Post your green card results

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    බැසිල් කොහොමද බන් ඒ දවස් වල දින්නේ ඕක ??? නන්දසේන පකයත් වින් කරේ ඕක කියනවා නේ ???
    ehe salli invest karanna pulwannam citizenship denwa neda

    ooo.JPG
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    greencard kiyaane lottery walin dinana eka kiramayak witharak nemai, ekin category godak tiyana... mag hitane

    සිරා ද

    ehe salli invest karanna pulwannam citizenship denwa neda

    View attachment 170211

    උන් ඒ දවස් වල හිගන්නු බන්. රෙන්ඩ ලැට් එකක්වත් තිබිලා නෑ ඔය හිගන බෙසිගේ sonsලාට. ඕකුන් 2005 ඉදන් තමා ඔය සල්ලි කාරයෝ වෙලා තියෙන්නේ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    බැසිල් කොහොමද බන් ඒ දවස් වල දින්නේ ඕක ??? නන්දසේන පකයත් වින් කරේ ඕක කියනවා නේ ???
    Greencard එක වෙනයි DV Lottery එක වෙනයි
    DV Lottery එකෙන් දිනන උන්ට Greencard එක හම්බෙනවා
     
    • Like
    Reactions: lasankandy

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,430
    113
    බැසිල් කොහොමද බන් ඒ දවස් වල දින්නේ ඕක ??? නන්දසේන පකයත් වින් කරේ ඕක කියනවා නේ ???
    ග්‍රීන් කාඩ් කියන්නෙ උන්ගේ PR එකට...

    lottery ඒක ඔය ග්‍රින් කාඩ් එක හම්බෙන එක විදිහක් විතරයි ...තව ගොඩක් වීදි ඇති....මම හිතන්නෙ නෑ බසිලා lottery eken ගියා කියලා....
     
    • Wow
    Reactions: tilvin-silva