$ dollor arbudaya saha anagataya :(

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එලකිරි මචංලා දන්නව ඇති ඩොලර් ප්‍රශ්නෙ නිසා ඩොලර් රේට් එක වැඩි වෙන නිසා දවසින් දවස හැම පැත්තෙන්ම බඩේ පාර.

    ඉගෙන ගන්න අයට සමහර විභාග වලට ගෙවන්න බැහැ මොන ලියවිල්ල පෙන්නුවත් ගෙවන්න බැහැ බැංකු වලින් බර බරේ
    වෙබ් සයිට් හදන අයට හොස්ටින් ඩොමේන් ගන්න ගියාම කස්ටමර්ට කිව්ව ගාන නෙවෙයි ඊලග දවසෙ ඩොලර් එක වැඩි වෙලා ගණන් වැඩි වෙනවා.

    ෆේස්බුක් කැම්පේන් එකක් කරන්න ගියත් මේ ප්‍රශ්නෙම බලපානවා ඩොලර් එකකට ගෙවන්න ඕන ගාන දවසින් දවස වැඩි වෙන නිසා

    මම මේ කිව්වෙ ඇත්තටම මට තියෙන ප්‍රස්න කිහිපයක් මේ වගේ ප්‍රස්න ඔයාලටත් ඇති
    මේ ප්‍රස්න මග හැරගන්න පුලුවන් ක්‍රමයක් අපෙ එලකිරි මචන්ල දන්නවා නම් අපිවත් පොඩ්ඩක් දැනුවත් කරන්න

    ඊයෙ සම්පත් බැන්කුවට අනුව 370යි ඩොලර් රේට් එක
    අසරණ වෙලා හොදටම අයිසෙ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මම ඔය කියපු දේවල් එකක්වත් කරන්නෙ නැති නිසා ඔය ප්‍රශ්ණ නෑ. අවුලකට තියෙන්නෙ savings ටිකට කෙලවෙන එකයි, බඩු මිල යන එකයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේ ප්‍රස්න මග හැරගන්න පුලුවන් ක්‍රමයක් අපෙ එලකිරි මචන්ල දන්නවා නම් අපිවත් පොඩ්ඩක් දැනුවත් කරන්න
    Payoneer card එකක් වගේ use කරන්න තමා වෙන්නෙ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එලකිරි මචංලා දන්නව ඇති ඩොලර් ප්‍රශ්නෙ නිසා ඩොලර් රේට් එක වැඩි වෙන නිසා දවසින් දවස හැම පැත්තෙන්ම බඩේ පාර.

    ඉගෙන ගන්න අයට සමහර විභාග වලට ගෙවන්න බැහැ මොන ලියවිල්ල පෙන්නුවත් ගෙවන්න බැහැ බැංකු වලින් බර බරේ
    වෙබ් සයිට් හදන අයට හොස්ටින් ඩොමේන් ගන්න ගියාම කස්ටමර්ට කිව්ව ගාන නෙවෙයි ඊලග දවසෙ ඩොලර් එක වැඩි වෙලා ගණන් වැඩි වෙනවා.

    ෆේස්බුක් කැම්පේන් එකක් කරන්න ගියත් මේ ප්‍රශ්නෙම බලපානවා ඩොලර් එකකට ගෙවන්න ඕන ගාන දවසින් දවස වැඩි වෙන නිසා

    මම මේ කිව්වෙ ඇත්තටම මට තියෙන ප්‍රස්න කිහිපයක් මේ වගේ ප්‍රස්න ඔයාලටත් ඇති
    මේ ප්‍රස්න මග හැරගන්න පුලුවන් ක්‍රමයක් අපෙ එලකිරි මචන්ල දන්නවා නම් අපිවත් පොඩ්ඩක් දැනුවත් කරන්න

    ඊයෙ සම්පත් බැන්කුවට අනුව 370යි ඩොලර් රේට් එක
    අසරණ වෙලා හොදටම අයිසෙ
    දැන්ද පකෝ මගහරින්න දගලන්නේ .. කිරිබත් කාල චන්දෙ දීල දැන් රෙද්දේ රෙවුනම ලබ්බවල් කියනව .. දැන් මගහරින ලබ්බවල් නෑ .. එක්කෝ ඉදල කෙලවෙයන් නැත්තන් වෙන රටකට පලයන් දෙකෙන් එකයි
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Payoneer account එකෙන් ගෙවන්න බැරිද මේ උඩ අහලා තියන ඒවා.
    කෙලින්ම payoneer acc එකෙන් ගෙවන්න option එකක් ඒ sites වල තියෙනවා නම් පුළුවන්.. නැත්නම් payonner card එකක් setup කරන් එකෙන් ගෙවන්න ඕන..
     
    • Like
    Reactions: kasun090354t

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    225 ම එපා කියන්නේ රාජපක්ෂලා එපා කියන්න දුක නිසා බයියෝ හදාගත්තු එකක් :dull:
     
    • Haha
    Reactions: kasun090354t

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    දැන්ද පකෝ මගහරින්න දගලන්නේ .. කිරිබත් කාල චන්දෙ දීල දැන් රෙද්දේ රෙවුනම ලබ්බවල් කියනව .. දැන් මගහරින ලබ්බවල් නෑ .. එක්කෝ ඉදල කෙලවෙයන් නැත්තන් වෙන රටකට පලයන් දෙකෙන් එකයි
    api me pakayonta chande dunne ne ban
    ekane awula
    dunna nam katawahagena innawane