Jeewath wenne kohomada oi. mahindaya karapu wadeta nam okata hena gahanna oni. ai bn uwa arrest karala kuduwata danne naththe.
Lawyers ලා action එකක් ගන්න යන්නේ.Jeewath wenne kohomada oi. mahindaya karapu wadeta nam okata hena gahanna oni. ai bn uwa arrest karala kuduwata danne naththe.
apita karanna puluwan udawwak tiyenam kiapan
ape gedarath kanna deyak naAmaruwen jeewath wenawa bn. curfew damma dawase gedara kisi baduwak aran thibbe na. ada roti hadanna piti gannakota eke gullo. laga patha kadawal wahala. elawaluwak wath na gedara. marunath kamak na kiyala curfew ain karanna thiyenne bn. curfew dala rakinna meke reddak nane.
තොපිලට පිටි නෙමේ ඉස්සරහට කැදත් නැති කරනව ජෙපි ගුපි කාදිනල්ල සෙට් එක..උබල වවේ උන්ට කාදිනල හාල් කිලෝ 10 දිල ආගම මාරු කරවන්ඩලු ප්ලෑන් කරන් ඉන්නෙ..Amaruwen jeewath wenawa bn. curfew damma dawase gedara kisi baduwak aran thibbe na. ada roti hadanna piti gannakota eke gullo. laga patha kadawal wahala. elawaluwak wath na gedara. marunath kamak na kiyala curfew ain karanna thiyenne bn. curfew dala rakinna meke reddak nane.
ඔව් ඔව් ඔක්කොටම මහින්ද බන් මහින්ද, උබේ අප්ප මහින්ද වෙන්ඩත් පුලුවන් අහපන් අම්මගෙන් ,මහින්ද හැම දේටම..මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.
අනික උන් තවත් මහින්දය වන්දනා කරනවා මහින්ද ගියා විතරයි උන්ට කෙල උනා කියල
මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.
අනික උන් තවත් මහින්දය වන්දනා කරනවා මහින්ද ගියා විතරයි උන්ට කෙල උනා කියල
ape gedarath kanna deyak na
habai kadeyta yanna kiala yana eka meheth shape.. mama mirihane
gedara ganu kenek innawanam eya ekka yanna
මහින්ද ඇතුළු අරගලේට ගහන තැනට ජනතාව කුපිත කරපු ජොනී, රත්තරන්, පුත්තලම් බූරුවා, දේශබන්දු ඇතුළු සියලු දෙනා අත් අඩංගුවට ගන්නකම් රට නිවෙන්නේ නැහැ. නැති නම් දැන් තියෙන තත්වේ හැටියට මහින්දයත් මැරෙන්නේ ගඩාෆි ස්ටයිල් එකෙන් වෙන්න පුළුවනි. එතකොට තත්වේ මීටත් අන්ත වෙනවා. ඒ වෙනකම් රටේ එදා වේල හම්බු කරන් කන මිනිස්සුන්ට යන තත්වේ මොකක්ද? බලපන්, රට ගිනි තියපු එකෙන් දුක් විඳින්නේ අහක ඉන්න අහිංසකයෝ ටිකක්. ගෝටාබය කාලකන්නියත් ඔහේ බලන් ඉන්නවා ඇරෙන්න කිසිම තීරණයක් ගන්නේ නැහැ.![]()
ගෝඨාභය කිසිම කිසිම තින්දුවක් ගන්ඩ ඕන නැ මේ සතියම වහන්ඩ තියෙන්නෙ, අපිට නම් ගැටලුවක් නැ , අරගල කොරල අඩුවට ඉල්ලපු උනට අබ සරණයි...මහින්ද ඇතුළු අරගලේට ගහන තැනට ජනතාව කුපිත කරපු ජොනී, රත්තරන්, පුත්තලම් බූරුවා, දේශබන්දු ඇතුළු සියලු දෙනා අත් අඩංගුවට ගන්නකම් රට නිවෙන්නේ නැහැ. නැති නම් දැන් තියෙන තත්වේ හැටියට මහින්දයත් මැරෙන්නේ ගඩාෆි ස්ටයිල් එකෙන් වෙන්න පුළුවනි. එතකොට තත්වේ මීටත් අන්ත වෙනවා. ඒ වෙනකම් රටේ එදා වේල හම්බු කරන් කන මිනිස්සුන්ට යන තත්වේ මොකක්ද? බලපන්, රට ගිනි තියපු එකෙන් දුක් විඳින්නේ අහක ඉන්න අහිංසකයෝ ටිකක්. ගෝටාබය කාලකන්නියත් ඔහේ බලන් ඉන්නවා ඇරෙන්න කිසිම තීරණයක් ගන්නේ නැහැ.![]()
අපේ සර්ට අපි කියල තියෙන්නෙ උපරිමේ මානව හිමිකම් රැලගෙන වැඩ කරන්ඩ කියල අහක යන දේවල් ඇගේ දාගන්ඩ ඔන කමක් නැ ,Mehema active nathi niwatayek dakkamai. dawas 3nakata sarayak A4 sheet ekak press ekata danna president kenek oni da bn. de-escalation , proactive actions kisi deyak kara kiya ganna bari moda harakek.
මට නම් අදාලම නැ මාස 3ක් වැහුවත් කන්ඩ බොන්ඩ බඩු තියෙනව , එහෙම නැති එකාලට හෙන ගැහුවත් කමකුත් නැ අපේ ආණ්ඩුවක් නැනෙ දැන්..Erozan වගේ රජයේ පඩි ගන්න එවුන්ට මේක විහිළුවක් වගේ ඇති. මමත් රජයේ සේවකයෙක්. ඒත් එදා වේල හම්බු කරන කන එවුන්ට... අනේ මන්දා!
මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.මහින්ද ඇතුළු අරගලේට ගහන තැනට ජනතාව කුපිත කරපු ජොනී, රත්තරන්, පුත්තලම් බූරුවා, දේශබන්දු ඇතුළු සියලු දෙනා අත් අඩංගුවට ගන්නකම් රට නිවෙන්නේ නැහැ. නැති නම් දැන් තියෙන තත්වේ හැටියට මහින්දයත් මැරෙන්නේ ගඩාෆි ස්ටයිල් එකෙන් වෙන්න පුළුවනි. එතකොට තත්වේ මීටත් අන්ත වෙනවා. ඒ වෙනකම් රටේ එදා වේල හම්බු කරන් කන මිනිස්සුන්ට යන තත්වේ මොකක්ද? බලපන්, රට ගිනි තියපු එකෙන් දුක් විඳින්නේ අහක ඉන්න අහිංසකයෝ ටිකක්. ගෝටාබය කාලකන්නියත් ඔහේ බලන් ඉන්නවා ඇරෙන්න කිසිම තීරණයක් ගන්නේ නැහැ.![]()
තව තේරෙයි ඉස්සරහට , එන සoචාරකයො ටිකටත් එන්ඩ නොදි අරගල කොරා.. උන් ආව නම් අඩුම ඒ සල්ලි වලින් පෙට්ටල් ඩිසල් ගෑස් ටික හරි ගේනව, උබලට එහෙම බැරි උනානෙ ඕන උනා අරගල කොරවන්ඩ ,Thel uth na bung. aiyth yanawa yamak apita tharu penna
Economic crisis ekata kisima solution ekake na. thawa sahenna down yanawa ratama hithaganna bari level ekakata![]()
api okkoma paw bung. gewal wala monawa hari wawahanna dan start karamu kanna hari
පල පල ගු පොන්නය යන්ඩ තවත් එනව වේස මායම් දාගෙන, මහ දවල් බස් ගිනි තියල බේර් වැවේ දම්මල මිනි මරල ගෙවල් ගිනි තිබ්බෙ ආන්ඩුවෙන් නොදකින් මෙහෙමත් තිරිසන්නු තවත් පොන්නකමට ජඩකම් වහ ගන්ඩ වේස මායම්මන්ත්රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.
අනික උන් තවත් මහින්දය වන්දනා කරනවා මහින්ද ගියා විතරයි උන්ට කෙල උනා කියල
ගොඩක් දෙනෙක් ඔය වගේ මතයක් කයල තිබුන. මම නම් එහෙම හිතන්නේ නැහැ. මිනිස්සු ප්රකෝපකාරී වුනාම ඔය වගේ හැසිරෙන එක සාමාන්‍ය දෙයක්. ජනරළ (mobs) කියන ඒවා 1983 කළු ජූලියෙත් දකින්න තිබුනා. ඒ කාලෙත් ජේ. ආර්. ගේ ආණ්ඩුව ඒවා සංවිධානාත්මකව කළා කියලයි කිව්වේ. මමත් අහලා තියෙනවා යාපනේ පුස්තකාලේ ගිනි තියන්න එහෙම ගාමිණි ලොකුගේ ගියා කියලා. ඒත් ඒ වෙලාවේ ඇති වුන තත්වෙන් ආණ්ඩුව ප්‍රයෝජන ගත්ත එකක් තමා වුනේ. ඒවා පාලනය කරන්න හැකියාවක් සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට තිබුනෙත් නැහැ. ඒ සිදු වීම අත් දැකපු මිනිස්සුන්ගෙන් අහල බලන්න. ඇත්තටම කළු ජූලියේ ප්රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ වෙච්ච ගොඩක් දෙනෙක් ආණ්ඩුවක හරි වෙන පක්ෂෙක හරි හෙන්චයියෝම නෙවෙයි, එක්තරා සමාජ පසුබිමක් තියෙන සාමාන්‍ය මිනිස්සු. උන්ව සිංහල ජාතිවාදයෙන් ටිපර් කළාම ප්රචණ්ඩත්වය එනවා.මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.
අනික උන් තවත් මහින්දය වන්දනා කරනවා මහින්ද ගියා විතරයි උන්ට කෙල උනා කියල