⚫ ඇයි ලපයා?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    සජියා විතරද. ඇයි ලපයා? උගෙත් පුප පුට්ටුවෙලා ඇති දැන්? මයිනලා පොනිලලා කැරි ගේම් කාරයෝ නේහ්? පොනිලා ජනාධිපති උනොත් රාජපස්සලා ආයෙම ගොඩ :eek:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    දැන් ඉතිං අර කලින් ගත්ත ෆේම් එක ගන්න බැහැ මොන ගේම ගැහුවත්. ඕනෙ නම් හොරකම් වලින් බේරෙයි.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටපන් . උන් කෙලින්ම කිව්වා ජනාදිපති ඉවත් උනොත් විතරයි අන්තර්කාලින පකට ඇවිත් සහයෝගය දෙන්නේ. . දැන් ගෝටබය ගියාද උන්ට කෙල වෙන්න. කෙල වෙන්නේ අගමැති ගන්න හරකා තමයි. නන්දසේන ඉන්නකන් රටේ කව්රුත් කැමති නෑ හොරපාරෙන් ආපු එකෙක්ව පිළිගන්න. රට ඉන්න උන් උනත් එහෙමයි
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටපන් . උන් කෙලින්ම කිව්වා ජනාදිපති ඉවත් උනොත් විතරයි අන්තර්කාලින පකට ඇවිත් සහයෝගය දෙන්නේ. . දැන් ගෝටබය ගියාද උන්ට කෙල වෙන්න. කෙල වෙන්නේ අගමැති ගන්න හරකා තමයි. නන්දසේන ඉන්නකන් රටේ කව්රුත් කැමති නෑ හොරපාරෙන් ආපු එකෙක්ව පිළිගන්න. රට ඉන්න උන් උනත් එහෙමයි
    එව්ව පේන්නැහැ මුන්ට 🤣
     
    • Like
    Reactions: SLBlackKnight

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටපන් . උන් කෙලින්ම කිව්වා ජනාදිපති ඉවත් උනොත් විතරයි අන්තර්කාලින පකට ඇවිත් සහයෝගය දෙන්නේ. . දැන් ගෝටබය ගියාද උන්ට කෙල වෙන්න. කෙල වෙන්නේ අගමැති ගන්න හරකා තමයි. නන්දසේන ඉන්නකන් රටේ කව්රුත් කැමති නෑ හොරපාරෙන් ආපු එකෙක්ව පිළිගන්න. රට ඉන්න උන් උනත් එහෙමයි
    හිකි.. හිකි.. හිකි.. 🤭 🤭 🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    නිස්සංක ෆේස්බුක් මිඩියා feed කරන ඒවා මෙලෝ දානයක් නොදන්නා උන් වගේ මෙතන පේස්ට් කරනවා
    නෑ බං සජියා, ලපයා චාන්ස් එක මිස් කරගත්තා
     
    Sen-lu

    Well-known member
  • මේ කාලෙ අගමැති කම ගන්නව කියන්නෙ ලේසි ටාස්ක් එකක් නෙවේ. හරියට කරොත් හැබැයි මයින යුද්ධෙ දින්නතරම්ම නැති වුනත් ඒ වගේ තත්වයක් එනව වැඩේ කරන එකාට. හැබැයි නෑවොත් ආයෙ ලග ගෑවුන එකෙක්ටවත් ගොඩ ඒමක් නෑ.

    හැබැයි රාජපක්ෂල දැන් වින් වින් සිටුවේෂන් එකක ඉන්නෙ. රනිල් නෑවත් උං ගොඩ ඌ වැඩේ ගොඩ දැම්මත් උං ගොඩ.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    රනිලට වෙන්නෙ හොර පාරෙන් අගමැති කම ගත්ත මයිනට උන එකේ අනික
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    නෑ බං සජියා, ලපයා චාන්ස් එක මිස් කරගත්තා

    තනතුරු අදාලම නෑ. වැඩ කරනවා නම් එච්චරයි. උබ කැමතිද රට කාබාසිනියා කරපු හොරෙක් එහා පැත්තේ තියන් මොකුත් නොවුනා වගේ වැඩ කරන්න ? හොරෙක්ට නම් පුළුවන් ඇති හිනා වෙලා වැඩ කරන්න. හැම එකාටම බෑ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සජියා විතරද. ඇයි ලපයා? උගෙත් පුප පුට්ටුවෙලා ඇති දැන්? මයිනලා පොනිලලා කැරි ගේම් කාරයෝ නේහ්? පොනිලා ජනාධිපති උනොත් රාජපස්සලා ආයෙම ගොඩ :eek:

    JVPමුන් කොන්දේසි හදල තිබ්බෙ ගෝටගෙ කැමැත්ත ඒකට කවදාවත් නොලැබෙන ඒව දාල. එපා වාහෙට හොදි බෙදනවා වගෙ උන් ඉබ්බගෙන් පිහාටු ගන්න සයිස් කොන්දේසි ගෝටට දාල කරේ උපායක් ඒ වෙලාවෙ ඉදිරිපත් උනා ඒත් ගෝට බෑ කිවා කියයි පස්සෙ. උන් මේවෙලාවෙ ආන්ඩුවගන්න තරම් මෝඩනෑ උන් ටාගෙට් කරන්නෙ 2024.

    හැබැයි සජිත්ට ආන්ඩුව ගන්නත් ඕන නොගන්නත් ඕන ලෙවෙල් උන්නෙ. ආසයි බයයි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,534
    5,409
    113
    Main Target is change the system and get the stolen state money from rajapaj and avant nissa. Atanin meha wisadumak ne me para
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    තනතුරු අදාලම නෑ. වැඩ කරනවා නම් එච්චරයි. උබ කැමතිද රට කාබාසිනියා කරපු හොරෙක් එහා පැත්තේ තියන් මොකුත් නොවුනා වගේ වැඩ කරන්න ? හොරෙක්ට නම් පුළුවන් ඇති හිනා වෙලා වැඩ කරන්න. හැම එකාටම බෑ.
    එකඟයි. මම කිවුවේ දැන් තියෙන සිටුඑෂන් එක. ඒක හොඳයි කියන්නේ නෑ. හැබැයි සජියලා අනුරලා ලොකු චාන්ස් එකක් මිස් කරගත්තා. කරුමේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    ඉවසල හිටපන් දැන්ම නටන්න ඵපා..බලන් හිටපන් ඉස්සරහට වෙන දේ..ඒ දවසට මේ ත්‍රෙඩ් ඵකත් බම්ප් වෙයි..🤣
     
    • Haha
    Reactions: HAneo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපකොටා නම් පන බයේ උන්නෙ අගමැති වෙන්ඩ ඌ පොලොව ඇදයි කියල හරි ඕක බාර නොගෙන ඉන්නව,

    ඕතන ලොකුම අවුල යන්නෙ සජියට උගෙ විපක්ශ නායකමත් ලෙෆ්ට්
     
    • Like
    Reactions: Bizzare_Art

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටපන් . උන් කෙලින්ම කිව්වා ජනාදිපති ඉවත් උනොත් විතරයි අන්තර්කාලින පකට ඇවිත් සහයෝගය දෙන්නේ. . දැන් ගෝටබය ගියාද උන්ට කෙල වෙන්න. කෙල වෙන්නේ අගමැති ගන්න හරකා තමයි. නන්දසේන ඉන්නකන් රටේ කව්රුත් කැමති නෑ හොරපාරෙන් ආපු එකෙක්ව පිළිගන්න. රට ඉන්න උන් උනත් එහෙමයි
    ආං ඇමරිකාව රනිල්ට ශුබ පතලා. අලුත් රජය පිලි අරගෙන.
     
    • Haha
    Reactions: Xi Jinping