අවුරුදු තිස් ගානක් පක්ශ නායක කම කරල ලක්ශ 30 ක විතර ස්තිර චන්ද බේස් එකක් තිබ්බ පක්ශෙ නැත්තටම නැති කරපු එකා මෙච්චර අමාරු වෙලේක රට ගොඩ දායි කියල ඇයි බන් සින්හල්ලු මෙච්චර hopes තියන් ඉන්නෙ.
Air port එක්ක වී ගබඩා කරපු එකා, බුද්දි අන්ශ සති ගානකට කලින් කියලත් 300 ක් මැරිල රටේ ආර්ථිකය සමතලා වෙන්ඩ බෝම්බ ගහල යනකන් බලන් හිටපු , මහ බැංකුව හොරා කාල අර්ජුන් කාරය රට පනිද්දී ඌ වෙඩින් එක්කට ගියෙ කියපු , බටලන්දෙ වදකාගාර හදන් තරුණ කොල්ලො වද දීල මරපු එකෙක් බංකොලොත් වෙච්චි රට ගොඩ දායි කියල පොඩි හරි බලපොරොතුවක් තියේ නම් ඔලුව අත ගාල බලපන් අං එනවද කියල.