mage gas wadi banමටනම් මේ විදිහට දිය බත් හදලා කාලා අඩු උනා
adoo man aasama kamak thmai doseudu mix karapu kema kapan. udu wage, udu walin hadapu those, saha vegitarian diat ekak ganing. godak durata adu wela hoda wenawa
bada baloon bolayak wage pirenawa....gas eka udin yanneth nah , yatin yanneth nah.. hithapan pipirenna onna menna thiyana baloon bolayak wage thama bada thiyenne.. epa ma karapu wedhanawa.. , pain eka thiyeddi beth beela wadak nah.. wamaney dala thama karana magulak karanna wenne..බඩ බුරු බුරු ගානවද බං?
පපුව රිදෙනවද?
kama thorala kannath welawak nah ne..මට තේරුන් විදියට කිසිම ඩොcට්ර කෙනෙක් ගැස්ට්රඉටිස් වලට බඩෙ තුවල හොඩ වෙන්න බෙහෙත් දෙන්නෙනෑ වගේ. ගොඩක් අය acid කන්ට්රොල් වෙන්න දෙන්නෙ, මට සාමන්ය විදියට කෑම කාල ඉන්න පුලුවන්. ඒත් පාන් කන්න බෑ කාපු ගමන් එනවා දරුරු විදියට.
මේකට මොනවහරි පෙත්තක් බෙහෙතක් නද්ද අතුරු ආබාද ලොකුවට නැති?
මට ඉස්සර වගේ හිතෙන කෑමක් කාලා ඉන්න ආසයි බන්, දුර ගමන් යන්නත් බෑ මේක හින්දා. දැන් අවුරුදු 3ක ඉදන් මෙහෙමයි මුලදි තිබුනට වැඩිය 70% හොදයි, ඒත් ඉක්මනටම 100% හොදකරගන්න ඕන
එහෙම තමයි මචං වෙනවනං ඇත්තෙ. ඒත් සුමානයක් දෙකක් බොනකොට නෝමල් ගෑස් ගතිය අඩුවෙනව.oken acid control krna eka wtrai neda bn krnne
මචන් ඔයාව කන්සල්ට් කරන්න පුළුවන් මොන හොස්පිට්ල් වලද...?? කලම්බෝ එනවද...??එහෙම තමයි මචං වෙනවනං ඇත්තෙ. ඒත් සුමානයක් දෙකක් බොනකොට නෝමල් ගෑස් ගතිය අඩුවෙනව.
අඩුවෙන්නෙ නැත්තං වෙන අවුලක් තියෙන්න පුලුවන්. බඩවැලක විකෘති වීමක්, ගලනාලයෙ ගැටළුවක් වගේ එකක්....
ඒකයි එන්ඩස්කොපි එකක් කරල බලන්න කිවුවෙ.
mudawapu kiri ushnai ban ekai... uba ara kade tiyena rasa kala kiri eka dapanmeka krla blnnm
oka bonakn witharane ban
mudawapu kiri kawama gas wadiwenawa ban
komarika kala blnnmko
aurudu 3k kanawa ban
eth hodatama hoda na
------ Post added on May 5, 2022 at 12:03 PM
මෙහෙමයි පුතා.... කිරියෙන් ඒ සේවය ලබාගන්න බෑ.මචන් ඔයාව කන්සල්ට් කරන්න පුළුවන් මොන හොස්පිට්ල් වලද...?? කලම්බෝ එනවද...??![]()
හා.... සර් තැන්කු....මෙහෙමයි පුතා.... කිරියෙන් ඒ සේවය ලබාගන්න බෑ.
ඊ චැනලිං වලින් පුලුවන්.....
ඔයාට ඒ විදිහට අමාරුයිනං. මම එකවුන්ට් නම්බර් එකක් දෙන්නං ඒකට චැනලිං ෆී එක ගෙවල රිසිට් එකේ කොපියක් මට pm කරන්න. ඊට පස්සෙ මම වෙලාවක් දෙන්නම්....
රාගම ස්ටේශන් එකේ හලාවත ලයින් එකේ 4 වෙනි ප්ලැට්ෆෝම් එකේ සෙනග අඩුයි....හා.... සර් තැන්කු....![]()
![]()
![]()
රාගමට පුලුවන්නම් වඩා ලේසි සර්...![]()
තේරුනේ නැහැ සර්... හොස්පිටල් එක ඇහුවේ. රාගම ලීසින් හොස්පිටල් එක නම් ලේසියි කිව්වේ එන්ඩස්කෝප් එකත් එතැනින්ම කරගන්න පුළුවන් හින්දා ....රාගම ස්ටේශන් එකේ හලාවත ලයින් එකේ 4 වෙනි ප්ලැට්ෆෝම් එකේ සෙනග අඩුයි....
එහෙම නැත්තං තේවත්ත පල්ලිය පාරෙත් පුලුවන්....
ලීසන්ස් හොස්පිට්ල් එක ඉස්සරහ කා පාක් එකේ පුලුවන්.තේරුනේ නැහැ සර්... හොස්පිටල් එක ඇහුවේ. ලීසින් හොස්පිටල් එක නම් ලේසියි කිව්වේ....![]()
මට මේක ටිකක් පැටලිලි වගේ සර්. අඩි තුනක් විතර දිග අඟල් බාගෙ හෝස් බට කෑල්ලක් ෆාමසියෙන් ගන්න පුලුවන්ද. කාර් පාක් එක ගැන කියන එක ටිකක් පැහැදිලි මදි සර් ...ලීසන්ස් හොස්පිට්ල් එක ඉස්සරහ කා පාක් එකේ පුලුවන්.
හැබැයි චැනලිං ෆී එකට අමතරව පාකිං ටිකට් එකේ ගාණ ඇඩ් වෙනව...
එන්ඩොස්කොපි එකත් කරන්න ඕනෙනං, අඩි තුනක් විතර දිග අඟල් බාගෙ හෝස් බට කෑල්ලක් අරන් එන්න....
බේත් ටික ලියල දුන්නම ලීසන්ස් එක ඉස්සරහ ඉසුරු ෆාමසියෙන් ගන්න පුලුවන්....
මටත් උබ කිව්වා ඔය කේස් එකම තියෙනවා බංමට ඔය වගේ ගමනක් යනවනම් නොකා යන්න ඕනේ ගිහින් කන්නේ නෑ, පාන් වගේ ඒවා කෑවොත් හුස්ම ගන්න බැරි වෙනවා කොරෝනා කාලේ කොරෝනා හැදිලා කියල හිතුවා ඔය ලෙඩේ හැදිලා කොරෝනා රෝග ලක්ෂණම එනවා. මම මේ සිරප් එක තමා ගන්නේ අඩු වෙනවා හොදටම මේකට. මේ වගේ පෙති තියෙනවා හපලා කන්න හැබැයි ඒවාට අහන්නේ නෑ , මේක බිව්වා ම මුතා කරන්න නම් වැඩියෙන් යනවා ගමනක් යනවා නම් මේක නොබී යන එක හොදයි
![]()
![]()
ඔය ළමය මුලින්ම චැනලිං ෆී එක දාන්නකො... ඊටපස්සෙ මම පැහැදිලි කරල දෙන්නං.....මට මේක ටිකක් පැටලිලි වගේ සර්. අඩි තුනක් විතර දිග අඟල් බාගෙ හෝස් බට කෑල්ලක් ෆාමසියෙන් ගන්න පුලුවන්ද. කාර් පාක් එක ගැන කියන එක ටිකක් පැහැදිලි මදි සර් ...![]()
හොඳමයි සර්... කරදරයක් උනානම් සමාවෙන්න. හරියට තෙරුන් නැති හින්දයි ඇහුවේ...ඔය ළමය මුලින්ම චැනලිං ෆී එක දාන්නකො... ඊටපස්සෙ මම පැහැදිලි කරල දෙන්නං.....
මට තව වැඩ තියෙනව... තව ලෙඩ්ඩු ඉන්නව බලන්න....
Same here machan eist thama case eka thawa hal piti casegodak un ohoma dammama thread ekata ena hinda damme
naththan balannewath nathiwa yanawane
පාන් පිටි අවුල්ක් නෑ, රොටි කනවා
යිස්ට් අවුලක් තියෙන්නෙ
තව කකුලු හාල් පිටි කන්නත් බෑ
ඉස්සර පාන් කෑවා බන් හොදට
------ Post added on May 5, 2022 at 10:47 AM
digene syrup එක ගන්න අඩු වෙනවා සතියක් වගේ යනවා අඩු වෙන්න digene පෙතිනම් ගන්න එපා අහන්නේ නෑ. කොරෝනා එන්න කලින් මන් දොස්තර කෙනක් ගෙන් බෙහෙත් ගත්තා හුස්ම ගන්න බැරිව එයා පෙති 5 දුන්නා දවස් 5ට එකෙන් අඩු උණා මුලින්ම උගුර එහෙම රිදිලා ලෙඩේ පටන් ගන්නේ උණ එනවා. කොරෝනා ආවට පස්සේ බෙහෙත් ගන්න උනේ නෑ දොස්තර කොරෝනා කාරයෙක් කියලා පොලිසියට අල්ලලා දෙයි කියලා. පට්ට අසරණ වෙලා හිටියේ ඒ දවස් වල ලෙඩේ හැදුනාම කොරෝනා හැදිලා කියලා බය උණ වෙලාවල් තිබ්බාමටත් උබ කිව්වා ඔය කේස් එකම තියෙනවා බං
