ඉල්ලා අස්වෙන්නැයි ජනපති නිල වශයෙන් දන්වයි.සදුදා විශේෂ ප්‍රකාශයක් 🔴BREAKING

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මේ පාර නම් ඉල්ලාඅස්වෙනක්න්ම රතිඤ්ඤා ගේන්නෙ නැ.කී පාරක් අස්වුනාද යකෝ.
     
    • Like
    Reactions: awjas2621

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මු අයින් වෙලා යනකම් යේ මේවගේ news දාන්න එපා. නිකන් චා වෙනවා ඔයි.
     
    • Like
    Reactions: NRTG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    DAN ITIN ILLA AS UNATA WEDAK NE MARUNA KIYALA NEWS EKA ENAKAN TAMAI MINISSU BALAN INNE 🙏
     
    • Like
    Reactions: fdk

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උබත් නිව්ස් දෙන්නෙ කාල්ටන් එකේ ජනෙලෙකින් බලන් හිටියා වගේ, එවුනාට එකක්වත් හරියකට නැහැ
    රතින්නයක් පත්තු කරලා ගහන්න ඕන යාපගෙ පුකේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සදුදා අස් උනා (ඇත්තටම උනොත්) , අයම 17 පාර්ලිමේන්තුවේ වැඩි චන්දෙන් පත් වෙනවා...
    No. Simply don't have the votes
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    🔴 අගමැතිට ධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි ජනපති නිල වශයෙන් දන්වයි.
    🔴 අගමැති සදුදා විශේෂ ප්‍රකාශයක් සිදුකෙරේ.

    Prime Minister Mahinda Rajapaksa has reportedly informed the special Cabinet meeting held today that he will make a special statement on Monday.

    According to Cabinet sources, President Gotabaya Rajapaksa has requested Prime Minister Mahinda Rajapaksa to consider resigning making way for an interim government under a new Prime Minister.

    After that Prime Minister Mahinda Rajapaksa has reportedly informed the meeting he will make a statement about it on Monday.
    Dan oka keeparak kala da bin ?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    National Womens Soccer League What GIF by Houston Dash
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔය මිනිස්සු මඩොනවා. කැරි බැල්ලිගෙ පුතා ඉක්මනට මැරිලාවත් යන්නේ නෑනේ