සජියා විතරද. ඇයි ලපයා? උගෙත් පුප පුට්ටුවෙලා ඇති දැන්? මයිනලා පොනිලලා කැරි ගේම් කාරයෝ නේහ්? පොනිලා ජනාධිපති උනොත් රාජපස්සලා ආයෙම ගොඩ 


එව්ව පේන්නැහැ මුන්ටනිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටපන් . උන් කෙලින්ම කිව්වා ජනාදිපති ඉවත් උනොත් විතරයි අන්තර්කාලින පකට ඇවිත් සහයෝගය දෙන්නේ. . දැන් ගෝටබය ගියාද උන්ට කෙල වෙන්න. කෙල වෙන්නේ අගමැති ගන්න හරකා තමයි. නන්දසේන ඉන්නකන් රටේ කව්රුත් කැමති නෑ හොරපාරෙන් ආපු එකෙක්ව පිළිගන්න. රට ඉන්න උන් උනත් එහෙමයි
හිකි.. හිකි.. හිකි..නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටපන් . උන් කෙලින්ම කිව්වා ජනාදිපති ඉවත් උනොත් විතරයි අන්තර්කාලින පකට ඇවිත් සහයෝගය දෙන්නේ. . දැන් ගෝටබය ගියාද උන්ට කෙල වෙන්න. කෙල වෙන්නේ අගමැති ගන්න හරකා තමයි. නන්දසේන ඉන්නකන් රටේ කව්රුත් කැමති නෑ හොරපාරෙන් ආපු එකෙක්ව පිළිගන්න. රට ඉන්න උන් උනත් එහෙමයි
එව්ව පේන්නැහැ මුන්ට![]()
නෑ බං සජියා, ලපයා චාන්ස් එක මිස් කරගත්තානිස්සංක ෆේස්බුක් මිඩියා feed කරන ඒවා මෙලෝ දානයක් නොදන්නා උන් වගේ මෙතන පේස්ට් කරනවා
නෑ බං සජියා, ලපයා චාන්ස් එක මිස් කරගත්තා
සජියා විතරද. ඇයි ලපයා? උගෙත් පුප පුට්ටුවෙලා ඇති දැන්? මයිනලා පොනිලලා කැරි ගේම් කාරයෝ නේහ්? පොනිලා ජනාධිපති උනොත් රාජපස්සලා ආයෙම ගොඩ![]()
එකඟයි. මම කිවුවේ දැන් තියෙන සිටුඑෂන් එක. ඒක හොඳයි කියන්නේ නෑ. හැබැයි සජියලා අනුරලා ලොකු චාන්ස් එකක් මිස් කරගත්තා. කරුමේතනතුරු අදාලම නෑ. වැඩ කරනවා නම් එච්චරයි. උබ කැමතිද රට කාබාසිනියා කරපු හොරෙක් එහා පැත්තේ තියන් මොකුත් නොවුනා වගේ වැඩ කරන්න ? හොරෙක්ට නම් පුළුවන් ඇති හිනා වෙලා වැඩ කරන්න. හැම එකාටම බෑ.
චාන්ස් එක මිස් කරගත්තෙ සජිත් මිසක් අනුර නෙමේ...නෑ බං සජියා, ලපයා චාන්ස් එක මිස් කරගත්තා
හැබැයි ඒක misss උනෙත් වාසනාවට.චාන්ස් එක මිස් කරගත්තෙ සජිත් මිසක් අනුර නෙමේ...
ආං ඇමරිකාව රනිල්ට ශුබ පතලා. අලුත් රජය පිලි අරගෙන.නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටපන් . උන් කෙලින්ම කිව්වා ජනාදිපති ඉවත් උනොත් විතරයි අන්තර්කාලින පකට ඇවිත් සහයෝගය දෙන්නේ. . දැන් ගෝටබය ගියාද උන්ට කෙල වෙන්න. කෙල වෙන්නේ අගමැති ගන්න හරකා තමයි. නන්දසේන ඉන්නකන් රටේ කව්රුත් කැමති නෑ හොරපාරෙන් ආපු එකෙක්ව පිළිගන්න. රට ඉන්න උන් උනත් එහෙමයි