podi kalekata.Oya tharu nattatama nethi wetcha dawasaka owa invalid wenawaneඔය මරුන තරු සීන් එකනම් මන් අහල තියෙනවා .එහෙනම් ඊජිප්තු වගේ ශිෂ්ටචරේක චිත්‍ර ,තාක්ෂණ හිතේ මවා ගත්ත ඒවාද ?
podi kalekata.Oya tharu nattatama nethi wetcha dawasaka owa invalid wenawaneඔය මරුන තරු සීන් එකනම් මන් අහල තියෙනවා .එහෙනම් ඊජිප්තු වගේ ශිෂ්ටචරේක චිත්‍ර ,තාක්ෂණ හිතේ මවා ගත්ත ඒවාද ?
තේරුණා .තාම කවුරුත් දන්නේ නෑ නේද ඇයි එහෙම හදන්න හේතුව කියලා ?මම කියවල තියෙනව ඔය අහසෙ තියෙන තරු තුනක් අතර තියෙන දුරෙයි ඊජිප්තුවෙ පිරමීඩ තුනක් අතරෙ තියෙන දුරෙයි ලංකාවෙ රුවන්වැලිසෑයෙයි තවත් මොනවද චෛත්‍ය දෙකකුයි අතරෙ තියෙන දුරෙයි අනුපාත හරියටම සමානයිලු.තේරුනාද දන්නෑ.
මට හිතෙන්නෙ නන් ශිශ්ටාචාර අතර සම්බන්දතාවක් තිබුනා කියලාඑහෙම උලට හැදුවම විශ්ව ශක්තිය එතනට ඇදිල එන සීන් එකක් තියනව මං හිතන්නෙ
උබද හැදුවෙ මේක?
------ Post added on May 16, 2022 at 9:29 PM
ඒකද දන්නෙත් නෑ ඒවගේ තක්ශනේ දැන් යට ගිහින් ඇත්තෙත්podi kalekata.Oya tharu nattatama nethi wetcha dawasaka owa invalid wenawane
අන්න ඒක තමා බන් .එක එක බලශක්ති ලින්ක් කර ගන්න ශිෂ්ටාචාර අතරේ දැනුම බෙදා ගන්න ඇති කියලා මටත් හිතුනාමට හිතෙන්නෙ නන් ශිශ්ටාචාර අතර සම්බන්දතාවක් තිබුනා කියලා
Owa wisadala ivarai saarතේරුණා .තාම කවුරුත් දන්නේ නෑ නේද ඇයි එහෙම හදන්න හේතුව කියලා ?
එක ශක්තිය සම්බන්දයක් තියනවද දන්නේ නෑ
වෙන්න පුලුවන්මට හිතෙන්නෙ නන් ශිශ්ටාචාර අතර සම්බන්දතාවක් තිබුනා කියලා
ඔයා තරු රටා හෙව්වේ කොයි කාලෙ වගේ දඉස්කෝලෙ යන කාලෙ අහස දිහා බලන් තරු රටා හොයනවා. ඒ කාලෙ![]()
Owa wisadala ivarai saar
එකටනම් කාල වකවානුවක් නෑ නේද .ඊජිප්තු ශිෂ්ටචරෙත් ඒක ප්රවෝජනෙට ගත්තා කියන්නේ B .C 2000 කට කලින්ඔයා තරු රටා හෙව්වේ කොයි කාලෙ වගේ ද![]()
Pyramid eke 3/1 position ekedi shunya wenawa.ewa dan godak test karala tiyenawa.pyramid ekak hadala 3/1 positon ekedi apple ekak tiboth narak wenne ne masa ganakataඋබ දන්න තරමින් මෙයා කියන්නේ ඇත්තද ? එයා ලංකාවේ අය ගැන ගොඩක් ඉහලින් කතා කරනවා
නැහැ මචං එයා ඉස්කෝලේ යන කාලේ ලු තරු රටා හෙව්වා කියන්නේ . මම මේ කටින් අල්ලා ගන්න හැදුවේ ඉස්කෝලේ ගිය අවුරුද්ද බංඑකටනම් කාල වකවානුවක් නෑ නේද .ඊජිප්තු ශිෂ්ටචරෙත් ඒක ප්රවෝජනෙට ගත්තා කියන්නේ B .C 2000 කට කලින්
ඒකට හේතුව පොසිෂන් එකද? ඉතින් මායාවක් නෙවේනෙ එහෙම බලද්දීPyramid eke 3/1 position ekedi shunya wenawa.ewa dan godak test karala tiyenawa.pyramid ekak hadala 3/1 positon ekedi apple ekak tiboth narak wenne ne masa ganakata
Illusion thama reality eka.but illusion is real for usඒකට හේතුව පොසිෂන් එකද? ඉතින් මායාවක් නෙවේනෙ එහෙම බලද්දී
නැහැ මචං එයා ඉස්කෝලේ යන කාලේ ලු තරු රටා හෙව්වා කියන්නේ . මම මේ කටින් අල්ලා ගන්න හැදුවේ ඉස්කෝලේ ගිය අවුරුද්ද බං![]()

උබ හෙව්වේ නැද්ද ඒ පොසිශන් එකේදි ඒ ඇතුලේ බලපාන්නේ මොන වගේ දෙයක්ද කියලා?Illusion thama reality eka.but illusion is real for us
Eternel truth/shunya/visha shakthi you name it.ultimatley empty
උබ හෙව්වේ නැද්ද ඒ පොසිශන් එකේදි ඒ ඇතුලේ බලපාන්නේ මොන වගේ දෙයක්ද කියලා?
------ Post added on May 16, 2022 at 10:43 PM
ශුන්‍ය කියලානම් හිතන්න බෑ.මොකද්ද ශුන්‍ය ගැන තියන විද්‍යාව?Eternel truth/shunya/visha shakthi you name it.ultimatley empty
432 htz.aum
Ultimate realityශුන්‍ය කියලානම් හිතන්න බෑ.මොකද්ද ශුන්‍ය ගැන තියන විද්‍යාව?
ශුන්‍ය කියලා උබ විශ්වාස කරනවද.ඔය කියන විදියට ලෝකේ ද්විමාන වෙන්න එපැයිUltimate reality