රනිල් කියන්නේ කවුද

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඒ රිදුනාගේ අදහසක්
    ඇයි පැතුම්ව ගාවන්නේ
    රිදුනා කියන්නේ සාමාන්‍ය මහ පොළවේ ජීවත් වෙන කෙනෙක්..
    රිදුනා කියන්නේ කෝච්චියේ වැඩට යන කඩ පිළක කෙහෙල් ගෙඩියක් කල තේකක් බීල පොඩි චැට් එකක් දාන හවසට පොඩි අඩියක් ගහන සාමාන්‍ය කෙනෙක් වෙන්න පුලුවන්. රිදුනා ඉන්නේ අපි අතරමයි
    එහෙනම් thread එකක් දාලා කියපන් උබ පැතුම් නෙවේ පතුම්ගෙ admin නුත් නෙවේ.කඩේක කෙසෙල් කන එකෙක් කියලා. උබ දාන ඒවගෙන් මිනිස්සු හිතන්නේ උබ පැතුම් කියලා.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එහෙනම් thread එකක් දාලා කියපන් උබ පැතුම් නෙවේ පතුම්ගෙ admin නුත් නෙවේ.කඩේක කෙසෙල් කන එකෙක් කියලා. උබ දාන ඒවගෙන් මිනිස්සු හිතන්නේ උබ පැතුම් කියලා.
    ස්තූතියි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒ රිදුනාගේ අදහසක්
    ඇයි පැතුම්ව ගාවන්නේ
    රිදුනා කියන්නේ සාමාන්‍ය මහ පොළවේ ජීවත් වෙන කෙනෙක්..
    රිදුනා කියන්නේ කෝච්චියේ වැඩට යන කඩ පිළක කෙහෙල් ගෙඩියක් කල තේකක් බීල පොඩි චැට් එකක් දාන හවසට පොඩි අඩියක් ගහන සාමාන්‍ය කෙනෙක් වෙන්න පුලුවන්. රිදුනා ඉන්නේ අපි අතරමයි
    තවුසෙට අසනීපයක් ද ඕයි