ගුනෙත් lept ද

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක ඇත්ත උනත් ඔහොම ප්‍රසිද්ද කරන එක සුදුසු නැ. මිනිස්සු ගේ බය නැති වෙලා, තවත් කලකොහල ඇති කරන එක ඕකෙන් වෙන්නේ.
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    මූ හදන්නෙ ලන්කාවම ලේ විලක් කරල ප්‍රබාකරන්ව මරපු එකේ පලිය ගන්න. රැවටෙන්න එපා.
     
    • Wow
    Reactions: SLbuddy and NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ඕක ඇත්ත උනත් ඔහොම ප්‍රසිද්ද කරන එක සුදුසු නැ. මිනිස්සු ගේ බය නැති වෙලා, තවත් කලකොහල ඇති කරන එක ඕකෙන් වෙන්නේ.

    මූ හදන්නෙ ලන්කාවම ලේ විලක් කරල ප්‍රබාකරන්ව මරපු එකේ පලිය ගන්න. රැවටෙන්න එපා.
    karana wedak hariyata, rules walata karama mokada bn wenne ? GOTA hangila idala u mokakda karanna hadanne ithin :rolleyes2:
     
    • Like
    Reactions: NRTG and U-tag

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,221
    24,338
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හදිසි නීතිය ගැසට් කරල තිබ්බෙ.
    කැබිනට් එක නැත්තම් ජනාධිපතිගෙ යටතෙ ඔක්කොම අංශ තියෙන්නෙ. විධායක් බලතල තාම තියෙනව.

    සුමන්තිරම් දෙමළ මිනිස්සු අවුලවන්නෙ නැතිව පැහැදිලි කරන්න කියන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක ඇත්ත උනත් ඔහොම ප්‍රසිද්ද කරන එක සුදුසු නැ. මිනිස්සු ගේ බය නැති වෙලා, තවත් කලකොහල ඇති කරන එක ඕකෙන් වෙන්නේ.
    මම හිතන්නේ ඕවා කියන්න ඕනේ මෙහෙම. ඊට පස්සේ කියන්න ඕනේ ගෝටා කියන්නේ පිස්සෙක් ඒ නිසා ගෙදරටම වෙලා ඉන්න කියල
     
    • Haha
    Reactions: U-tag

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    බලයක් තිබිලද ගිනි තියන්නෙ එතකොට?. වෙඩි නොතියා ඊතල වලින් විදිමු එහෙනම්.:ROFLMAO:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    හදිසි නීතිය ගැසට් කරල තිබ්බෙ.
    කැබිනට් එක නැත්තම් ජනාධිපතිගෙ යටතෙ ඔක්කොම අංශ තියෙන්නෙ. විධායක් බලතල තාම තියෙනව.

    සුමන්තිරම් දෙමළ මිනිස්සු අවුලවන්නෙ නැතිව පැහැදිලි කරන්න කියන්න.
    "ආරක්ශක ලෙකම්" post eka valid da ethakota thama :rolleyes2:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,221
    24,338
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    "ආරක්ශක ලෙකම්" post eka valid da ethakota thama :rolleyes2:
    ඒක left ඇති. ජනාධිපතිට අණ දෙන්න ලේකම්ල ඕනි නැතිව ඇති හදිසි නීතිය යටතෙ.
    ඔය දෙමළ බලන් ඉන්නෙ රට අවුලවන්න. ඉන්දියන් ආමි එක ගෙන්නගන්න
    ඔතනින් රට control කරගත්තු එක ලොකු දෙයක් මචන්.
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    කොරෝනා කාලේ ඡන්දේ තියකන් ගෝඨා සහ ලේකම්ලා විතරයි නේද හිටියේ.
    සජබේ මුදල් අමාත්‍යංශේ ලේකම්,මහ බැංකු අධිපති හම්බවුනා.
    ඔය කියන විදියට මුදල් අමාත්‍යංශේ ලේකම් ඉන්නත් බෑනේ.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ඒක left ඇති. ජනාධිපතිට අණ දෙන්න ලේකම්ල ඕනි නැතිව ඇති හදිසි නීතිය යටතෙ.
    ඔය දෙමළ බලන් ඉන්නෙ රට අවුලවන්න. ඉන්දියන් ආමි එක ගෙන්නගන්න
    ඔතනින් රට control කරගත්තු එක ලොකු දෙයක් මචන්.
    ethakota mcn eka enna oni president ge order ekak widiyata neda, ahuna widiyata me order eka awith tiyenne ministry of defence