රනිල් කියන්නේ කවුද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔහු විසඳුමක් නොවේ
    තවත් එක් ගැටලුවක් පමණි
    එන්න අපි ගැටලු විසදමු
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ගිහින් වැඩක් බලා ගනින් කෝ බං මළ ඇණයක් උනා නේ ඔයා
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    "නහී වේරේන වේරානි සම්මන්ති'ධ කුදාචනං අවේරේන ච සම්මන්තී ඒස ධම්මෝ සනන්තනෝ "
    පිටරටවල් වලට කියලා.....
    ලංකාවේ කොල්ලෝ පාරේ මරලා දාපු JRගේ බෑනාට පුක දෙන.. Indrajith කියන එකාගේ... විශ්වාසෙට ජපානෙන් දෙන්නේ ! සල්ලි නිකන් කන්න ලංකාවේ උන්ට :p

    ඇයි ස ගේ ඇමරිකාවෙන් ලැබෙයි ..සල්ලි නිකන් කන්න ලංකාවේ උන්ට 🥳

    පැතුම් නිසා වලිනුත් ලැබෙයි ..සල්ලි නිකන් කන්න ලංකාවේ උන්ට 🥳
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔහු විසඳුමක් නොවේ
    තවත් එක් ගැටලුවක් පමණි
    එන්න අපි ගැටලු විසදමු

    ube ammawa wikunalada ponnayo ගැටලු wisadanne
     
    • Haha
    Reactions: Giant

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    රනිල් වික්‍රමසිංහ ද? එක්සත් ජාතික පක්ශේ නාය්කයා
    එක ආසනයක් තියන් අගමැති උන එකම මිනිහා.
    වැරදි කාරයෝ රකින්න හපනා
    විපක්ශේ ඉ දිද්දි පට්ට මොලකාරයා
    බලම්හ් මේ පාරවත්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රනිල් වික්‍රමසිංහ ද? එක්සත් ජාතික පක්ශේ නාය්කයා
    එක ආසනයක් තියන් අගමැති උන එකම මිනිහා.
    වැරදි කාරයෝ රකින්න හපනා
    විපක්ශේ ඉ දිද්දි පට්ට මොලකාරයා
    බලම්හ් මේ පාරවත්
    අඩන්න වෙන්නේ ලංකාවේ උන්ට ! :p

    රනිල් මොකට හංගන්නද ?
    මිනිහ ආණ්ඩුව කරා.... නම් හංගන්න ඕන වෙන්නේ !
    මේ භාර ගත්තේ.... වෙන එකෙක්ගේ ආණ්ඩුවක් නේ !
    රාජපක්ෂලා කෑව ආණ්ඩුවනේ !

    ඇයි මතක නැත්ද ? රනිල් ඕන තරම් මහ බැංකු හොරකම හැන්ගුවේ !
    ලංකාවේ ඉන්න උන් අද නිදාගෙන හෙට ඇහැරෙන කොට මතක නැහැ මෙලෝ දෙයක් :p :p 🥰

    ------ Post added on May 16, 2022 at 10:57 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බොට ඉතිං පැතුම් හැර වෙන විසදුමක් නෑනේ නේද??? රටට නම් රනිල් විතරක් නෙවෙයි ඉන්න සේරම උන් ගැටළු තමයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    ඔහු විසඳුමක් නොවේ
    තවත් එක් ගැටලුවක් පමණි
    එන්න අපි ගැටලු විසදමු
    gani kawadda enne? ai ganiwa dala awe?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    gani kawadda enne? ai ganiwa dala awe?
    උත්තරයක් දීල තියනවා..
    ඔක්තෝබර් මාසේ වෙනකම් ට්‍රේනින්.. ඊට පස්සේ අවශ්‍ය නම් එංගලන්තයේ රැකියාව දිගටම කරනවා.නැතිනම් ලංකාවට එනවා...
    උපුටා ගැනීමකි
     
    Last edited:
    • Haha
    Reactions: jhnnwp

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    කොහේටද එන්න ඕනේ? සන්වදෙට එන්න කියනවා විතරයි හැමදාම උබ thread එක දාලා මාරු වෙනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,597
    125,033
    113
    දෙහිවල
    පැතුම් මම උබට කියන්නේ,
    උබ පැතුම්නම් උබට මෙහෙ දේශපාලනේ කරන්න බැහැ
    උබ පැතුම් නෙමේනම් මේ වගේ ගොන් හරකෙක් උබේ වැඩට ගන්න එපා.
     
    • Like
    Reactions: vindi19 and Giant

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උත්තරයක් දීල තියනවා..
    ඔක්තෝබර් මාසේ වෙනකම් ට්‍රේනින්.. ඊට පස්සේ අවශ්‍ය නම් එංගලන්තයේ රැකියාව දිගටම කරනවා
    ඉතිං උබ කලින් කිව්වේ පැතුම් නෙවේ කියලා? ඇයි උබ පැතුම් වගේ රඟපාන්නේ? පැතුම් හරිද නැත්ද කියලා අදාල නැහැ. ඒත් මෙහෙම වෙන කෙනෙක් වගේ පෙනී ඉදලා බලු වැඩ කරන්න එපා.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉතිං උබ කලින් කිව්වේ පැතුම් නෙවේ කියලා? ඇයි උබ පැතුම් වගේ රඟපාන්නේ? පැතුම් හරිද නැත්ද කියලා අදාල නැහැ. ඒත් මෙහෙම වෙන කෙනෙක් වගේ පෙනී ඉදලා බලු වැඩ කරන්න එපා.
    මම රඟපාන්නේ නෑ. ඔහු කළින් කියපු කතාවක් උපුටා ගත්තේ

    ඉතිං උබ කලින් කිව්වේ පැතුම් නෙවේ කියලා? ඇයි උබ පැතුම් වගේ රඟපාන්නේ? පැතුම් හරිද නැත්ද කියලා අදාල නැහැ. ඒත් මෙහෙම වෙන කෙනෙක් වගේ පෙනී ඉදලා බලු වැඩ කරන්න එපා.
    මම රඟපාන්නේ නෑ. ඔහු කළින් කියපු කතාවක් උපුටා ගත්
    ------ Post added on May 17, 2022 at 6:10 PM
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මම රඟපාන්නේ නෑ. ඔහු කළින් කියපු කතාවක් උපුටා ගත්තේ


    මම රඟපාන්නේ නෑ. ඔහු කළින් කියපු කතාවක් උපුටා ගත්
    ------ Post added on May 17, 2022 at 6:10 PM
    Oya uda thread eke ewa kalin pathum kiwwada? Kohoma unath pathum ekka hena tharahak thiyenawa kiyala nam penawa
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Oya uda thread eke ewa kalin pathum kiwwada? Kohoma unath pathum ekka hena tharahak thiyenawa kiyala nam penawa
    ඒ රිදුනාගේ අදහසක්
    ඇයි පැතුම්ව ගාවන්නේ
    රිදුනා කියන්නේ සාමාන්‍ය මහ පොළවේ ජීවත් වෙන කෙනෙක්..
    රිදුනා කියන්නේ කෝච්චියේ වැඩට යන කඩ පිළක කෙහෙල් ගෙඩියක් කල තේකක් බීල පොඩි චැට් එකක් දාන හවසට පොඩි අඩියක් ගහන සාමාන්‍ය කෙනෙක් වෙන්න පුලුවන්. රිදුනා ඉන්නේ අපි අතරමයි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පැතුම්ට කෙල උනේ උඹ නිසා
    පොර ලැන්ඩ් කලේ වීරයෙක් වගේ
    උඹ හින්දා පුස් වෙඩිල්ලක් වගේ පීචං උනා ඌ

    උඹ තමයි හේතුව
     
    • Like
    Reactions: Walter White