"මම ඇත්ත කියන්න සූදානම්"

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක ඇත්තටම කියන්න දෙයක් නෙමේ. මාත් මේ වගේ කමෙන්ට් ගොඩක් දැල් ඇති

    2015 මයිනා කරපුව රනිල් ඇල්ලුවේ නැ
    2019 රනිල් කරපුව මයිනා ඇල්ලුවේ නැ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    Situation, before Ranil becoming PM and after he became PM entirely different. Now common Pohottuwa, SJB, UNP, TNA peoples' request is " allow Ranil to try out and suspend protests" etc. Ranil's outcome and success will decide others future. Still Ranil is carrying huge risk of his decision to acknowledge PM post . Let's see.
    What risk? 🤣 He has nothing to lose.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මම මේක දාන්න හේතුව මහ ලොකු දෙයක් මම කිව්ව කියල වැඩ්ඩෙක් වෙන්න නෙවෙයි. සංවාදයක් ගොඩ නගන්නයි ඕන වුනෙ..
    කිව්වත් වගේ ජනවරි වල ඉදන් රනිල් දැක්ක ඉස්සරහට මොකද්ද වෙන්න යන්නෙ කියන එක. රනිල් ගානට ටිකෙන් ටික ඔළුව දා ගෙන ආව. හැබැයි හැම දෙයක්ම සේප් එකෙන්ම. කියන දේවල් වලින් වෛරය මතු කරන්න උත්සහ කරෙ නැහැ. ඉන්දියාව, චීනෙ ෂෙප් එකෙන්ම තියන් හිටිය. සර්ව පාක්ෂික සමුළුවට ඇවිත් දවසේ තරුව වුනා. දැන් උනත් රනිල් කතා කරන විදිහ බලපන්? ලියුම් දෙක කියෙව්වත් රනිල් කවුද සජිත් කවුද කියන එක තේරෙනව. ඇතුල කොහොම උනත් මිනිස්සු තාම මතුපිටින් මනින ප්‍රමානෙ වැඩියි.

    මට හිතෙන්නෙම අනුර මේක වෙන බව දැනන් හිටිය. අනුර හරි තක්සේරුවක හිටියද මේ මොහොතෙ තමන්ගෙ තරම ගැන? අනුරගෙ කතාවෙ හැටියට මීට වඩා දෙයක් මේ වෙලාවෙ කරන්න උත්සහ කරන්න තිබුන. මොකද මිනිස්සු මේ වෙලාවෙ අනුර වටේ එකතු වෙලා හිටිය. අනුර අතහැර ගත්තෙ හොදම අවස්ථාවද? ජන්දෙකදි ඕනනං උපරිම ආසන 20 යයි. ජන්දයක්ම ඉල්ලුවෙ ඇයි?

    ------ Post added on May 15, 2022 at 3:38 PM
     
    • Like
    Reactions: Bart_Allen

    Umbama kiyapan tawa monewada keranna tibbe kiyela?
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Loku scene ona ne. I will bet you 100K (LKR 100,000) LKR if he becomes PM in the next 1-2 years or the closet election. Wana take it? You can take a screenshot of this comment and keep it with you and come back if you win. But you need to bet something equal else the bet is off. Mokada kiyanne :-D?
    15% මට ඕන.. 😉😉
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,861
    1
    15,185
    113
    Uba Sannge video balanwa neda. Sanna dakune unge video ekedi oka kiwwa kalekta kalin. Mma sannge beluwe oka witharai dakune scene ekak nisa. oke thibbe oka. :ROFLMAO:
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Uba Sannge video balanwa neda. Sanna dakune unge video ekedi oka kiwwa kalekta kalin. Mma sannge beluwe oka witharai dakune scene ekak nisa. oke thibbe oka. :ROFLMAO:
    උබ මගෙන්ද අහන්නෙ?
    මගෙන් නං ඇහුවෙ උත්තරෙ... නැහැ මචං අද වෙනකං සන්නස්ගලගෙ එක වීඩියෝ එකක්වත් මම බලල නැහැ. මට ඌව සෙට්වෙන් නෑ බං.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මිනිස්සු කිව්වේ ඩිල් දාන්න නෙවේ දෙන්නටම ගෙදර යන්න. දෙන්නටම යන්න කියද්දී එකෙක් ගිහින් අනිකා එක්ක ඩිල් දැම්ම නම් මේකේ බයියන්ගේ පුස් ටෝක් බලාගන්න තිබ්බ. අනුර ඕක නොගත්ත එකමයි හොඳ. මහා හොරා උඩින් තියාගෙන හදන රට.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මිනිස්සු කිව්වේ ඩිල් දාන්න නෙවේ දෙන්නටම ගෙදර යන්න. දෙන්නටම යන්න කියද්දී එකෙක් ගිහින් අනිකා එක්ක ඩිල් දැම්ම නම් මේකේ බයියන්ගේ පුස් ටෝක් බලාගන්න තිබ්බ. අනුර ඕක නොගත්ත එකමයි හොඳ. මහා හොරා උඩින් තියාගෙන හදන රට.
    谢谢你。但为什么这总是像篝火一样?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1652628105156.png
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    谢谢你。但为什么这总是像篝火一样?

    නන්දසේනටයි පර්සිටයි රට්ටු ගෙදර යන්න කියද්දී... උන් එක්ක ඩිල් ඩිල් දැම්ම නම් මේකේ බයියන්ගේ පුස් ටෝක් බලාගන්න තිබ්බ. :D
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පල් හොරෙක්...
    ඇත්ත සහෝ
    ආය දානකොට

    පල් හොරෙක් කියලා දාන්නම්
    මුනුත් නිකන් හොරු නෙමෙයි

    පල් හොරු තමයි
    thank you
    ------------------------

    මේවට තමයි කියන්නේ කට බොරු කිවත් දිව බොරු කියන්නේ නැ කියලා
    හොරෙක් කිවම හැමෝගෙම හිත දන්නවා මුන් හොරු නෙමෙයි
    පල් හොරු කියලා, අර එකෙන් කොටසක් ලැබුන උන්ට ඒක කෙලින් කියන්න
    බෑ ඒක සාධාරණයි
     
    • Like
    Reactions: 10ben