එලකිරි මචංලා දන්නව ඇති ඩොලර් ප්රශ්නෙ නිසා ඩොලර් රේට් එක වැඩි වෙන නිසා දවසින් දවස හැම පැත්තෙන්ම බඩේ පාර.
ඉගෙන ගන්න අයට සමහර විභාග වලට ගෙවන්න බැහැ මොන ලියවිල්ල පෙන්නුවත් ගෙවන්න බැහැ බැංකු වලින් බර බරේ
වෙබ් සයිට් හදන අයට හොස්ටින් ඩොමේන් ගන්න ගියාම කස්ටමර්ට කිව්ව ගාන නෙවෙයි ඊලග දවසෙ ඩොලර් එක වැඩි වෙලා ගණන් වැඩි වෙනවා.
ෆේස්බුක් කැම්පේන් එකක් කරන්න ගියත් මේ ප්රශ්නෙම බලපානවා ඩොලර් එකකට ගෙවන්න ඕන ගාන දවසින් දවස වැඩි වෙන නිසා
මම මේ කිව්වෙ ඇත්තටම මට තියෙන ප්රස්න කිහිපයක් මේ වගේ ප්රස්න ඔයාලටත් ඇති
මේ ප්රස්න මග හැරගන්න පුලුවන් ක්රමයක් අපෙ එලකිරි මචන්ල දන්නවා නම් අපිවත් පොඩ්ඩක් දැනුවත් කරන්න
ඊයෙ සම්පත් බැන්කුවට අනුව 370යි ඩොලර් රේට් එක
අසරණ වෙලා හොදටම අයිසෙ