June idan no fuel?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    තෙල් 0 වත් ගේන්න තරම් අපිට ඩොලර් නෑ . අනිවාර්‍යෙන් තෙල් නෑ . පැය 15-18 වගේ පවර් කට් එයි . කෙලින්ම ඩෙඩ් කන්ට්‍රි . අහාර අර්බුධයක් එනවා ඒ එක්කම . බොහොම කර්කශ ජීවිත කතාවකට ලැස්ති වෙන්න

    වෙන්න පුලුවන් දේවල්
    UN සාමසාදක හමුදා පැමිනීම
    ඉන්දියානු ෆෙඩරල් පාලනයට යටත් වීම

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,187
    36,052
    113
    මැදමහනුවර
    තෙල් 0 වත් ගේන්න තරම් අපිට ඩොලර් නෑ . අනිවාර්‍යෙන් තෙල් නෑ . පැය 15-18 වගේ පවර් කට් එයි . කෙලින්ම ඩෙඩ් කන්ට්‍රි . අහාර අර්බුධයක් එනවා ඒ එක්කම . බොහොම කර්කශ ජීවිත කතාවකට ලැස්ති වෙන්න

    වෙන්න පුලුවන් දේවල්
    UN සාමසාදක හමුදා පැමිනීම
    ඉන්දියානු ෆෙඩරල් පාලනයට යටත් වීම
    tG3Z2KL.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    kannanm chutak thiyei, india dei, but India nikn deepu haal, pariputh sathosata daala vikunuwane. eka thamai awla .

    බේබිලත් කන්න අඳින්න ඕනනෙ

    මොකක්ද බන් මේ කියන්නෙ. fried rice, human barrier, standby, watermelon :lol:

    ado sirawatama 😂😂
    ------ Post added on May 8, 2022 at 1:55 AM
     
    • Haha
    Reactions: Amith0424