Breaking News

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දූරයේ දිවුරුම් දෙන එක ඉවසගන්න බැරුව බයියෝ මාස් සුවිසයිඩ් එකකට යනවා කියලා ආරංචි :baffled::baffled::baffled::baffled:

    279841751_371169005035809_3951531261233821331_n.jpg
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    රනිල් අගමැති වෙනවට බයියෝ කැමතියි. රනිල්ට අකමැති මහින්දට අකමැති මිනිස්සු. රනිල් අගමැති කියන්නේ මහින්ද අගමැති වුනා වගේ තමයි.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    උඹල බය නොවී හිටපන්.. @erozan සමනල රනිල්ට මේ පාරත් පයින් ගහල දොට්ට දායි ගිය පාර වගේ...

    MKIPMhg.png
     
    • Haha
    Reactions: Champ HB

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    Ranil agamathi unot uta apahu Jonstanlat support karai :baffled: :baffled: :baffled: Minissu buddimath wenna oni moka thanathuru walaa awat me aragale digatama force krla minissunta awashya arthika wiyawasthanukula wenaskam karaganna:yes::yes::yes: