🔴 Are they getting ready for military rule ?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ශ්‍රී ලංකාවේ හමුදා යෙදවීම ගැන ඇමරිකාව අවධානයෙන්. (ඇමරිකානු රජය)
    🔴 රට වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට අපට සිදුවේවි - (විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක ලේකම්)






    https://t.me/lankanewsclub/89188
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,579
    164,947
    113
    එකමත් එක රටක
    කෝ බන් අත්‍යවශ්‍ය දේවල් වත් ඕව කරන්න.
    ඔය ටැංකි ටික පැත්තකින් දාල ගොං කරත්තවල නැගල තමයි මිලිටරි ජුණ්ඩා කරන්න වෙන්නේ ගොන් වැඩ කරන්න ගියොත්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    🔴 ශ්‍රී ලංකාවේ හමුදා යෙදවීම ගැන ඇමරිකාව අවධානයෙන්. (ඇමරිකානු රජය)
    🔴 රට වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට අපට සිදුවේවි - (විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක ලේකම්)





    mewata kohenda petrol, diesel
    :angry::angry::angry::angry::angry::angry:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mewata kohenda petrol, diesel
    :angry::angry::angry::angry::angry::angry:
    Army කාරය වැඩ පෙන්නයි ... යුද ටැංකි සන්නද්ධ රථ වතුරෙන් යන විදියක් හොයා ගනී ... ඉතා විශාල වශයෙන් ඉන්දන වැයවෙන එවැනි වාහන වතුරෙන් යන ආකාරය සෝය ගැනීම , මේ වන විට රෝහලේ ශල්‍යාගාරයේ generator යටද ඉන්ධන සපයා ගැනීමට අපහසූ තත්වයක් යටතේ මෙම නව සොයා ගැනීම සිදුකිරීම ලෝකයේම පැසසුමට ලක්වී ඇත.

    ps : මෙම නව තාක්ෂනය ඇමෙරිකානු හා UN සාම සාධක හමුදාවට ලබාදී රටට $ ගෙනෙමටද 8 pass ආමි කාරය කටයුතු කිරීමට බලාපොරොත්තුවේ


    අපේ මානුසීය හමුදාව.


    යුද අපරාද කරපු උන්ට දඩුවම් දෙන්නේ නැතුව ඔලුව උද තියගත්ත්ම ඔහොම තමා
    ------ Post added on May 11, 2022 at 1:22 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    They are forming a military rule

    Untill parliament situation solved
    now parliament shit
    53.jpg
     
    • Like
    Reactions: War Fighter

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Neethiya samaya sathapitha karanwa kiyala yatin aye minissu awussna hadanne....Puduma bala thanhawak ne ban :(
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මේ වෙලාවේ සාමාන්‍ය ජනතාවට සහයෝගය දෙන්න කියලා ත්‍රිවිධ හමුදාවෙන් අපි ඉල්ලා සිටිමු. ඔවුන්ගේ සහයෝගය ලැබුනොත් ශ්‍රී ලංකාව හොරුන්ගෙන් බේරගැනීමේ අරගලය අනිවාර්යෙන් දිනන්න පුළුවන්.
     
    • Like
    Reactions: Amith0424