Starlet ep71

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    toyota-starlet-ep71-1987-1520051812231.jpg

    https://riyasewana.com/buy/toyota-starlet-ep71-sale-kurunegala-4580527

    මේ වාහනේ හොදයිද? පරන උනාට පොඩි පෙනුමක් තියෙනවා. මේ ගානට පාඩුයි වගේද මන්ද ලෙඩ ආවොත් spare parts තියෙද හොයාගන්න.දන්න කවුරුත් ඉන්නවද
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ගානට නන් පාඩුයි, එත් දැන් මාකට් එකක් කියල එකක් නෑනෙ බන්.

    එන්ජින් පාට්ස් නන් ඇති කියල හිතෙනව.
    බොඩි තමා අඩු උනත් අඩු වෙන්නෙ.

    නිකමට විජෙරාමෙ කඩවලට කෝල් කරල බලන්න්නෙ ඕකෙ ලයිට්ස්, රැක් එකක්, ඩිස්ට්‍රිබියුටරයක්, හෙඩ් එකක් එහෙම ගන්න තියනවද කියල. තැන් 2-3 ක තිබ්බොත් අවුලක් නෑ.

    හොදට දිරුම් බලල ගන්න ගන්න්නව නන්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    මරු කාර් එක. මේ දවස් වල නම් බඩුත් නෑ තෙලුත් නෑ නන්නත්තාරයිනෙ. ෆොටෝ වල පෙනුමෙන් නම් කෙළින් කටින් තියෙනවා වන්ඩිය.

    ඕවෑ ලයිට්ස් නම් රීකන්ඩිෂන්ඩ් ඒව ගන්න නැතිවෙයි බං, බ්‍රෑන්ඩ් නිව් චයිනීස් ඒව සමහර තැන් වල තියෙනවා. පංචිකාවත්තෙ සෙනරත් මෝටර්ස් ද මොක්ක්ද කඩේක තියෙනව කියල අහල තියේ
    ------ Post added on May 16, 2022 at 4:12 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,303
    113
    පණ අදින කාලෙ නේද ඕවයෙ. හොඳට මේන්ටේන් කරලා තිබුනොත් හොඳයි නැත්නම් ගත්ත දවසෙ ඉඳල දුවනවට වැඩිය හදනව. හොඳට බලලා ගන්න. තව අවුරුදු කීපයක් දුවන්න පුළුවන්. EP 91 එකක් බලන්න 25 න් උඩ.
     
    Last edited:
    • Like
    Reactions: B.Chat and visalbro

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,674
    4,931
    113
    Pandora
    ඇයි ඔය starlet වලට කට්ටිය ආස ? අර glanza එකට එහෙම. ඒක 40න් උඩ ගණන්. කිසිම safety යක් නැති වහනනේ
     
    • Like
    Reactions: B.Chat and visalbro

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    හේතුව ?
    වාහනේ සරලයිනෙ. driving pleasure එකත් acceptable. දිග පලල අඩු නිසා ටවුන් වල උනත් ලේස්යි එලවන්න කරන්න. එකම අවුල බොඩි පාට්ස් හිඟ කම. තිබුනත් මාර ගනන්. අපේ අයියා ගාව තිබුනා 1300 ඔටෝ එකක්. හොන්ද වාහනේ ඉතින්. දැන් මේ කියන ගනන් නම් බොහොම වැඩියි. කරන්න දෙයක් නෑ ඉතින් ත්‍රීවීල් එකකුත් 15 16ක් කියනවනෙ දැන්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,303
    113
    වාහනේ සරලයිනෙ. driving pleasure එකත් acceptable. දිග පලල අඩු නිසා ටවුන් වල උනත් ලේස්යි එලවන්න කරන්න. එකම අවුල බොඩි පාට්ස් හිඟ කම. තිබුනත් මාර ගනන්. අපේ අයියා ගාව තිබුනා 1300 ඔටෝ එකක්. හොන්ද වාහනේ ඉතින්. දැන් මේ කියන ගනන් නම් බොහොම වැඩියි. කරන්න දෙයක් නෑ ඉතින් ත්‍රීවීල් එකකුත් 15 16ක් කියනවනෙ දැන්
    EP91 නම් හොඳයි reliable.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    View attachment 171586

    https://riyasewana.com/buy/toyota-starlet-ep71-sale-kurunegala-4580527

    මේ වාහනේ හොදයිද? පරන උනාට පොඩි පෙනුමක් තියෙනවා. මේ ගානට පාඩුයි වගේද මන්ද ලෙඩ ආවොත් spare parts තියෙද හොයාගන්න.දන්න කවුරුත් ඉන්නවද
    හොඳ වාහනයක් මචං
    පාට්ස් තමා අමාරු මේ දවස්වල...
    ගිනි ගණන්...
    හැබැයි ඔය ගාණ එක්ක බලද්දි Corolla AE90, Carina AT 170 වගේ එකක් බලන එක වටිනව...
    කෝක ගත්තත් රෙපෙයාර් වලට ලෑස්ති වෙලා ගන්න...
    අතේ තියන ගාණටම වාහන ගන්න එපා
     
    • Like
    Reactions: TonyMontana83

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Den nam parts hoyanna amaru wei. Ape allapu gedara tiyenawa ekak.
    Mokakda ep71 ekakda? Ep71 ekakata ep91 engine ekak thibboth awlda
    ගානට නන් පාඩුයි, එත් දැන් මාකට් එකක් කියල එකක් නෑනෙ බන්.

    එන්ජින් පාට්ස් නන් ඇති කියල හිතෙනව.
    බොඩි තමා අඩු උනත් අඩු වෙන්නෙ.

    නිකමට විජෙරාමෙ කඩවලට කෝල් කරල බලන්න්නෙ ඕකෙ ලයිට්ස්, රැක් එකක්, ඩිස්ට්‍රිබියුටරයක්, හෙඩ් එකක් එහෙම ගන්න තියනවද කියල. තැන් 2-3 ක තිබ්බොත් අවුලක් නෑ.

    හොදට දිරුම් බලල ගන්න ගන්න්නව නන්.
    engine eka ep92 ekak thiyala nm awlak nadda
    මරු කාර් එක. මේ දවස් වල නම් බඩුත් නෑ තෙලුත් නෑ නන්නත්තාරයිනෙ. ෆොටෝ වල පෙනුමෙන් නම් කෙළින් කටින් තියෙනවා වන්ඩිය.

    ඕවෑ ලයිට්ස් නම් රීකන්ඩිෂන්ඩ් ඒව ගන්න නැතිවෙයි බං, බ්‍රෑන්ඩ් නිව් චයිනීස් ඒව සමහර තැන් වල තියෙනවා. පංචිකාවත්තෙ සෙනරත් මෝටර්ස් ද මොක්ක්ද කඩේක තියෙනව කියල අහල තියේ
    ------ Post added on May 16, 2022 at 4:12 PM
    ela bn ahuwama kiyanne parts thiyenawa kiyala wahane wikunana un
    පණ අදින කාලෙ නේද ඕවයෙ. හොඳට මේන්ටේන් කරලා තිබුනොත් හොඳයි නැත්නම් ගත්ත දවසෙ ඉඳල දුවනවට වැඩිය හදනව. හොඳට බලලා ගන්න. තව අවුරුදු කීපයක් දුවන්න පුළුවන්. EP 91 එකක් බලන්න 25 න් උඩ.
    ow pata ganan me bn
    වාහනේ සරලයිනෙ. driving pleasure එකත් acceptable. දිග පලල අඩු නිසා ටවුන් වල උනත් ලේස්යි එලවන්න කරන්න. එකම අවුල බොඩි පාට්ස් හිඟ කම. තිබුනත් මාර ගනන්. අපේ අයියා ගාව තිබුනා 1300 ඔටෝ එකක්. හොන්ද වාහනේ ඉතින්. දැන් මේ කියන ගනන් නම් බොහොම වැඩියි. කරන්න දෙයක් නෑ ඉතින් ත්‍රීවීල් එකකුත් 15 16ක් කියනවනෙ දැන්
    aiya gawa thibbe ep71 da
    FWD generations 3ma maru.
    ep 71 front wheel neweda
    හොඳ වාහනයක් මචං
    පාට්ස් තමා අමාරු මේ දවස්වල...
    ගිනි ගණන්...
    හැබැයි ඔය ගාණ එක්ක බලද්දි Corolla AE90, Carina AT 170 වගේ එකක් බලන එක වටිනව...
    කෝක ගත්තත් රෙපෙයාර් වලට ලෑස්ති වෙලා ගන්න...
    අතේ තියන ගාණටම වාහන ගන්න එපා
    ewagelook eka madine
     
    • Like
    Reactions: Solo Rider