Top Level domains for free | Hurry Up

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    .dev .app .page කියන ඕනම domain එකක් free ගන්න පුලුවන්, එක් අවුරුද්දක් සදහා පමණයි
    ඒත් එක්කම Google custom mail එකක් සහ Google workspace එකත් free ලැබෙනවා:love2:

    Here you go - https://get.dev/domainsfordevs

    මේ offer එක ලැබෙන්නේ 2022 Google I/O attendeesලට විතරයි
    සති දෙකකට කලින් උබලට කිව්වනේ register වෙන්න කියලා:D

    I/O ගියපු උන් emails check කරන්න ඊයේ mail එකක් ඇවිල්ලා ඇති thanks කරලා
    mail ඒකේ යටම තියෙනවා code එකක්, ඒ code එක purchase කරන තැන submit කරාම හරි