.dev .app .page කියන ඕනම domain එකක් free ගන්න පුලුවන්, එක් අවුරුද්දක් සදහා පමණයි
ඒත් එක්කම Google custom mail එකක් සහ Google workspace එකත් free ලැබෙනවා
Here you go - https://get.dev/domainsfordevs
මේ offer එක ලැබෙන්නේ 2022 Google I/O attendeesලට විතරයි
සති දෙකකට කලින් උබලට කිව්වනේ register වෙන්න කියලා
I/O ගියපු උන් emails check කරන්න ඊයේ mail එකක් ඇවිල්ලා ඇති thanks කරලා
mail ඒකේ යටම තියෙනවා code එකක්, ඒ code එක purchase කරන තැන submit කරාම හරි

hoda wade, පට්ට ආතල් එකක් ගත්තා adventure එකේ