Appachchi..Appachchi.. nubai ape Ranilappachchi.....

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,037
    113
    රනිල් මහත්තයත් එක්ක ඔය හොරා කන වැඩ කරන්න බැහැ මචං. රනිල් කියන්නේ ස්ටැන්ඩර්ඩ් එකක් තියෙන පොරක්. රනිල් එක්ක බලද්දි මහින්ද කියන්නේ නිකං හාල්මැස්සෙක් වගේ එකෙක්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,828
    152,468
    113
    maxresdefault.jpg
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මොනවා නැතත් ගෝටාබය ආවා නම් රටම ගොඩ. ඌ මහින්දයා වගේ හොරකම් කරන්නේ නැහැ. බලහන් වියත් මගෙන් සුපිරිම සෙට් එකක් බස්සලා තමයි වැඩේට බහින්නේ. ඌ හිටිය නම් රටට මෙහෙම වෙන්නෑ. 😔😔
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රනිල් මහත්තයත් එක්ක ඔය හොරා කන වැඩ කරන්න බැහැ මචං. රනිල් කියන්නේ ස්ටැන්ඩර්ඩ් එකක් තියෙන පොරක්. රනිල් එක්ක බලද්දි මහින්ද කියන්නේ නිකං හාල්මැස්සෙක් වගේ එකෙක්.
    අම්මෙ ඔව් බැදුම්කරේ හොරාට ආතල් ආතල්😅
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,325
    8,872
    113
    රනිල් එක්ක නැගිටිමු
    ජි එස් පී ගමු
    ගොඩ යමු
     
    • Love
    Reactions: Solo Rider

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,615
    5,145
    113
    රනිල් මහත්තයත් එක්ක ඔය හොරා කන වැඩ කරන්න බැහැ මචං. රනිල් කියන්නේ ස්ටැන්ඩර්ඩ් එකක් තියෙන පොරක්. රනිල් එක්ක බලද්දි මහින්ද කියන්නේ නිකං හාල්මැස්සෙක් වගේ එකෙක්.
    ඕකේ ලොකු CIR :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Ape kurahan appachchi giyata onna ape ranilappachchi enawa apiwa balaganna.

    රනිලප්පච්චි රවී බාප්පත් ගේනවා ඉක්කනට. ජොනී බාප්පි රනිල්ට ආයෙ සෙට් වෙන එකත් ශුවර්
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මෙහෙමයි මචන් රනිල් සුද්ද කරන්නේ උරුලෑවෝ ගිය පාරක්.රනිල් කියන්නෙ ජාතයන්තරේ පිලිගත් නායකයෙක්. see more ...
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and NRTG