Acer E573G

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    කොට කැත කලු සින්හලුනේ...
    මගේ ලැපක් තියෙනවා පලවෙනි අයිතිකාරය මම විකුනන්න කියලා බැලුවේ.. විකුනන්න හේතුව අලුත් Ryzen processor එකක් ගන්න කියලා බැලුවේ ඩෙස්ක්ටොප් එකට පොඩි එකක් තියෙන්නේ එකයි

    Acer E573g එකක්
    rom එක අයින් කරලා samsung SSD එකක් දැම්මා,
    බැට්ටිය ඩෙඩ් ස්පීකර් දෙක ඉරුනා සුද්ද කරන්න හුලන් අල්ලලා....
    මගේ ගාන 90යි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,139
    2
    10,768
    113
    Home Sweet Home
    what ?
    ස්පීකර් දෙක ඉරුනා සුද්ද කරන්න හුලන් අල්ලලා.
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    what ?
    ස්පීකර් දෙක ඉරුනා සුද්ද කරන්න හුලන් අල්ලලා.
    ස්පිකර් දෙකේ තියෙන කාඩ්බෝඩ් එක අර කලු පාට... ඒක ඩැමේජ් උනා දැන් සද්දේ ටිකක් ටකරන් ගතියක් තියෙන්නේ.... දුවිලී අයින් කරන්න හුලන් පාරක් ඇල්ලුවා....
     
    • Sad
    Reactions: saja