නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම පිළිගත නොහැකි බවත් එය නීතිවිරෝධී බවත් ගාළු මුවදොර විරෝධතාකරුවෝ සඳහන් කරති.
අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටියේ ජනාධිපතිවරයා මෙන්ම අමාත්‍යවරයාද වලින් ඉවත් නොවන්නේ නම් නුදුරේදීම ‘රනිල් ගෝ ගම’ නමින් ගම්මානයක් ඉදි කිරීමට පසුබට නොවන බවයි.
ගාළු මුවදොරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.