අවුලක් නෑ නේ. දැන් පාඩු ලබන ආයතනයක් නෙවේ. Privatize කරන්න කලින් පාඩු ලබන ආයතනයක්. දැන් ආණ්ඩුවට ආදායමක් දෙන ආයතනයක්. ඔහොම තමයී අනික් ඒවා privatize කරන්න ඕනේ. සාර්ථකම privatization කිරීමක්.එතකොට තාමත් වැඩි අයිතිය රජයට නේද
------ Post added on May 14, 2022 at 6:30 PM