ඕක ඇත්ත උනත් ඔහොම ප්රසිද්ද කරන එක සුදුසු නැ. මිනිස්සු ගේ බය නැති වෙලා, තවත් කලකොහල ඇති කරන එක ඕකෙන් වෙන්නේ.
karana wedak hariyata, rules walata karama mokada bn wenne ? GOTA hangila idala u mokakda karanna hadanne ithinමූ හදන්නෙ ලන්කාවම ලේ විලක් කරල ප්රබාකරන්ව මරපු එකේ පලිය ගන්න. රැවටෙන්න එපා.
මම හිතන්නේ ඕවා කියන්න ඕනේ මෙහෙම. ඊට පස්සේ කියන්න ඕනේ ගෝටා කියන්නේ පිස්සෙක් ඒ නිසා ගෙදරටම වෙලා ඉන්න කියලඕක ඇත්ත උනත් ඔහොම ප්රසිද්ද කරන එක සුදුසු නැ. මිනිස්සු ගේ බය නැති වෙලා, තවත් කලකොහල ඇති කරන එක ඕකෙන් වෙන්නේ.
"ආරක්ශක ලෙකම්" post eka valid da ethakota thamaහදිසි නීතිය ගැසට් කරල තිබ්බෙ.
කැබිනට් එක නැත්තම් ජනාධිපතිගෙ යටතෙ ඔක්කොම අංශ තියෙන්නෙ. විධායක් බලතල තාම තියෙනව.
සුමන්තිරම් දෙමළ මිනිස්සු අවුලවන්නෙ නැතිව පැහැදිලි කරන්න කියන්න.
ඒක left ඇති. ජනාධිපතිට අණ දෙන්න ලේකම්ල ඕනි නැතිව ඇති හදිසි නීතිය යටතෙ."ආරක්ශක ලෙකම්" post eka valid da ethakota thama![]()
ethakota mcn eka enna oni president ge order ekak widiyata neda, ahuna widiyata me order eka awith tiyenne ministry of defenceඒක left ඇති. ජනාධිපතිට අණ දෙන්න ලේකම්ල ඕනි නැතිව ඇති හදිසි නීතිය යටතෙ.
ඔය දෙමළ බලන් ඉන්නෙ රට අවුලවන්න. ඉන්දියන් ආමි එක ගෙන්නගන්න
ඔතනින් රට control කරගත්තු එක ලොකු දෙයක් මචන්.