Yeast wenama demme nethath gedara heduwama pipenneth yeast walin. Gastritis walata ehema kema honda ne.ගෙදර හදනවනම් උඳු පිටියි හාල් පිටියි දෙක කලවන් කරලා හදන්න. දෙකම ගෙදර කොටලා හදන්න... පිටි කොටන කඩවල් වල තියෙනවා එයාලම පිටි කොටලා කලවන් කරලා දෙන තෝසේ පිටි.. ඒවයින් හදන්න එපා.. ඒවාට යීස්ට් දානවා.. කෑවම ගැස්ට්රයිටිස් උඩ පැනලා, කරනම් ගහලා තමා එන්නේ.... සමහර ටැමිල් කඩවල තියෙනවා නියම තෝසේ ඒවා කෑවටනම් අවුලක් නැහැ....