ගැස්ට්‍රඉටිස් බෙහෙත්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මටනම් මේ විදිහට දිය බත් හදලා කාලා අඩු උනා
    mage gas wadi ban
    udu mix karapu kema kapan. udu wage, udu walin hadapu those, saha vegitarian diat ekak ganing. godak durata adu wela hoda wenawa
    adoo man aasama kamak thmai dose
    ewata wadiwei kiyala kana eka nwaththuwa, issara api sathiywata depark wtra dose knwa, gas wadiwei kiyala kana eka nwaththuwa
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    බඩ බුරු බුරු ගානවද බං?
    පපුව රිදෙනවද?
    bada baloon bolayak wage pirenawa....gas eka udin yanneth nah , yatin yanneth nah.. hithapan pipirenna onna menna thiyana baloon bolayak wage thama bada thiyenne.. epa ma karapu wedhanawa.. , pain eka thiyeddi beth beela wadak nah.. wamaney dala thama karana magulak karanna wenne.. :( :( kama thorala kannath welawak nah ne..
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මට තේරුන් විදියට කිසිම ඩොcට්‍ර කෙනෙක් ගැස්ට්‍රඉටිස් වලට බඩෙ තුවල හොඩ වෙන්න බෙහෙත් දෙන්නෙනෑ වගේ. ගොඩක් අය acid කන්ට්‍රොල් වෙන්න දෙන්නෙ, මට සාමන්ය විදියට කෑම කාල ඉන්න පුලුවන්. ඒත් පාන් කන්න බෑ කාපු ගමන් එනවා දරුරු විදියට.
    මේකට මොනවහරි පෙත්තක් බෙහෙතක් නද්ද අතුරු ආබාද ලොකුවට නැති?

    මට ඉස්සර වගේ හිතෙන කෑමක් කාලා ඉන්න ආසයි බන් :( , දුර ගමන් යන්නත් බෑ මේක හින්දා. දැන් අවුරුදු 3ක ඉදන් මෙහෙමයි මුලදි තිබුනට වැඩිය 70% හොදයි, ඒත් ඉක්මනටම 100% හොදකරගන්න ඕන

    සිංහල බෙහෙත් බොන්න
    මට මාසෙන් අඩු උනා
    ඔනේ නම් තැන දන්නනම්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    oken acid control krna eka wtrai neda bn krnne
    එහෙම තමයි මචං වෙනවනං ඇත්තෙ. ඒත් සුමානයක් දෙකක් බොනකොට නෝමල් ගෑස් ගතිය අඩුවෙනව.

    අඩුවෙන්නෙ නැත්තං වෙන අවුලක් තියෙන්න පුලුවන්. බඩවැලක විකෘති වීමක්, ගලනාලයෙ ගැටළුවක් වගේ එකක්....
    ඒකයි එන්ඩස්කොපි එකක් කරල බලන්න කිවුවෙ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    එහෙම තමයි මචං වෙනවනං ඇත්තෙ. ඒත් සුමානයක් දෙකක් බොනකොට නෝමල් ගෑස් ගතිය අඩුවෙනව.

    අඩුවෙන්නෙ නැත්තං වෙන අවුලක් තියෙන්න පුලුවන්. බඩවැලක විකෘති වීමක්, ගලනාලයෙ ගැටළුවක් වගේ එකක්....
    ඒකයි එන්ඩස්කොපි එකක් කරල බලන්න කිවුවෙ.
    මචන් ඔයාව කන්සල්ට් කරන්න පුළුවන් මොන හොස්පිට්ල් වලද...?? කලම්බෝ එනවද...?? :love2:🙏🙏
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    meka krla blnnm

    oka bonakn witharane ban


    mudawapu kiri kawama gas wadiwenawa ban
    komarika kala blnnmko

    aurudu 3k kanawa ban
    eth hodatama hoda na
    ------ Post added on May 5, 2022 at 12:03 PM
    mudawapu kiri ushnai ban ekai... uba ara kade tiyena rasa kala kiri eka dapan
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මචන් ඔයාව කන්සල්ට් කරන්න පුළුවන් මොන හොස්පිට්ල් වලද...?? කලම්බෝ එනවද...?? :love2:🙏🙏
    මෙහෙමයි පුතා.... කිරියෙන් ඒ සේවය ලබාගන්න බෑ.
    ඊ චැනලිං වලින් පුලුවන්.....

    ඔයාට ඒ විදිහට අමාරුයිනං. මම එකවුන්ට් නම්බර් එකක් දෙන්නං ඒකට චැනලිං ෆී එක ගෙවල රිසිට් එකේ කොපියක් මට pm කරන්න. ඊට පස්සෙ මම වෙලාවක් දෙන්නම්....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මෙහෙමයි පුතා.... කිරියෙන් ඒ සේවය ලබාගන්න බෑ.
    ඊ චැනලිං වලින් පුලුවන්.....

    ඔයාට ඒ විදිහට අමාරුයිනං. මම එකවුන්ට් නම්බර් එකක් දෙන්නං ඒකට චැනලිං ෆී එක ගෙවල රිසිට් එකේ කොපියක් මට pm කරන්න. ඊට පස්සෙ මම වෙලාවක් දෙන්නම්....
    හා.... සර් තැන්කු.... 🙏 🙏 🙏 :love2:
    රාගමට පුලුවන්නම් වඩා ලේසි සර්...(y)(y)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හා.... සර් තැන්කු.... 🙏 🙏 🙏 :love2:
    රාගමට පුලුවන්නම් වඩා ලේසි සර්...(y)(y)
    රාගම ස්ටේශන් එකේ හලාවත ලයින් එකේ 4 වෙනි ප්ලැට්ෆෝම් එකේ සෙනග අඩුයි....
    එහෙම නැත්තං තේවත්ත පල්ලිය පාරෙත් පුලුවන්....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    රාගම ස්ටේශන් එකේ හලාවත ලයින් එකේ 4 වෙනි ප්ලැට්ෆෝම් එකේ සෙනග අඩුයි....
    එහෙම නැත්තං තේවත්ත පල්ලිය පාරෙත් පුලුවන්....
    තේරුනේ නැහැ සර්... හොස්පිටල් එක ඇහුවේ. රාගම ලීසින් හොස්පිටල් එක නම් ලේසියි කිව්වේ එන්ඩස්කෝප් එකත් එතැනින්ම කරගන්න පුළුවන් හින්දා .... :-(
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තේරුනේ නැහැ සර්... හොස්පිටල් එක ඇහුවේ. ලීසින් හොස්පිටල් එක නම් ලේසියි කිව්වේ.... :-(
    ලීසන්ස් හොස්පිට්ල් එක ඉස්සරහ කා පාක් එකේ පුලුවන්.
    හැබැයි චැනලිං ෆී එකට අමතරව පාකිං ටිකට් එකේ ගාණ ඇඩ් වෙනව...

    එන්ඩොස්කොපි එකත් කරන්න ඕනෙනං, අඩි තුනක් විතර දිග අඟල් බාගෙ හෝස් බට කෑල්ලක් අරන් එන්න....
    බේත් ටික ලියල දුන්නම ලීසන්ස් එක ඉස්සරහ ඉසුරු ෆාමසියෙන් ගන්න පුලුවන්....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ලීසන්ස් හොස්පිට්ල් එක ඉස්සරහ කා පාක් එකේ පුලුවන්.
    හැබැයි චැනලිං ෆී එකට අමතරව පාකිං ටිකට් එකේ ගාණ ඇඩ් වෙනව...

    එන්ඩොස්කොපි එකත් කරන්න ඕනෙනං, අඩි තුනක් විතර දිග අඟල් බාගෙ හෝස් බට කෑල්ලක් අරන් එන්න....
    බේත් ටික ලියල දුන්නම ලීසන්ස් එක ඉස්සරහ ඉසුරු ෆාමසියෙන් ගන්න පුලුවන්....
    මට මේක ටිකක් පැටලිලි වගේ සර්. අඩි තුනක් විතර දිග අඟල් බාගෙ හෝස් බට කෑල්ලක් ෆාමසියෙන් ගන්න පුලුවන්ද. කාර් පාක් එක ගැන කියන එක ටිකක් පැහැදිලි මදි සර් ... :-(
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මට ඔය වගේ ගමනක් යනවනම් නොකා යන්න ඕනේ ගිහින් කන්නේ නෑ, පාන් වගේ ඒවා කෑවොත් හුස්ම ගන්න බැරි වෙනවා කොරෝනා කාලේ කොරෝනා හැදිලා කියල හිතුවා ඔය ලෙඩේ හැදිලා කොරෝනා රෝග ලක්ෂණම එනවා. මම මේ සිරප් එක තමා ගන්නේ අඩු වෙනවා හොදටම මේකට. මේ වගේ පෙති තියෙනවා හපලා කන්න හැබැයි ඒවාට අහන්නේ නෑ , මේක බිව්වා ම මුතා කරන්න නම් වැඩියෙන් යනවා ගමනක් යනවා නම් මේක නොබී යන එක හොදයි

    digen-mint.png

    135283-1-1000.jpg
    මටත් උබ කිව්වා ඔය කේස් එකම තියෙනවා බං
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මට මේක ටිකක් පැටලිලි වගේ සර්. අඩි තුනක් විතර දිග අඟල් බාගෙ හෝස් බට කෑල්ලක් ෆාමසියෙන් ගන්න පුලුවන්ද. කාර් පාක් එක ගැන කියන එක ටිකක් පැහැදිලි මදි සර් ... :-(
    ඔය ළමය මුලින්ම චැනලිං ෆී එක දාන්නකො... ඊටපස්සෙ මම පැහැදිලි කරල දෙන්නං.....
    මට තව වැඩ තියෙනව... තව ලෙඩ්ඩු ඉන්නව බලන්න....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඔය ළමය මුලින්ම චැනලිං ෆී එක දාන්නකො... ඊටපස්සෙ මම පැහැදිලි කරල දෙන්නං.....
    මට තව වැඩ තියෙනව... තව ලෙඩ්ඩු ඉන්නව බලන්න....
    හොඳමයි සර්... කරදරයක් උනානම් සමාවෙන්න. හරියට තෙරුන් නැති හින්දයි ඇහුවේ... :-(
     

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    godak un ohoma dammama thread ekata ena hinda damme
    naththan balannewath nathiwa yanawane :(


    පාන් පිටි අවුල්ක් නෑ, රොටි කනවා
    යිස්ට් අවුලක් තියෙන්නෙ
    තව කකුලු හාල් පිටි කන්නත් බෑ
    ඉස්සර පාන් කෑවා බන් හොදට
    ------ Post added on May 5, 2022 at 10:47 AM
    Same here machan eist thama case eka thawa hal piti case
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මටත් උබ කිව්වා ඔය කේස් එකම තියෙනවා බං
    digene syrup එක ගන්න අඩු වෙනවා සතියක් වගේ යනවා අඩු වෙන්න digene පෙතිනම් ගන්න එපා අහන්නේ නෑ. කොරෝනා එන්න කලින් මන් දොස්තර කෙනක් ගෙන් බෙහෙත් ගත්තා හුස්ම ගන්න බැරිව එයා පෙති 5 දුන්නා දවස් 5ට එකෙන් අඩු උණා මුලින්ම උගුර එහෙම රිදිලා ලෙඩේ පටන් ගන්නේ උණ එනවා. කොරෝනා ආවට පස්සේ බෙහෙත් ගන්න උනේ නෑ දොස්තර කොරෝනා කාරයෙක් කියලා පොලිසියට අල්ලලා දෙයි කියලා. පට්ට අසරණ වෙලා හිටියේ ඒ දවස් වල ලෙඩේ හැදුනාම කොරෝනා හැදිලා කියලා බය උණ වෙලාවල් තිබ්බා :D
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,903
    6,557
    113
    ගග අද්දර
    Mat ekka hospital hitiya tamil kollek, uu noka nobi tv balala gastric awit.
    Uwa wena hospital ekakata transfer kala mn hospital iddima.
    Passe aranchi una uu meruna kiyala. 🥲
    Ikmanata hoda karaganna balanna.