quote kala paw kiyala.. dan sepada?අැයි ඩස්ප නැව් ඵන්නේ නැහැලුද?![]()
තෙල් 0 වත් ගේන්න තරම් අපිට ඩොලර් නෑ . අනිවාර්‍යෙන් තෙල් නෑ . පැය 15-18 වගේ පවර් කට් එයි . කෙලින්ම ඩෙඩ් කන්ට්‍රි . අහාර අර්බුධයක් එනවා ඒ එක්කම . බොහොම කර්කශ ජීවිත කතාවකට ලැස්ති වෙන්න
වෙන්න පුලුවන් දේවල්
UN සාමසාදක හමුදා පැමිනීම
ඉන්දියානු ෆෙඩරල් පාලනයට යටත් වීම
muhudhu wathuren mokuth karanna beridha ??
mang Nam kiyanne, hambayonge thel paavichchi karanna narakai, medha peradhigen Dollars ena ekath nawaththanna one,
Mokak hari wikalpayak hoyanna one, muhudhu wathuren mokuth karanna beridha ?? Ghanasara hamaduruwan gen ahanna one, mekata wisadumak
kannanm chutak thiyei, india dei, but India nikn deepu haal, pariputh sathosata daala vikunuwane. eka thamai awla .
මොකක්ද බන් මේ කියන්නෙ. fried rice, human barrier, standby, watermelon![]()