sexyproxyIOS වලට VPN එකක් කියපල්ලකෝ
ඒක නම් දන්නෙ නෑ සහෝ, මගේ ගාව තියෙන්නෙ windows version එක. ඒකේ free version එකේ servers 3 ක් තියෙනවා. data caps නෑ. හැබැයි torrents බෑ free එකේ. Mac එකෙත් ලොකු වෙනසක් නැතුව ඇති Windows version එකට වඩා.MB kiyayk withara hamba wenawada?