පෑඩ් නැ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    මාකට් එකේ හොද පෑඩ්ස් ගන්න නැලු. හොද බ්‍රැන්ඩ් වලත් හෙවි එක නයිට් එක නැ. විස්පර් තමා ගෙදරට ගෙනාවේ. ඒවා නැතිතරම්. මේවා ලොකු ප්‍රශ්න. එදා වෙල හොයන ගෙවල්වල දුවලා කොහොම ඉන්නවාද මන්දා?

    දැන් මෙතන ඇවිත් වානරයෝ වගේ කියන්න එපා රෙදි අදින්න කියලා. තොපිට ගැනියෙන් දුවෙක් ඉන්නවානම් දන්නවා ඇතිනේ පිරියඩ්ස් හැදුනාම එයාලට තියන අමාරුව.

    කරුමයක් ඕයි මේකනම්.

    ලමයින්ගෙ ඩයිපර්, වැඩිහිටියන්ගෙ ඩයිපරුත් නැ තමා. ඉදිරියෙදි චයිල්ඩ් හා එල්ඩර්ස් හයිජින් ලෙෆ්ට්ම වෙයි වගෙ
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මාකට් එකේ හොද පෑඩ්ස් ගන්න නැලු. හෙවි එක නයිට් එක නැ. විස්පර් තමා ගෙදරට ගෙනාවේ. ඒවා නැතිතරම්. මේවා ලොකු ප්‍රශ්න. එදා වෙල හොයන ගෙවල්වල දුවලා කොහොම ඉන්නවාද මන්දා?

    දැන් මෙතන ඇවිත් වානරයෝ වගේ කියන්න එපා රෙදි අදින්න කියලා. තොපිට ගැනියෙන් දුවෙක් ඉන්නවානම් දන්නවා ඇතිනේ පිරියඩ්ස් හැදුනාම එයාලට තියන අමාරුව.

    කරුමයක් ඕයි මේකනම්.

    ලමයින්ගෙ ඩයිපර්, වැඩිහිටියන්ගෙ ඩයිපරුත් නැ තමා. ඉදිරියෙදි චයිල්ඩ් හා එල්ඩර්ස් හයිජින් ලෙෆ්ට්ම වෙයි වගෙ

    Parana used pads tikath aran heta Parliament wata rawumata yamu.. Pad diyaw
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,377
    2,567
    113
    colombo
    මාකට් එකේ හොද පෑඩ්ස් ගන්න නැලු. හෙවි එක නයිට් එක නැ. විස්පර් තමා ගෙදරට ගෙනාවේ. ඒවා නැතිතරම්. මේවා ලොකු ප්‍රශ්න. එදා වෙල හොයන ගෙවල්වල දුවලා කොහොම ඉන්නවාද මන්දා?

    දැන් මෙතන ඇවිත් වානරයෝ වගේ කියන්න එපා රෙදි අදින්න කියලා. තොපිට ගැනියෙන් දුවෙක් ඉන්නවානම් දන්නවා ඇතිනේ පිරියඩ්ස් හැදුනාම එයාලට තියන අමාරුව.

    කරුමයක් ඕයි මේකනම්.

    ලමයින්ගෙ ඩයිපර්, වැඩිහිටියන්ගෙ ඩයිපරුත් නැ තමා. ඉදිරියෙදි චයිල්ඩ් හා එල්ඩර්ස් හයිජින් ලෙෆ්ට්ම වෙයි වගෙ
    whisper eka enne na machan. Fems heavy flow eka ganna godak bleed wenawa nam mul dawas tike adinna. eka pahasui. facebook eke search karanna diaper shop kyla ekak ei eken ganna ganath adui.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    whisper eka enne na machan. Fems heavy flow eka ganna godak bleed wenawa nam mul dawas tike adinna. eka pahasui. facebook eke search karanna diaper shop kyla ekak ei eken ganna ganath adui.
    ෆෙම්ස් හෙවිෆ්ලෝ හොයාගන්න බැරිවුනා. මම බලන්නම් බං thnz
     
    • Like
    Reactions: Ryan08

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් බං. Wife දැන් සති දෙකකට කලින් ඉඳන් හෙව්වා අහලත් නැති brands ලු තියෙන්නේ.

    දැන් තියන quality නැති ඒවාට තුවාල වෙනවා, rash වගේ එනවා ලු බං.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේක නම් මාරම අප්සට්. මම දකින්න බයෙන් ඉන්න කාරණා දෙකක් තියෙනව. එකක් සලාක පෝලිම් වල ඉන්න මිනිස්සු, අනික සනීපාරක්ෂක තුවා ගන්න බැරුව ඉන්න කාන්තාවො. මේව අෆෝර්ඩ් කරන්න බැරුව ගෑනු මීට කලිනුත් හිටියා ඒව ගැන කතා කිරීමම විහිලුවක් උනානෙ. දැන් ඇත්තෙම නෑ.

    මෙන්ස්ටෘවල් කප් එක ප්‍රවර්ධනය කරානම් හරි වගේ. ඒත් සමහර ලේඩීස්ලට අමාරුයිලු ඒක දාන්න.