Linkedin එක කොච්චර update ද

Linkedin එක කොච්චර update ද

  • 1

    Votes: 6 4.6%
  • 2

    Votes: 12 9.2%
  • 3

    Votes: 26 20.0%
  • 4

    Votes: 73 56.2%
  • 5

    Votes: 13 10.0%

  • Total voters
    130

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    උබලගේ linkedin එක කොච්චර update ද ?

    Level 1 : මොකද්ද linkedin ?

    Level 2 : profile එක හදලා තියෙන්නේ මුකුත් දාලා නැ

    Level 3 : experience, education උඩින් පල්ලෙන් දාලා තියෙන්නේ. Description ලොකුවට නැ

    Level 4 : ඔක්කොම වගේ complete, actively post share කරන්නේ නැ

    Level 5 : Linkedin එකේ actively post share කරනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    5. meke un kaallak hoyaganna lesi kiwwa. labbak set wuna
    To be honest I know one guy who found his wife on LinkedIn. She actually approached him. Now they live in Australia.

    Also guys try to add different people from different networks because that will open your profile to new networks i.e. increase your visibility. Which is good if you are looking to get job offers.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    5. meke un kaallak hoyaganna lesi kiwwa. labbak set wuna
    ඕකෙන් කෑලි හොයන්න ගිහින් ජොබත් නැති කරගන්න වෙන්නෙ..linkedin ගියාම කවුරුහරි ගෑනියෙක් chat එකක ss දාලා මේ පොපෙෂනල් එකේ මේවා අහන්නෙපා අනී ගාන post එකක් දෙකක් තියෙනවාමයි..

    :lol: linkedin එකෙන් සෙට් වෙන්නේ recruitment කෑලි තමයි
    ඇයි personal loan, insurance හදලා දෙන්න දඟලන කෑලිත් ඉන්නවා 🤣
    ------ Post added on May 16, 2022 at 6:26 PM
     
    • Haha
    Reactions: kasunkaru

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අවුරුදු කීපෙකට කලින් හැදුව එකක්! දැන් මොකක් වෙලාද දන්නේ නැහැ!
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Linkedin එකනම් හොඳටම තියෙනවා.. Bt active share කරන්නේ නෑ..personal achievements වගේ විතරයි share කරන්නේ.. ඒවා ඉතින් නිතරම වෙන්නෙ නෑ neb😅
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    ඇයි personal loan, insurance හදලා දෙන්න දඟලන කෑලිත් ඉන්නවා 🤣
    අපෝ. මන්නම් බැංකු වල, insurance company වල උන්ව network එකට දාගන්නේ නැ. decline කරනවා

    To be honest I know one guy who found his wife on LinkedIn. She actually approached him. Now they live in Australia.

    Also guys try to add different people from different networks because that will open your profile to new networks i.e. increase your visibility. Which is good if you are looking to get job offers.
    මම නම් open දැම්මා මාසෙකට විතර කලින්. ලංකාවට ඇරෙන්න වෙන රටවලට.
    සැහෙන්න offers ආවා. තවත් එනවා interviews කතා කරලා. open එක අයින් කරනවද කියලා බැලුවේ.

    ------ Post added on May 16, 2022 at 6:32 PM
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    ඕකෙන් කෑලි හොයන්න ගිහින් ජොබත් නැති කරගන්න වෙන්නෙ..linkedin ගියාම කවුරුහරි ගෑනියෙක් chat එකක ss දාලා මේ පොපෙෂනල් එකේ මේවා අහන්නෙපා අනී ගාන post එකක් දෙකක් තියෙනවාමයි..

    ඇයි personal loan, insurance හදලා දෙන්න දඟලන කෑලිත් ඉන්නවා 🤣
    ------ Post added on May 16, 2022 at 6:26 PM
    un tamai message karanne.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මම නම් open දැම්මා මාසෙකට විතර කලින්. ලංකාවට ඇරෙන්න වෙන රටවලට.
    සැහෙන්න offers ආවා. තවත් එනවා interviews කතා කරලා. open එක අයින් කරනවද කියලා බැලුවේ.

    ------ Post added on May 16, 2022 at 6:32 PM
    ඒ කියන්නේ ඔයා job එකක්ඕන කියල දැම්මද ??