ඕක ඇත්තටම කියන්න දෙයක් නෙමේ. මාත් මේ වගේ කමෙන්ට් ගොඩක් දැල් ඇති
2015 මයිනා කරපුව රනිල් ඇල්ලුවේ නැ
2019 රනිල් කරපුව මයිනා ඇල්ලුවේ නැ
2015 මයිනා කරපුව රනිල් ඇල්ලුවේ නැ
2019 රනිල් කරපුව මයිනා ඇල්ලුවේ නැ
What risk?Situation, before Ranil becoming PM and after he became PM entirely different. Now common Pohottuwa, SJB, UNP, TNA peoples' request is " allow Ranil to try out and suspend protests" etc. Ranil's outcome and success will decide others future. Still Ranil is carrying huge risk of his decision to acknowledge PM post . Let's see.
Ranil is an ideologist. He takes win or lose as his ideology but not physical or monetary terms. His win is success of his task. If he fails, his ideology is failed.What risk?He has nothing to lose.
Right now he’s just a pawn. Bishop at best.Ranil is an ideologist. He takes win or lose as his ideology but not physical or monetary terms. His win is success of his task. If he fails, his ideology is failed.
Umbama kiyapan tawa monewada keranna tibbe kiyela?මම මේක දාන්න හේතුව මහ ලොකු දෙයක් මම කිව්ව කියල වැඩ්ඩෙක් වෙන්න නෙවෙයි. සංවාදයක් ගොඩ නගන්නයි ඕන වුනෙ..
කිව්වත් වගේ ජනවරි වල ඉදන් රනිල් දැක්ක ඉස්සරහට මොකද්ද වෙන්න යන්නෙ කියන එක. රනිල් ගානට ටිකෙන් ටික ඔළුව දා ගෙන ආව. හැබැයි හැම දෙයක්ම සේප් එකෙන්ම. කියන දේවල් වලින් වෛරය මතු කරන්න උත්සහ කරෙ නැහැ. ඉන්දියාව, චීනෙ ෂෙප් එකෙන්ම තියන් හිටිය. සර්ව පාක්ෂික සමුළුවට ඇවිත් දවසේ තරුව වුනා. දැන් උනත් රනිල් කතා කරන විදිහ බලපන්? ලියුම් දෙක කියෙව්වත් රනිල් කවුද සජිත් කවුද කියන එක තේරෙනව. ඇතුල කොහොම උනත් මිනිස්සු තාම මතුපිටින් මනින ප්රමානෙ වැඩියි.
මට හිතෙන්නෙම අනුර මේක වෙන බව දැනන් හිටිය. අනුර හරි තක්සේරුවක හිටියද මේ මොහොතෙ තමන්ගෙ තරම ගැන? අනුරගෙ කතාවෙ හැටියට මීට වඩා දෙයක් මේ වෙලාවෙ කරන්න උත්සහ කරන්න තිබුන. මොකද මිනිස්සු මේ වෙලාවෙ අනුර වටේ එකතු වෙලා හිටිය. අනුර අතහැර ගත්තෙ හොදම අවස්ථාවද? ජන්දෙකදි ඕනනං උපරිම ආසන 20 යයි. ජන්දයක්ම ඉල්ලුවෙ ඇයි?
මම මේක දාන්න හේතුව මහ ලොකු දෙයක් මම කිව්ව කියල වැඩ්ඩෙක් වෙන්න නෙවෙයි. සංවාදයක් ගොඩ නගන්නයි ඕන වුනෙ..
කිව්වත් වගේ ජනවරි වල ඉදන් රනිල් දැක්ක ඉස්සරහට මොකද්ද වෙන්න යන්නෙ කියන එක. රනිල් ගානට ටිකෙන් ටික ඔළුව දා ගෙන ආව. හැබැයි හැම දෙයක්ම සේප් එකෙන්ම. කියන දේවල් වලින් වෛරය මතු කරන්න උත්සහ කරෙ නැහැ. ඉන්දියාව, චීනෙ ෂෙප් එකෙන්ම තියන් හිටිය. සර්ව පාක්ෂික සමුළුවට ඇවිත් දවසේ තරුව වුනා. දැන් උනත් රනිල් කතා කරන විදිහ බලපන්? ලියුම් දෙක කියෙව්වත් රනිල් කවුද සජිත් කවුද කියන එක තේරෙනව. ඇතුල කොහොම උනත් මිනිස්සු තාම මතුපිටින් මනින ප්රමානෙ වැඩියි.
මට හිතෙන්නෙම අනුර මේක වෙන බව දැනන් හිටිය. අනුර හරි තක්සේරුවක හිටියද මේ මොහොතෙ තමන්ගෙ තරම ගැන? අනුරගෙ කතාවෙ හැටියට මීට වඩා දෙයක් මේ වෙලාවෙ කරන්න උත්සහ කරන්න තිබුන. මොකද මිනිස්සු මේ වෙලාවෙ අනුර වටේ එකතු වෙලා හිටිය. අනුර අතහැර ගත්තෙ හොදම අවස්ථාවද? ජන්දෙකදි ඕනනං උපරිම ආසන 20 යයි. ජන්දයක්ම ඉල්ලුවෙ ඇයි?
------ Post added on May 15, 2022 at 3:38 PM
15% මට ඕන..Loku scene ona ne. I will bet you 100K (LKR 100,000) LKR if he becomes PM in the next 1-2 years or the closet election. Wana take it? You can take a screenshot of this comment and keep it with you and come back if you win. But you need to bet something equal else the bet is off. Mokada kiyanne?
උබ මගෙන්ද අහන්නෙ?Uba Sannge video balanwa neda. Sanna dakune unge video ekedi oka kiwwa kalekta kalin. Mma sannge beluwe oka witharai dakune scene ekak nisa. oke thibbe oka.![]()
谢谢你。但为什么这总是像篝火一样?මිනිස්සු කිව්වේ ඩිල් දාන්න නෙවේ දෙන්නටම ගෙදර යන්න. දෙන්නටම යන්න කියද්දී එකෙක් ගිහින් අනිකා එක්ක ඩිල් දැම්ම නම් මේකේ බයියන්ගේ පුස් ටෝක් බලාගන්න තිබ්බ. අනුර ඕක නොගත්ත එකමයි හොඳ. මහා හොරා උඩින් තියාගෙන හදන රට.
Ow. Eka oya SJB PP SLFP UNP okkoma dannawa enisa kattiya mona beyda tibbath oya reason ekata ekata innawa Election nothiyannachandayak thibboth ekekta 25% eha ganna wenne na...eka politicianla dannawa
රාමායනය ලියපු වාල්මිකිත් කලින් පල් හොරෙක්...
谢谢你。但为什么这总是像篝火一样?

ඇත්ත සහෝපල් හොරෙක්...