Negombo Muslim la Sinhala minissunta gahala

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ආ.. මයිනගෙ කාලකන්නි කුලීකාරයෙක් නේද උබ? ගිහිල්ල මයිනටම දීපන් පොන්නයෝ.. මිනිස්සු දන්නව ඇත්ත බොරුව මොකක්ද කියල. දැන් ගිහින් මයිනගෙ පුකේ ඇගිල්ල ගහල ලෙවකකා ඉදපන්

    @GTRZ @tintin123 මේ වගේ බොරු ත්‍රෙඩ් මේකෙ තියන්න එපා.
     
    • Like
    Reactions: War Fighter

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    When yapa posted about People's bank default it was deleted immediately, but why is this thread still active ? Does EK support racial clashes ? Does Elakiri support Rajapakshe ?
    He's not wrong right? There was a fight! Maybe you guys take it wrongly. Admin doesn't support any party. Don't drag him into this .There's rules he just can't ban or delete because someone just got butt hurt.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල
    කිසිම අවුලක් නැහැ..
    ඔක්කොම සන්සුන්..
    ජාතිවාදය අවුස්සන ෆකයන්ගෙන් කිරිය බේරගන්න..
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    He's not wrong right? There was a fight! Maybe you guys take it wrongly. Admin doesn't support any party. Don't drag him into this .There's rules he just can't ban or delete because someone just got butt hurt.
    The situation has been controlled and not a violence between Sinhala and Muslim. As per the constitution, it is unlawful to post any message that inflicts racial clashes. The admins of the site can be taken to court if things escalate.
     
    • Like
    Reactions: War Fighter

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    Copied-දැන් මේක නවත්තපල්ල යකුනේ. තේරෙන්නෙ නැද්ද බොලාට මේකෙ යටින් හෙන ගේමක් තියනව කියල. ඔය ගිනි තියන එකයි ගහන එකයි නවත්තපල්ල.
    1. සවේයි, කමලුයි හරි නිවිච්ච විදියට ඉල්ලිම් කරනව මානුශික වෙන්නලු.
    2. මයිනගෙ මැරයො එකෙක්වත් arrest කරල කියල ආරංචියක් වත් නෑ.
    3. අන්න ඒ අස්සෙ ගාඩ් එක මොකුත් නැතුව සිවිල් ගිහිල්ල, senior DIG කෙනෙක් ස්වකැමැත්තෙන් මිනිස්සු අස්සට බැහැල ගුටි කනව.
    4. Curfew වෙලේ මල්වානෙ ගේ ගිනි තියනව නවත්තන්න කවුරුත් නෑ.

    උඹල හිතනවද මේ අපිට ආදරේකට කියල, දේශබන්දුව ආසාවට බැහැල ගුටි කෑව කියල? නෑ යකුනේ ඔය නන්දසේනය ශවේන්ද්‍රට හමුදා පාලනේකට ඕනෙ පිඹුරුපත් හදනව. ඒක වෙනව උඹල සංසුන් උනේ නැත්තං.
    වැදල ඉල්ලන්නෙ ඕක නවත්තපන්. යාලුවො ටික සංසුන් කරපන්. මාසෙකට වැඩිය ගෝල්ෆේස් එකේ කට්ට කාපු උන්ගෙ මහන්සිය වතුරෙ යවන්න එපා. නීතීඥයො ඔක්කොම අපි එක්ක. ඕකුන්ගෙ ඔක්කොම රාජසන්තක කරල හිරේ ඇතුලෙ විදවන්න ඕනෙ චරිත . ඒක නැතිකරන්න එපා.

    නරකම ප්‍රජාතන්ත්‍රවාදෙ හොදම හමුදා පාලනේට වැඩිය හොදයි
     
    • Like
    Reactions: rakitha9

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    බෙබි ශනිකා හුත්තිට ඊයෙ මිගමුවෙ ගෙවල් ගිනි තියලා මිනිස්සුන්ගෙ බඩු මන්කොල්ලා කාපු උන් හොදයිලු උන් අහින්සකයිලු