ow bn. e dwas wala library wala fantasy, adventure, si-fic book ehema hoya hoya kiyewwa.
samudura paththare hamadaama wage aran kiyewwa. eke oya wage seen gana daala tiyenwa.
dan nam idala hitala youtube eke monawa hari balanawa echcharayi. welawak na.
origin eka lagadi apu ekak neda ? mama black flag wenakan apu okkoma gahuwa.

ඒක ආසම විෂයක් නේද කාගේත්ඉස්කෝලෙ යන කාලෙ අහස දිහා බලන් තරු රටා හොයනවා. ඒ කාලෙ![]()
එහෙම උලට හැදුවම විශ්ව ශක්තිය එතනට ඇදිල එන සීන් එකක් තියනව මං හිතන්නෙසමහර කරුණු නන් පස්සෙ ගලපලා හදපුවා..හැබැයි මෙහෙම එකක් තියෙනවා මම හිතපු..පිරමීඩ දාගැබ් හැම එකක්ම භශ්මාවශේශ තැන්පත් කරන්න හදපුවා.ඒවගේ ඔක්කොගෙම පාදම විශාලයි මුදුන උල්...සම්බන්දයක් තියෙද දන්නෙ නෑ ඉතිංමට හිතුන ගොන් අදහසක්
උබද හැදුවෙ මේක?
විශ්ව ශක්ති ගැන දේකුත් මන් අහල තියෙනවා .ඔයා ඒ ගැන දන්නවදඑහෙම උලට හැදුවම විශ්ව ශක්තිය එතනට ඇදිල එන සීන් එකක් තියනව මං හිතන්නෙ
උබද හැදුවෙ මේක?
------ Post added on May 16, 2022 at 9:29 PM
ado meka pattaView attachment 171613
මෙන්න black flag ගහලා හදපු එක
ඒක ආසම විෂයක් නේද කාගේත්
------ Post added on May 16, 2022 at 9:26 PM
. oka sell karahan hoda gaanak hoya ganna puluwan weiසුපිරිනේ බන්ado meka patta. oka sell karahan hoda gaanak hoya ganna puluwan wei
mama nam weapon side eke ewwa thamayi haduwe.
azio ge hidden blade ekath haduwa. me e dwas wala hadapu knife ekak. thawama tiyena.
godak ewwa wisi kara ara grease yaka case giya kaale.
View attachment 171614
මමත් ආසයි වෙපන් සයිඩ් එකට .ගෙදරින් බනින හින්දා ඒවා කරන්නේ නෑ .odyssy එකේ වෙපන් තියෙනවා ගොඩක් බන් .ඒක පට්ට මචංවිශ්ව ශක්ති ගැන දේකුත් මන් අහල තියෙනවා .ඔයා ඒ ගැන දන්නවද
ඔව් බන් මම හැදුවේ
first game eke ewwa thamayi patta.සුපිරිනේ බන්මමත් ආසයි වෙපන් සයිඩ් එකට .ගෙදරින් බනින හින්දා ඒවා කරන්නේ නෑ .odyssy එකේ වෙපන් තියෙනවා ගොඩක් බන් .

මොකද්ද බන් ඒ කිව්වේ ?Parama shunyathawaka idan mamek hadagena tharu balanawa![]()
ඒක පට්ට මචං
මේක බලල අයිඩියා එකක් ගන්න බලන්න.

Tharu ne ban.illusion ekakමොකද්ද බන් ඒ කිව්වේ ?
Grade 9 Science - lesson 2 - 2011 syllabusඉස්සර B.C 2000 කටත් කලින් තිබ්බ ඊජිප්තු ශිෂ්ටාචාරේ ඉදන් තරු රටා භාවිතෙට අරන් තියෙනවා නේද .ඊජිප්තු චිත්‍ර සටහන් අනන් මනම් බලද්දීනම් අමුතු ශක්ති ප්‍රභවත් ඒවාට සම්බන්දයි වගේ පේනවා .මට මේක කතා කරන්න හිතුනේ අසසින් ක්‍රිඩ් origin ගේම් එක ගහන්න ගිහින් .උබල ඕවා ගැන වැඩි දේවල් හොයලා තියෙනවද ? දන්න දේවල් මොනවාද ?
ඕවා විස්තර කරලා කියපන්කො .ඒ ඉලුෂන් එකේ තේරුම මොකද්ද ?Eyes deppaten press karala tharu diha balapan
Etakota taru dekak thunak pei.etakota dakiinne illusion ekak
Apita mukuth penne ne.okoma waves.empty.Penawa kiyala hitan innawaඕවා විස්තර කරලා කියපන්කො .ඒ ඉලුෂන් එකේ තේරුම මොකද්ද ?
අම්මෝ වෙඩි බෙහෙත් අරන් මොනවාද හැදුවේ ? උබත් ගොඩක් ඒවා ට්‍රයි කරලා නේ .කොහොමද හිඩන් බ්ලේඩ් එක හැදුවේ ?first game eke ewwa thamayi patta.
mama nam wedi beheth daalath weapon hadala tiyenwa. hidden blade eka set karanna finger eka kapuwe nathi eka withrayi![]()
උබ ගාව තියෙනවද පොත ?Grade 9 Science - lesson 2 - 2011 syllabus
හා ඒවා වේව් කියමුකෝ .ඒ වේව් වලට අදාල රටා නිකන්ම රටා කියලද කියන්නේ ?Apita mukuth penne ne.okoma waves.empty.Penawa kiyala hitan innawa
Samahara stars marila godak kal.tama eliya travel karana hinda apita tiyenawa wage penawa.rata api hadagattu ewaඅම්මෝ වෙඩි බෙහෙත් අරන් මොනවාද හැදුවේ ? උබත් ගොඩක් ඒවා ට්‍රයි කරලා නේ .කොහොමද හිඩන් බ්ලේඩ් එක හැදුවේ ?
උබ ගාව තියෙනවද පොත ?
------ Post added on May 16, 2022 at 9:57 PM
හා ඒවා වේව් කියමුකෝ .ඒ වේව් වලට අදාල රටා නිකන්ම රටා කියලද කියන්නේ ?
------ Post added on May 16, 2022 at 9:59 PM
ඔය මරුන තරු සීන් එකනම් මන් අහල තියෙනවා .එහෙනම් ඊජිප්තු වගේ ශිෂ්ටචරේක චිත්‍ර ,තාක්ෂණ හිතේ මවා ගත්ත ඒවාද ?Samahara stars marila godak kal.tama eliya travel karana hinda apita tiyenawa wage penawa.rata api hadagattu ewa