Rechargeble emergency bulbs warranty

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,883
    25,060
    113
    Fantasy
    1651386618463.png

    මෙන්න මේ ටයිප් එකේ rechargeble emergency bulb චාජ් එකෙන් පැය 5, 6ක් වැඩ කරනවා කීවට පැය 2 ක් වත් වැඩද මචන්ලා.
    ගෙනිහින් ටික දවසකින් පැය 1/2 ට වගේ වැඩ කරන කාලේ අඩු උනොත් ඕවගේ මාස 6ක warranty තියෙන හින්දා මාරු කරගන්ඩ පුලුවන්ද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,180
    1
    31,772
    113
    - උඩරට -
    View attachment 169335

    මෙන්න මේ ටයිප් එකේ rechargeble emergency bulb චාජ් එකෙන් පැය 5, 6ක් වැඩ කරනවා කීවට පැය 2 ක් වත් වැඩද මචන්ලා.
    ගෙනිහින් ටික දවසකින් පැය 1/2 ට වගේ වැඩ කරන කාලේ අඩු උනොත් ඕවගේ මාස 6ක warranty තියෙන හින්දා මාරු කරගන්ඩ පුලුවන්ද?
    මාරු කරන්න නම් පුළුවන් .. ඒ උනාට කියන තරම් වෙලාවක් වැඩ නෑ ඕවා.. උපරිම පැයක් හෝ දෙකක් තමා වැඩ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,883
    25,060
    113
    Fantasy
    මාරු කරන්න නම් පුළුවන් .. ඒ උනාට කියන තරම් වෙලාවක් වැඩ නෑ ඕවා.. උපරිම පැයක් හෝ දෙකක් තමා වැඩ..
    පැය 2ක්වත් නම් තිබ්බ නම් මට ශේප්. හොඳ බ්‍රෑන්ඩ්ස් මොනාද
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,082
    4,101
    113
    Orange DIMO market eke finished
    Dan gennanna denneth nahalu

    Light time ekata charge time ekath bnalapaanawa
    wadiya danne nathi light ekak charge wenneth aduwenne
     
    • Like
    Reactions: windows_ubuntu