තෝසෙ කෑවම

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ගෙදර හදනවනම් උඳු පිටියි හාල් පිටියි දෙක කලවන් කරලා හදන්න. දෙකම ගෙදර කොටලා හදන්න... පිටි කොටන කඩවල් වල තියෙනවා එයාලම පිටි කොටලා කලවන් කරලා දෙන තෝසේ පිටි.. ඒවයින් හදන්න එපා.. ඒවාට යීස්ට් දානවා.. කෑවම ගැස්ට්‍රයිටිස් උඩ පැනලා, කරනම් ගහලා තමා එන්නේ.... සමහර ටැමිල් කඩවල තියෙනවා නියම තෝසේ ඒවා කෑවටනම් අවුලක් නැහැ....
    Yeast wenama demme nethath gedara heduwama pipenneth yeast walin. Gastritis walata ehema kema honda ne.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Yeast wenama demme nethath gedara heduwama pipenneth yeast walin. Gastritis walata ehema kema honda ne.
    අපිනම් යීස්ට් දාන්නේ නැහැ.... ආප්ප එහෙම හදනකොට පොල් වතුරෙන් අනන්නේ...... යීස්ට් පාවිච්චි කරන්නේ පාන්, බනිස් හදනකොට විතරයි....
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අපිනම් යීස්ට් දාන්නේ නැහැ.... ආප්ප එහෙම හදනකොට පොල් වතුරෙන් අනන්නේ...... යීස්ට් පාවිච්චි කරන්නේ පාන්, බනිස් හදනකොට විතරයි....
    Yeast wenama danne ne thamai. Owa pipenne wathaye thiyena yeast walin. Pol wathura demmama wenneth wathye thiyena yeast ekathu wela pehena eka thamai.
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපිනම් යීස්ට් දාන්නේ නැහැ.... ආප්ප එහෙම හදනකොට පොල් වතුරෙන් අනන්නේ...... යීස්ට් පාවිච්චි කරන්නේ පාන්, බනිස් හදනකොට විතරයි....
    තොසේ වලටත් පොල් වතුරෙන් ඇනුවම ඊස්ට් ඕනේ නැද්ද?