https://t.me/lankanewsclub/89188
Last edited:
ශ්‍රී ලංකාවේ හමුදා යෙදවීම ගැන ඇමරිකාව අවධානයෙන්. (ඇමරිකානු රජය)
රට වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට අපට සිදුවේවි - (විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක ලේකම්)






Nope, Just to scare the people. IMF already left the chat.
Army කාරය වැඩ පෙන්නයි ... යුද ටැංකි සන්නද්ධ රථ වතුරෙන් යන විදියක් හොයා ගනී ... ඉතා විශාල වශයෙන් ඉන්දන වැයවෙන එවැනි වාහන වතුරෙන් යන ආකාරය සෝය ගැනීම , මේ වන විට රෝහලේ ශල්‍යාගාරයේ generator යටද ඉන්ධන සපයා ගැනීමට අපහසූ තත්වයක් යටතේ මෙම නව සොයා ගැනීම සිදුකිරීම ලෝකයේම පැසසුමට ලක්වී ඇත.mewata kohenda petrol, diesel
![]()
අපේ මානුසීය හමුදාව.
Nope, Just to scare the people. IMF already left the chat.
now parliament shitThey are forming a military rule
Untill parliament situation solved
Orders given by the defense ministry is illegal, the constitution says ministers have to be appointed forst before secretaries.They are forming a military rule
Untill parliament situation solved
හමුදා පාලනයකට යන රටකට fund දෙන්නෙ නෑ මචන්. අලුත් ආණ්ඩුවක් පත් කරන්න ඕනි. අද discussion පටන් ගත්තලු.Ado poddk pahadili karapan![]()