පරිස්සම් වෙමු , Smart විදියට සල්ලි හොයමු !

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ICU Bed , treatment capacity එක තමයි ප්‍රශ්නේ. දැන් තියෙන beds ඔක්කොම දීල (90% වත්) ඉවරයි
    දවසින් දවස positive report ගාන වැඩි වෙනවා
    ඊයෙ තමයි වැඩිම ගාන (300+) මේ වෙනකම් අද ගාන ඊටත් වැඩිවෙයි
    Death Rate එක ඉන්දියාවෙ 1.5%
    දවසට ලෙඩ්ඩු 500+ postive ගානෙ වෙද්දි :sorry::sorry:

    අද 600 + හෙට 1000 + වෙයි

    Corondix එකේ positive උනේ තරුණ set එකක් . ඒත් දැන් සමාජෙට ආව වැඩිහිටි අයට මේකෙ threat වැඩියි

    මුලින්ම positive එද්දි ගම්පහවත් lockdown කළානම්

    දැන් medical staff , quarantine ත් යනවා . capacity ඉවරයි.

    දැන් corondix එකේ set එක recover වෙනවා. උන්ට ඔක්කොම treatments, facilities මහජන මුදලින් ලැබුනා. - සේවකයින්ගෙ වරදක් නෙමේ උනුත් බිල්ලට අහු උනා
    බිල්ලට දීපු එවුන් සද්ද නැතිව පැත්තකට වෙලා ඉන්නවා කිසි වියදමක් නෑ. අරුන් බිල්ලට දීල profit සාක්කුවට දා ගත්තා
    උන්ගේ වැරද්ද යට ගහගන්න ලස්සනට ගේමත් ගහගත්තා

    FB Pages , media, gossip websites තියෙන අයට chance එකක් ඇවිත් තියෙන්නේ. අහවල් ආයතනේට විරුද්ධව post එකක් දෙකක් දාන්න. අනිවා call / messages එයි වැඩේ නවත්තන්න අපි ඔයාට sponsor කරන්නම් කියාගෙන. හොඳ ගානක් අරගෙන වැඩේ ටික දවසකට නවත්තන්න.

    Do not miss the opportunity :P:P:P:P


    මට මුන්ගෙ වගකීම් විරහිත වැඩ නිසා පුදගලිකව ලොකු ගාණක් පාඩු උනා.
    ඒ ගාන මට ගෙවන්න උන් කැම්තිනම්
    මමත් මේ post එක අයින් කරගන්න කැමතියි



    රටේ අහින්සකයොන්ගෙ ජීවිත අවදානමේ
    හෙට මේක අපිටත් හැදෙන්න පුලුවන්
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    විනෝදජනකයි

    Corondix එකේ එවුන් එක්ක කතා කලාම. ඒක ආගමක් වගේ worship
    ....
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    විනෝදජනකයි

    Corondix එකේ එවුන් එක්ක කතා කලාම. ඒක ආගමක් වගේ worship
    ....

    ඒකනෙ මචන් අපිත් job කරනවා. පහුගිය කාලෙම අපිට අවුලක් නැතිව පඩි ගෙව්ව.
    මුන් ඒ කාලෙමත් වැඩ කරලා උන්ට වැලි දාලත් ඇරල දවස් 10 කට පඩි ගෙව්වම තියෙන පුරජේරුව
    අපිත් ආයතන වලට ආදරෙයි
    ඊට වඩා තමන්ගේ පවුලෙ අයට, රටට ආදරෙයි


    121612659_1042900902834091_4128577089751336587_n.jpg

    " අද තාම ඔක්තෝබර් 19 . පඩි ගේවන්නෙ මාසෙන් මාසෙට මම දන්න විදියට. corndex එකෙ ප්‍රශ්න මතු උනේ සැප්තැම්බර් 25 න් පස්සෙ. ඒකත් එයාලගෙම වගකීම් විරහිත ශ්‍රම සූරාකෑමෙ ප්‍රතිපලයක් . රටටම කරපු අර්තික හානිය විශලයි. දැනටත් ඒ සේවකයින්ගෙ , PCR පර්‍රික්ෂන , ප්‍රතිකාර, නිරෝධයන වෙනුවෙන් වියදම් කරන්නෙ මහජන මුදල්. පලවෙනියට Covis identify වුනු සේවිකාව කියල තිබ්බ එයාට අවශ්‍ය ඇඳුම් දුන්නෙත් IDH hospital එකෙන් කියල. ආයතනයේ අය කලේ එයාව නරක ගෑනු කෙනෙක් වගේ හඳුන්වලා මඩ ගහපු එකලු
    වැඩ කරපු කාලෙට වඩා දවස් 5,10 ක් පඩි ගෙවන එකද එකම සමාජ වගකීම?එයාලගේ අනිසි වග්කීම් විරහිත ශ්‍රම සුරකෑමෙන් ලාභ ඉපයීමේ ප්‍රතිපල වල හානිය මකන්න වියදම් කරන්න වෙලා තියෙන්නෙ රටේ මහජන බදු මුදල්. පහුගිය මාර්තු ඉඳන් lock down කරපු වෙලාවෙත් මාස ගානක් කිසිම Business එකක් නැතුව පඩි ගෙවපු සේවායෝජකයො ඉන්නවා. ඒ කාලෙත් සේවක්යින්ගෙ ශ්‍රමයෙන් ලාභ උපයපු ඔය වගේ ආයතන වල වගකීම් විරහිත් හැසිරීමත් එක්ක දවස් 10 ක් වැඩ නොකර පඩි ගෙවපු එක පුදුමයක් වෙන්න ඇති ඒත් ඒක ඇගයීමට තරම් දෙයක් නෙමෙයි. ඒක ඔවුන්ගෙ වගකීමෙන් ඉතාම සුලු කොටසක් විතරයි. ඔවුන් මඟ හැරපු වගකීම ඉතාමත් විශාලයි. ඒකෙන් හානි උනේ මුලු රටටම ඔවුන් ඔවුන්ගෙ සමාජ වගකීමවත්. සේවක වගකීමවත් සම්පූර්ණයෙන්ම නොසලකා හැරල තියෙනවා. විශේශයෙන්ම මුලු රටම අමාරුවෙ දාල තමන්ගෙ සේවකයින්ගේ පරීක්ශන, නිරොදායන ප්‍රතිකාර වෙනුවෙන් වියදම් කරන මහජන බදු මුදලින්ම කරන්න ඇරල ඉන්න මහලොකුවට CSR ගැන පම්පෝරි ගහන් ආයතන තමගේ නිරුවත වහගන්න තමන්ම කරගන්න වරුනනාවක් වෙන්න ඉඩ තියෙනවා උඩ SCREENSHOT

    එක තව මාස ගණනාවකට වැඩ පටන් ගන්න බැරි වෙයි. අපි බලමු තව මාස කීයක් ඔය කියන ආයතනය තම සේවකයින්ගෙ සම්පූර්ණ පඩිය ගෙවනවද , අඩුම තරමෙ ප්‍රතිකාර ගැන හොයල බලනවද කියලා "
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    122171433_1950050108468761_8151510202491426998_o.jpg



    1603508271442.png


    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/

    මෙච්චර contact tracing කරද්දි second wave එකේ 0 patient හොයාගෙන නෑ කියලද හිතන්නෙ. හොයාගෙන් ඇති ඒත් කියන්නෙ නෑ.

    දැන් FB pages වල post යනවා. කොරෝන ගෙනාවෙ ඉන්දියවෙන් කුඩු ගෙනාපු මාලු අල්ලන අය පෑලියගොඩටයි. එතනින් corondix එකටයි කියලා

    This is a planned crime just like April 21st suicide bomb attacks
     
    • Like
    Reactions: Kolama

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,526
    113
    Arkham City
    mata hithenne othana Corondix loku unge waraddak na bn.....

    othana waradda thiyenne eeta yata level (mid level ) eke unge, Management , HR, Supervisor wage unge.....

    mokada un thama loku unta p**a denna, yatama level eke ungengen marawa marawa wada ganne, owa karama bonus , foreign site tours set wenawane. Low level eke kattiya thama nahenne :angry:

    Lokuma dial owa wala keedenek wada karanawada kiyalawath danne nathuwathi, un shares aran athal eke innawa. Oya eeta yata level eke un inne padi aran minissunge wada balannane.

    eken meken Corondix ekata epa wela Bangladesh wage giyoth okkotama hulan. :dull: Mid level eke unta honda dadayak gahuwanm hari, meeta passewath minissu gana hithala wada karanna
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    mata hithenne othana Corondix loku unge waraddak na bn.....

    othana waradda thiyenne eeta yata level (mid level ) eke unge, Management , HR, Supervisor wage unge.....

    mokada un thama loku unta p**a denna, yatama level eke ungengen marawa marawa wada ganne, owa karama bonus , foreign site tours set wenawane. Low level eke kattiya thama nahenne :angry:

    Lokuma dial owa wala keedenek wada karanawada kiyalawath danne nathuwathi, un shares aran athal eke innawa. Oya eeta yata level eke un inne padi aran minissunge wada balannane.

    eken meken Corondix ekata epa wela Bangladesh wage giyoth okkotama hulan. :dull: Mid level eke unta honda dadayak gahuwanm hari, meeta passewath minissu gana hithala wada karanna

    ඔව් ඒක හරි මචන්
    ඉහළම එකේ අයගෙ වැරැද්දක් නැතිව ඇති එකට.
    ඒත් මේ වෙච්චි හානිය වෙනුවෙන් වන්දි ගෙවන්න එයාල මොනවද කලේ? අඩුම තරමෙ තමන්ගෙ සේවකයින්ගෙ ප්‍රතිකාර, PCR පර්‍රීක්ෂන, quarantine වලටවත් විය්දම් කළාද
    ඒ සේවකයිනෙගෙ වෙනුවෙන මහජන මුදල් වියදම් කළාම ඊළන්ගට layer එකේදී positive වෙලා එන අහින්සක්යින්ට ප්‍රතිකාර කරන්න පහසුකම් නෑ ඉවරයි, සාමාන්ය මිනිස්සුන්ට දුක් විඳලා මැරෙන්න වෙන්නෙ. මේකද උන්ගෙ CSR එක

    උන් මරවලා වැඩගත්තු උපයගත්තු emplyeeslagen ලභෙ profit සාකුවෙ දාගෙන අපිට බිල ගෙවන්න කියන කොච්චර දුරට සාධාරණද?



    තොයි රචනා😬😬

    ඔයාගෙ ආණ්ඩුවට බැන්නෙ නෑ තාම
    ආයතනේ සමාජ වගකීම ගැනයි ප්‍රශ්න කරන්නෙ


    122065061_3659172457505050_8553690795284846694_o-jpg.98420
     
    Last edited: