VPN ලෑස්තිද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    MB kiyayk withara hamba wenawada?
    ඒක නම් දන්නෙ නෑ සහෝ, මගේ ගාව තියෙන්නෙ windows version එක. ඒකේ free version එකේ servers 3 ක් තියෙනවා. data caps නෑ. හැබැයි torrents බෑ free එකේ. Mac එකෙත් ලොකු වෙනසක් නැතුව ඇති Windows version එකට වඩා.

    https://protonvpn.com/download-macos