Curfew nisa job eka kara ganna ba

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපිට මොන ජොබ්ද, කාදිනල් පොන්නයගෙන් ඉල්ල ගනිල්ල, ඌ දේවාලෙ ගොඩ ගහල තොයෙනවලු පලයන් ඉල්ලගෙන..
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    apita karanna puluwan udawwak tiyenam kiapan

    Amaruwen jeewath wenawa bn. curfew damma dawase gedara kisi baduwak aran thibbe na. ada roti hadanna piti gannakota eke gullo. laga patha kadawal wahala. elawaluwak wath na gedara. marunath kamak na kiyala curfew ain karanna thiyenne bn. curfew dala rakinna meke reddak nane.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.
    අනික උන් තවත් මහින්දය වන්දනා කරනවා මහින්ද ගියා විතරයි උන්ට කෙල උනා කියල
     
    • Like
    Reactions: Bekam

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Amaruwen jeewath wenawa bn. curfew damma dawase gedara kisi baduwak aran thibbe na. ada roti hadanna piti gannakota eke gullo. laga patha kadawal wahala. elawaluwak wath na gedara. marunath kamak na kiyala curfew ain karanna thiyenne bn. curfew dala rakinna meke reddak nane.
    ape gedarath kanna deyak na

    habai kadeyta yanna kiala yana eka meheth shape.. mama mirihane

    gedara ganu kenek innawanam eya ekka yanna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Amaruwen jeewath wenawa bn. curfew damma dawase gedara kisi baduwak aran thibbe na. ada roti hadanna piti gannakota eke gullo. laga patha kadawal wahala. elawaluwak wath na gedara. marunath kamak na kiyala curfew ain karanna thiyenne bn. curfew dala rakinna meke reddak nane.
    තොපිලට පිටි නෙමේ ඉස්සරහට කැදත් නැති කරනව ජෙපි ගුපි කාදිනල්ල සෙට් එක..උබල වවේ උන්ට කාදිනල හාල් කිලෝ 10 දිල ආගම මාරු කරවන්ඩලු ප්ලෑන් කරන් ඉන්නෙ..

    මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.
    අනික උන් තවත් මහින්දය වන්දනා කරනවා මහින්ද ගියා විතරයි උන්ට කෙල උනා කියල
    ඔව් ඔව් ඔක්කොටම මහින්ද බන් මහින්ද, උබේ අප්ප මහින්ද වෙන්ඩත් පුලුවන් අහපන් අම්මගෙන් ,මහින්ද හැම දේටම..🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on May 11, 2022 at 12:30 AM
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.
    අනික උන් තවත් මහින්දය වන්දනා කරනවා මහින්ද ගියා විතරයි උන්ට කෙල උනා කියල

    Moka karath bn api jeewath wenna epai. mata nam me amuthu ate thiththa wela thiyanne. gani naththam bottuwen hari yanawa bn. etharamata epa wela.

    ape gedarath kanna deyak na

    habai kadeyta yanna kiala yana eka meheth shape.. mama mirihane

    gedara ganu kenek innawanam eya ekka yanna

    ape game inna un gu bayai. ane manda online delivery wath patan gaththoth mona hari order kara gannawa. shit
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මහින්ද ඇතුළු අරගලේට ගහන තැනට ජනතාව කුපිත කරපු ජොනී, රත්තරන්, පුත්තලම් බූරුවා, දේශබන්දු ඇතුළු සියලු දෙනා අත් අඩංගුවට ගන්නකම් රට නිවෙන්නේ නැහැ. නැති නම් දැන් තියෙන තත්වේ හැටියට මහින්දයත් මැරෙන්නේ ගඩාෆි ස්ටයිල් එකෙන් වෙන්න පුළුවනි. එතකොට තත්වේ මීටත් අන්ත වෙනවා. ඒ වෙනකම් රටේ එදා වේල හම්බු කරන් කන මිනිස්සුන්ට යන තත්වේ මොකක්ද? බලපන්, රට ගිනි තියපු එකෙන් දුක් විඳින්නේ අහක ඉන්න අහිංසකයෝ ටිකක්. ගෝටාබය කාලකන්නියත් ඔහේ බලන් ඉන්නවා ඇරෙන්න කිසිම තීරණයක් ගන්නේ නැහැ. :-(
     
    • Like
    Reactions: sami_boy

    Mehema active nathi niwatayek dakkamai. dawas 3nakata sarayak A4 sheet ekak press ekata danna president kenek oni da bn. de-escalation , proactive actions kisi deyak kara kiya ganna bari moda harakek.
     
    ගෝඨාභය කිසිම කිසිම තින්දුවක් ගන්ඩ ඕන නැ මේ සතියම වහන්ඩ තියෙන්නෙ, අපිට නම් ගැටලුවක් නැ , අරගල කොරල අඩුවට ඉල්ලපු උනට අබ සරණයි...🙂🙂🙂

    අර කාදිනලගෙ දෙවොලෙ ගොඩක් වස්තුව තියෙනව ඉල්ල ගනිල්ල බන් ගිහිල්ල ඔය නාකි අවලමා තමයි රටම ගිනි තිබ්බෙ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Erozan වගේ රජයේ පඩි ගන්න එවුන්ට මේක විහිළුවක් වගේ ඇති. මමත් රජයේ සේවකයෙක්. ඒත් එදා වේල හම්බු කරන කන එවුන්ට... අනේ මන්දා!
     
    • Like
    Reactions: windows_ubuntu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mehema active nathi niwatayek dakkamai. dawas 3nakata sarayak A4 sheet ekak press ekata danna president kenek oni da bn. de-escalation , proactive actions kisi deyak kara kiya ganna bari moda harakek.
    අපේ සර්ට අපි කියල තියෙන්නෙ උපරිමේ මානව හිමිකම් රැලගෙන වැඩ කරන්ඩ කියල අහක යන දේවල් ඇගේ දාගන්ඩ ඔන කමක් නැ ,

    ඔය කන්ඩ නැ කියන පොන්සිලට මළත් කමක් නැ උන්ට කෙලෙහි ගුනයක් නැ අඩුම ගානෙ 5000 ගානෙවත් දුන්න කියලවත් මතක නැ කොරෝනාවෙන් අනාත වෙලා ඉද්දි,

    Erozan වගේ රජයේ පඩි ගන්න එවුන්ට මේක විහිළුවක් වගේ ඇති. මමත් රජයේ සේවකයෙක්. ඒත් එදා වේල හම්බු කරන කන එවුන්ට... අනේ මන්දා!
    මට නම් අදාලම නැ මාස 3ක් වැහුවත් කන්ඩ බොන්ඩ බඩු තියෙනව , එහෙම නැති එකාලට හෙන ගැහුවත් කමකුත් නැ අපේ ආණ්ඩුවක් නැනෙ දැන්..

    බලේ ඉන්න ජෙපි ගුපි කාදිනල් පොන්නයලගෙන් ඉල්ල ගත්තාවෙ අපි බලන්නෙ අපේ ගැන විතරයි මීට පස්සෙ..🙂🙂🙂
    ------ Post added on May 11, 2022 at 12:44 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,628
    9,263
    113
    Thel uth na bung. aiyth yanawa yamak apita tharu penna

    Economic crisis ekata kisima solution ekake na. thawa sahenna down yanawa ratama hithaganna bari level ekakata :(

    api okkoma paw bung. gewal wala monawa hari wawahanna dan start karamu kanna hari
     
    • Sad
    Reactions: Darkseid and Kolama

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මහින්ද ඇතුළු අරගලේට ගහන තැනට ජනතාව කුපිත කරපු ජොනී, රත්තරන්, පුත්තලම් බූරුවා, දේශබන්දු ඇතුළු සියලු දෙනා අත් අඩංගුවට ගන්නකම් රට නිවෙන්නේ නැහැ. නැති නම් දැන් තියෙන තත්වේ හැටියට මහින්දයත් මැරෙන්නේ ගඩාෆි ස්ටයිල් එකෙන් වෙන්න පුළුවනි. එතකොට තත්වේ මීටත් අන්ත වෙනවා. ඒ වෙනකම් රටේ එදා වේල හම්බු කරන් කන මිනිස්සුන්ට යන තත්වේ මොකක්ද? බලපන්, රට ගිනි තියපු එකෙන් දුක් විඳින්නේ අහක ඉන්න අහිංසකයෝ ටිකක්. ගෝටාබය කාලකන්නියත් ඔහේ බලන් ඉන්නවා ඇරෙන්න කිසිම තීරණයක් ගන්නේ නැහැ. :-(
    මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.
    අනික උන් තවත් මහින්දය වන්දනා කරනවා මහින්ද ගියා විතරයි උන්ට කෙල උනා කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thel uth na bung. aiyth yanawa yamak apita tharu penna

    Economic crisis ekata kisima solution ekake na. thawa sahenna down yanawa ratama hithaganna bari level ekakata :(

    api okkoma paw bung. gewal wala monawa hari wawahanna dan start karamu kanna hari
    තව තේරෙයි ඉස්සරහට , එන සoචාරකයො ටිකටත් එන්ඩ නොදි අරගල කොරා.. උන් ආව නම් අඩුම ඒ සල්ලි වලින් පෙට්ටල් ඩිසල් ගෑස් ටික හරි ගේනව, උබලට එහෙම බැරි උනානෙ ඕන උනා අරගල කොරවන්ඩ ,

    තව තේරෙයි හාල් 500 වෙලා පෙට්ටල් ඩිසලුත් 500 උනාම..රාජපක්ශට මල් තියල වදින කාලෙ ඉතාම ලගයි

    මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.
    අනික උන් තවත් මහින්දය වන්දනා කරනවා මහින්ද ගියා විතරයි උන්ට කෙල උනා කියල
    පල පල ගු පොන්නය යන්ඩ තවත් එනව වේස මායම් දාගෙන, මහ දවල් බස් ගිනි තියල බේර් වැවේ දම්මල මිනි මරල ගෙවල් ගිනි තිබ්බෙ ආන්ඩුවෙන් නොදකින් මෙහෙමත් තිරිසන්නු තවත් පොන්නකමට ජඩකම් වහ ගන්ඩ වේස මායම්
    ------ Post added on May 11, 2022 at 12:56 AM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    මහින්ද වල් පරයා මේ රට ගිනිබත් කරලා ගියේ.... වේසිගෙ පුතා අර ඔපරේෂන් එක වෙලේ මකබෑවිලා ගියේ නෑනේ.. ෂිට්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,162
    2
    10,785
    113
    Home Sweet Home
    poddak balapan covid kaale wage whatapp walin genna puluwan da kiyala
    matath thama padi dala na , api nam thama work from home
    salli nathanam podi atha maruwak ganna thama wenne
    meeka hamadama dik wenne nathi weyi
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.
    අනික උන් තවත් මහින්දය වන්දනා කරනවා මහින්ද ගියා විතරයි උන්ට කෙල උනා කියල
    ගොඩක් දෙනෙක් ඔය වගේ මතයක් කයල තිබුන. මම නම් එහෙම හිතන්නේ නැහැ. මිනිස්සු ප්‍රකෝපකාරී වුනාම ඔය වගේ හැසිරෙන එක සාමාන්‍ය දෙයක්. ජනරළ (mobs) කියන ඒවා 1983 කළු ජූලියෙත් දකින්න තිබුනා. ඒ කාලෙත් ජේ. ආර්. ගේ ආණ්ඩුව ඒවා සංවිධානාත්මකව කළා කියලයි කිව්වේ. මමත් අහලා තියෙනවා යාපනේ පුස්තකාලේ ගිනි තියන්න එහෙම ගාමිණි ලොකුගේ ගියා කියලා. ඒත් ඒ වෙලාවේ ඇති වුන තත්වෙන් ආණ්ඩුව ප්‍රයෝජන ගත්ත එකක් තමා වුනේ. ඒවා පාලනය කරන්න හැකියාවක් සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට තිබුනෙත් නැහැ. ඒ සිදු වීම අත් දැකපු මිනිස්සුන්ගෙන් අහල බලන්න. ඇත්තටම කළු ජූලියේ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ වෙච්ච ගොඩක් දෙනෙක් ආණ්ඩුවක හරි වෙන පක්ෂෙක හරි හෙන්චයියෝම නෙවෙයි, එක්තරා සමාජ පසුබිමක් තියෙන සාමාන්‍ය මිනිස්සු. උන්ව සිංහල ජාතිවාදයෙන් ටිපර් කළාම ප්‍රචණ්ඩත්වය එනවා.

    මෙතන වුනෙත් ඒ වගේ දෙයක්. මිනිස්සුන්ට තියෙන පීඩනයත් එක්ක ඒවා පිට කරන විදිය ප්‍රචන්ඩ වෙන එක පුදුමයක් නෙවෙයි. ගෝටාගෝගමේ තිබිච්ච නාගරික, අර්ධ නාගරික, සුදු කරපටි රැකියා හිමි, විශ්ව විද්‍යාල ශිෂ්‍ය, ස්ථිර රැකියා හිමි වගේ කට්ටිය විරෝධය දක්වන විදියයි, ගම්වල මිනිස්සු ඊයේ විරෝධය දක්වපු විදියයි වෙනස්. එක එක්කෙනාට මේ අර්බුදය බලපාන විදියේ වෙනස්කමත් එකට බලපානවා. දේපළ විනාශ කරද්දී පොලිසිය නිහඬව හිටියේ ඇත්තටම ඉහළ අණක් නිසා වෙන්න පුළුවනි. ඒත් ඒ අණ ලැබුනේ මොකක් හරි යටිකූට්ටු වැඩකට කියල මම හිතන්නේ නැහැ. තත්වේ පාලනයෙන් ගිලිහිච්ච නිසා තවත් වෙඩි හුවමාරුවක් වුනොත් ඒකෙන් රජයයි, පොලිසියයි දෙකම තවත් චොර වෙලා තත්වේ තවත් දරුණු වෙනවා. කොහොමත් ඔය ගිනි තියපු ගෙවල්වලින් මම දැකපු හැටියට සුපිරිම මට්ටමේ ඒවා තිබුනේ 5ක්, 6ක් විතර. මම හිතන හැටියට අනික් ගෙවල්වල තිබුනේ සංකේතාත්මක වටිනාකමක්, හරියට මහගෙදරක වගේ. (උදා: මැදමුලන වලව්ව) ඒවා එච්චර සුපිරිම මට්ටමේ ගෙවලුත් නෙවෙයි. ඒවා ගිනි තිබ්බට ඒ කට්ටිය ස්ථිරව හිටපු වෙනත් අපාට්මන්ට් එහෙම තියෙන්න ඇති.
     
    • Like
    Reactions: sami_boy