තරු රටා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ow bn. e dwas wala library wala fantasy, adventure, si-fic book ehema hoya hoya kiyewwa.
    samudura paththare hamadaama wage aran kiyewwa. eke oya wage seen gana daala tiyenwa.

    dan nam idala hitala youtube eke monawa hari balanawa echcharayi. welawak na.

    origin eka lagadi apu ekak neda ? mama black flag wenakan apu okkoma gahuwa.
    IMG-20220516-WA0003.jpg

    මෙන්න black flag ගහලා හදපු එක :D

    ඉස්කෝලෙ යන කාලෙ අහස දිහා බලන් තරු රටා හොයනවා. ඒ කාලෙ 🥰
    ඒක ආසම විෂයක් නේද කාගේත්
    ------ Post added on May 16, 2022 at 9:26 PM
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,684
    113
    කොහෙ හරි කනත්තක
    සමහර කරුණු නන් පස්සෙ ගලපලා හදපුවා..හැබැයි මෙහෙම එකක් තියෙනවා මම හිතපු..පිරමීඩ දාගැබ් හැම එකක්ම භශ්මාවශේශ තැන්පත් කරන්න හදපුවා.ඒවගේ ඔක්කොගෙම පාදම විශාලයි මුදුන උල්...සම්බන්දයක් තියෙද දන්නෙ නෑ ඉතිං 😅 මට හිතුන ගොන් අදහසක්
    එහෙම උලට හැදුවම විශ්ව ශක්තිය එතනට ඇදිල එන සීන් එකක් තියනව මං හිතන්නෙ

    View attachment 171613
    මෙන්න black flag ගහලා හදපු එක :D
    උබද හැදුවෙ මේක?
    ------ Post added on May 16, 2022 at 9:29 PM
     
    • Like
    Reactions: NRTG and B.Chat

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    එහෙම උලට හැදුවම විශ්ව ශක්තිය එතනට ඇදිල එන සීන් එකක් තියනව මං හිතන්නෙ

    උබද හැදුවෙ මේක?
    ------ Post added on May 16, 2022 at 9:29 PM
    විශ්ව ශක්ති ගැන දේකුත් මන් අහල තියෙනවා .ඔයා ඒ ගැන දන්නවද

    ඔව් බන් මම හැදුවේ
     
    • Like
    Reactions: NRTG and B.Chat

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    View attachment 171613
    මෙන්න black flag ගහලා හදපු එක :D

    ඒක ආසම විෂයක් නේද කාගේත්
    ------ Post added on May 16, 2022 at 9:26 PM
    ado meka patta :shocked:. oka sell karahan hoda gaanak hoya ganna puluwan wei

    mama nam weapon side eke ewwa thamayi haduwe.
    azio ge hidden blade ekath haduwa. me e dwas wala hadapu knife ekak. thawama tiyena.
    godak ewwa wisi kara ara grease yaka case giya kaale.

    IMG_20220516_211314.jpg
     
    • Like
    Reactions: B.Chat

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ado meka patta :shocked:. oka sell karahan hoda gaanak hoya ganna puluwan wei

    mama nam weapon side eke ewwa thamayi haduwe.
    azio ge hidden blade ekath haduwa. me e dwas wala hadapu knife ekak. thawama tiyena.
    godak ewwa wisi kara ara grease yaka case giya kaale.

    View attachment 171614
    සුපිරිනේ බන් :shocked: මමත් ආසයි වෙපන් සයිඩ් එකට .ගෙදරින් බනින හින්දා ඒවා කරන්නේ නෑ .odyssy එකේ වෙපන් තියෙනවා ගොඩක් බන් .
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,684
    113
    කොහෙ හරි කනත්තක
    විශ්ව ශක්ති ගැන දේකුත් මන් අහල තියෙනවා .ඔයා ඒ ගැන දන්නවද

    ඔව් බන් මම හැදුවේ
    ඒක පට්ට මචං😍

    මේක බලල අයිඩියා එකක් ගන්න බලන්න.

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    සුපිරිනේ බන් :shocked: මමත් ආසයි වෙපන් සයිඩ් එකට .ගෙදරින් බනින හින්දා ඒවා කරන්නේ නෑ .odyssy එකේ වෙපන් තියෙනවා ගොඩක් බන් .
    first game eke ewwa thamayi patta.
    mama nam wedi beheth daalath weapon hadala tiyenwa. hidden blade eka set karanna finger eka kapuwe nathi eka withrayi :D
     
    • Like
    Reactions: B.Chat

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඉස්සර B.C 2000 කටත් කලින් තිබ්බ ඊජිප්තු ශිෂ්ටාචාරේ ඉදන් තරු රටා භාවිතෙට අරන් තියෙනවා නේද .ඊජිප්තු චිත්‍ර සටහන් අනන් මනම් බලද්දීනම් අමුතු ශක්ති ප්‍රභවත් ඒවාට සම්බන්දයි වගේ පේනවා .මට මේක කතා කරන්න හිතුනේ අසසින් ක්‍රිඩ් origin ගේම් එක ගහන්න ගිහින් .උබල ඕවා ගැන වැඩි දේවල් හොයලා තියෙනවද ? දන්න දේවල් මොනවාද ?
    Grade 9 Science - lesson 2 - 2011 syllabus
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Eyes deppaten press karala tharu diha balapan
    Etakota taru dekak thunak pei.etakota dakiinne illusion ekak
    ඕවා විස්තර කරලා කියපන්කො .ඒ ඉලුෂන් එකේ තේරුම මොකද්ද ?
     
    • Like
    Reactions: B.Chat

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    first game eke ewwa thamayi patta.
    mama nam wedi beheth daalath weapon hadala tiyenwa. hidden blade eka set karanna finger eka kapuwe nathi eka withrayi :D
    අම්මෝ වෙඩි බෙහෙත් අරන් මොනවාද හැදුවේ ? උබත් ගොඩක් ඒවා ට්‍රයි කරලා නේ .කොහොමද හිඩන් බ්ලේඩ් එක හැදුවේ ?

    Grade 9 Science - lesson 2 - 2011 syllabus
    උබ ගාව තියෙනවද පොත ?
    ------ Post added on May 16, 2022 at 9:57 PM

    Apita mukuth penne ne.okoma waves.empty.Penawa kiyala hitan innawa
    හා ඒවා වේව් කියමුකෝ .ඒ වේව් වලට අදාල රටා නිකන්ම රටා කියලද කියන්නේ ?
    ------ Post added on May 16, 2022 at 9:59 PM
     
    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,945
    67,207
    113
    අම්මෝ වෙඩි බෙහෙත් අරන් මොනවාද හැදුවේ ? උබත් ගොඩක් ඒවා ට්‍රයි කරලා නේ .කොහොමද හිඩන් බ්ලේඩ් එක හැදුවේ ?

    උබ ගාව තියෙනවද පොත ?
    ------ Post added on May 16, 2022 at 9:57 PM

    හා ඒවා වේව් කියමුකෝ .ඒ වේව් වලට අදාල රටා නිකන්ම රටා කියලද කියන්නේ ?
    ------ Post added on May 16, 2022 at 9:59 PM
    Samahara stars marila godak kal.tama eliya travel karana hinda apita tiyenawa wage penawa.rata api hadagattu ewa
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,871
    1
    9,117
    113
    මම කියවල තියෙනව ඔය අහසෙ තියෙන තරු තුනක් අතර තියෙන දුරෙයි ඊජිප්තුවෙ පිරමීඩ තුනක් අතරෙ තියෙන දුරෙයි ලංකාවෙ රුවන්වැලිසෑයෙයි තවත් මොනවද චෛත්‍ය දෙකකුයි අතරෙ තියෙන දුරෙයි අනුපාත හරියටම සමානයිලු.තේරුනාද දන්නෑ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Samahara stars marila godak kal.tama eliya travel karana hinda apita tiyenawa wage penawa.rata api hadagattu ewa
    ඔය මරුන තරු සීන් එකනම් මන් අහල තියෙනවා .එහෙනම් ඊජිප්තු වගේ ශිෂ්ටචරේක චිත්‍ර ,තාක්ෂණ හිතේ මවා ගත්ත ඒවාද ?
     
    • Like
    Reactions: NRTG and B.Chat