Japan To Give $4 bn

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එතකොට තාමත් වැඩි අයිතිය රජයට නේද
    ------ Post added on May 14, 2022 at 6:30 PM
    අවුලක් නෑ නේ. දැන් පාඩු ලබන ආයතනයක් නෙවේ. Privatize කරන්න කලින් පාඩු ලබන ආයතනයක්. දැන් ආණ්ඩුවට ආදායමක් දෙන ආයතනයක්. ඔහොම තමයී අනික් ඒවා privatize කරන්න ඕනේ. සාර්ථකම privatization කිරීමක්.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,398
    17,996
    113
    කොහොමත් අපේ වැඩිම විදේශ ණය තියෙන්නෙ ජපානෙට, දන්න තරමින්
     
    • Like
    Reactions: sakuntha1996

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,080
    2,408
    113
    මුතු ඇටේ
    මාත් දන්න තරමින් එහෙමයි ඒකනෙ ලාභ. ඉතුරු 51 කාටද තියෙන්නෙ?
    Shareholder profile. The two major shareholders of Sri Lanka Telecom PLC (SLT) as at 31 December 2019 were the Government of Sri Lanka holding a 49.50% stake through the Secretary to the Treasury, and Global Telecommunications Holdings N.V. (GTH) holding a 44.98% stake.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ඒවට තමා විධායකේ තියෙන්නෙ
    oya kiwwata me welawe hatiyata lesi naha
    gota awa mul kale nam gammak thibuna
    namuth ewa u wisinma nathi kara gaththane
    Apoo. Government workers la nam gahala pannanna one wadipuravinne pin padi karayo.
    CEYPETCO wage lesi naha ban hollanna . inna kabandayo

    ඉන්දියාවේ හිඟන deal වලට වඩා නං හොඳයි
    ehema kiyanna kiyanna epa ban . monawa unath api kala bila inne un nisane .me widiyatawath
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,398
    17,996
    113
    අවුලක් නෑ නේ. දැන් පාඩු ලබන ආයතනයක් නෙවේ. Privatize කරන්න කලින් පාඩු ලබන ආයතනයක්. දැන් ආණ්ඩුවට ආදායමක් දෙන ආයතනයක්.
    සේරටම ඕක කරන්න ඕනෙ.. State Engineering Coparation , පොස්පේට්, හෝටල් සංස්තාව

    මෙහෙම කීයක් තියනවද බං රජයට ලාභ එන්නෙ නැති රජයේ බිස්නස්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,341
    113
    දෙහිවල
    Nikan salli denna pissu nane ban. Unta gahai unge ratey un. But they will not be like Chinese. Chinese focus is world dominance.
    නිකන් සල්ලි දෙන්නෙ නැහැ කවුරුත්..
    මම කියන්නෙ කැත යටි අරමූනු නැහැ..
    නයක් දුන්නත් එක දෙන්නෙ සහනදායි විදියට..
    අනික දන්න කාලෙක ඉදන් අපිට හොද හිතින් උදව් කරා..
    දැනටත් ඉගනගන්න දේවල් වලට දෙන උඩව් කියලා නිමකරන්න බැහැ..
    විශේශයෙන් දුශ්කර විශ්ව විද්‍යාල වලට..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,398
    17,996
    113
    Shareholder profile. The two major shareholders of Sri Lanka Telecom PLC (SLT) as at 31 December 2019 were the Government of Sri Lanka holding a 49.50% stake through the Secretary to the Treasury, and Global Telecommunications Holdings N.V. (GTH) holding a 44.98% stake.
    නෙදර්ලන්ඩ් නෙහ්. ඒකනෙ මුන් එකපාර සුපිරිම උනේ. ඔන්න ඕව තමා කරන්න ඕනෙ වැඩ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    oya kiwwata me welawe hatiyata lesi naha
    gota awa mul kale nam gammak thibuna
    namuth ewa u wisinma nathi kara gaththane

    CEYPETCO wage lesi naha ban hollanna . inna kabandayo

    ehema kiyanna kiyanna epa ban . monawa unath api kala bila inne un nisane .me widiyatawath
    ගෝටා ආව දවස් වල ඉදංම ආතල් තමා දුන්නේ, dmv එකේ ගෑනිට බැන්නා, ඊළඟට තොග කඩවල්වලට ගිහිං ආතල් දුන්නා, පාරවල් වලට රාජ්‍ය ලාංචනේ දාලා බයියෝ ආතල් එකක් දුන්නා, මාසෙකින් තමා ඔය ආතල් ඔක්කොම දුන්නේ, රනිලුත් හෙන කැරිය හැබැයි මුන් තරං ගොන් නැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,380
    72,239
    113
    Apoo. Government workers la nam gahala pannanna one wadipuravinne pin padi karayo.
    Ithin huththo oya aragalaya karnana antharey unui Jeppo komada kiyapan reddak andan system change illane :ROFLMAO: :ROFLMAO: ?

    නිකන් සල්ලි දෙන්නෙ නැහැ කවුරුත්..
    මම කියන්නෙ කැත යටි අරමූනු නැහැ..
    නයක් දුන්නත් එක දෙන්නෙ සහනදායි විදියට..
    අනික දන්න කාලෙක ඉදන් අපිට හොද හිතින් උදව් කරා..
    දැනටත් ඉගනගන්න දේවල් වලට දෙන උඩව් කියලා නිමකරන්න බැහැ..
    විශේශයෙන් දුශ්කර විශ්ව විද්‍යාල වලට..
    Ya ya, Japanese fuckers are quite nice. Not like Chinese and Indians. Chinese are the worst. They are like those drug peddlars who get you hooked on to drugs and then slowly take all your shit.
    ------ Post added on May 14, 2022 at 6:38 PM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,522
    10,636
    113
    Nugegoda, Sri Lanka
    Japanese unge investments supiri.. unge ekama scene fatta audit parak danawa un dena salli walata.. ekata oya Mahindalage set eka kamathi naa.. eka thamai LRT ekata kela une.. SLT eke shares gaththe NTT. Oka denna kalin pulse dialing thibbe.. dan balahan.. Chinese un deepu loan walin bagekata wada kisima wadakata athi ewa nemei.. Nelum Kuluna for example..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    Army dala ekek dennakta vedi tiyala hari karawanna one ban.
    uba nam deshabanduda koheda
    ගෝටා ආව දවස් වල ඉදංම ආතල් තමා දුන්නේ, dmv එකේ ගෑනිට බැන්නා, ඊළඟට තොග කඩවල්වලට ගිහිං ආතල් දුන්නා, පාරවල් වලට රාජ්‍ය ලාංචනේ දාලා බයියෝ ආතල් එකක් දුන්නා, මාසෙකින් තමා ඔය ආතල් ඔක්කොම දුන්නේ, රනිලුත් හෙන කැරිය හැබැයි මුන් තරං ගොන් නැ
    ow enna kalin idalama gona thamayi
    namuth paksha wipaksha hamoma hithan
    hotoyane ban mu waddek kiyala eka mama kiwwe
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,351
    113
    ඔව් බං. Railway නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ආණ්ඩුවට පුළුවන් තරම් business වලින් අයින් වෙන්න ඕනේ.

    ඔව්. මමත් කැමති. මම කීවෙ වෙන්න පුළුවන් දෙයක්.
    Old JRJ tried this one... AFAIK the Japanese had plans to run express services from Matara to Fort under two hours. Why it didn't went through was the fact that they refused to take the burden of Railway pensions. Railway pensions budget was covered by the CGR's own funds. It was the old British system carried forward. Remember the railway pensioners collected their pensions from the rail stations. Had it been done at that time (by taking the pensions to the Treasury) we wouldn't have gone through the misery of private buses. (y)
     
    ඔන්න ඕක තමයි අවුල. JRJ කීවේ JR ජයවර්ධන ද?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    "Sources said the Government of Japan has in principle agreed to grant fresh financial assistance whilst a private Japanese foundation has committed to invest 500 billion yen (approximately $ 4 billion) as well.

    This private foundation is ready to purchase from the international markets several urgently needed commodities such as petrol, diesel, fertilisers, essential medicine and equipment, and food currently in severe shortage. The gesture is to help alleviate the burdens the Sri Lankan people are currently going through and solve the foreign currency crisis."

    මේ ගැන මොනවද දන්නෙ. මොකක්ද මේ ෆවුන්ඩේශන් එක. ඉන්වෙස්ට්මන්ට් එකක් කියලයි කියන්නෙ ඒත් බිලියන 4ක?!! Too good to be true කියලයි හිතෙන්නෙ. අඩුම තරමෙ too good to be benevolent.

    මූලාශ්‍රය Financial Times. ක්‍රෙඩිබල් තැනක්.

    https://www.ft.lk/front-page/With-Ranil-as-PM-fresh-impetus-to-boost-Sri-Lanka-Japan-ties/44-734849
    seems like they wont give money, but will give things like petrol, diesel, fertilizer etc?
     
    • Like
    Reactions: sakuntha1996

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    මම පෙරේදාම කිව්වාම ෂුවර් නැති හැත්තට FT ෂුවර්. 🤣 දැන් කොහොම හරි උත්තරේ හම්බුණාතේ? ඔය බාගයක් විතරයි. ජපන් ODA එකෙන් ඉතිරි බාගය. සේරම යෙන් ට්‍රිලියනයක්. ඩොලර් කතාවක් ඔච්චර තමයි. Sources වලින් news එද්දි විකුණන්න වෙන්නෙ කුණු කොල්ලෙට. අවුලක් නෑ එතකල් හිටු. 😂😂👍