අංගොඩ හන්දියේ සිටි තරුණයෙක්ට මීට කෙටි වේලාවකට පෙර ආරක්ෂක අංශ වෙඩි තබා ඇත.
ගිණි ගන්නා බස් රථයක් අසල තිබූ යතුරුපැදියක් ඉවත් කරමින් සිටි තරුණයෙකුට ආරක්ෂක අංශය විසින් මීට කෙටි වේලාවකට පෙර වෙඩිතබා තිබෙනවා.
මේ වනවිට තරුණයා රෝහල්ගත කර ඇති අතර තරුණයාගේ උරහිස ප්‍රදේශයට මෙම වෙඩි වැදීම සිදුව තිබේ.
රත්ගම ප්‍රාදේශීය සභාපතිගේ නිවස අසල වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකුට තුවාල.
Last edited: