මචන්ලා මාර දුකක් බන් හිතේන්නේ අපේ රට ගැන

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Ada ina gaman man kalapana kale machanla apita dan mokada ban wene petrol na current na beheth na hama thanama thel polim pawe ban ape minisu kochara dukak widinawada office ghin mahansi wela awila petrol polim wala minisu patta dukai apita wecha de gana ubala hithane mokakda me gana apita gda enna puluwanda me yana widiyata ubala hithane mokakda thawa thawa ape bele thonduwa hira weida me yana widiyata ubalage adahas kiyamu balanna
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113

    hondata balapan rajapakala hora kapuwa ganna eka maga arinawa dawasin dawasa..........
    horu thawama nidalle................................
    nodakin 69 lasse paaaaaaku karapu deyak
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මේ දවස් වල මේ විදිහට ගොඩක් එවුන්ට හිතෙනව බං ගොඩක් එවුන් අඩනවා තාම හරියට ටොපිය අපිට සෙට් උනේ නෑ බෙහෙත් / ඉන්ධන ගැටලුව තමා දැනට තදට දැනෙන්නේ. අපේ වෙලාවට මහ බැංකු අධිපති හොද කෙනෙක් පත් උනේ කියල මට හිතෙනවා. කබ්බයි බැචිලයි හිටියා නම් එලකිරියෙත් බාගයක් බැරිල ඉදි මේ වෙද්දී

    මේ තත්වය තාවකාලිකයි මචං අනිවා මේක ගොඩ දාන්න පුලුවන් රටක් හැම එකාම වැඩ කරන්න පටන් ගන්න වෙනවා දේසපාලුවෝ කනකම් අපිත් කටවල් පුබවල් වහන් හිටියා කාටවත් ගානක් නෑ රෙද්දේ රෙවෙන්න ගත්තම තමයි හැමෝගෙම ඇස් ඇරුනේ ඒ නිසා අපි උන්ට දොබෙන් යන්න පාඩමක් උගන්වන ගමන් රට ගොඩදාගන්න බලමු. කරන්න පුලුවන් බං නිධානයක් උඩ අපි ඉන්නේ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    මචන්ලා මාර දුකක් බන් හිතේන්නේ අපේ රට ගැන​

    ---
    hqdefault.jpg
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mata idam na.. ape pawlata tiyenawa
    mama kiwwa mawa kasada bandala idamak deepan kiala

    ahanne nane

    ekata marenna wei wage
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ දවස් වල මේ විදිහට ගොඩක් එවුන්ට හිතෙනව බං ගොඩක් එවුන් අඩනවා තාම හරියට ටොපිය අපිට සෙට් උනේ නෑ බෙහෙත් / ඉන්ධන ගැටලුව තමා දැනට තදට දැනෙන්නේ. අපේ වෙලාවට මහ බැංකු අධිපති හොද කෙනෙක් පත් උනේ කියල මට හිතෙනවා. කබ්බයි බැචිලයි හිටියා නම් එලකිරියෙත් බාගයක් බැරිල ඉදි මේ වෙද්දී

    මේ තත්වය තාවකාලිකයි මචං අනිවා මේක ගොඩ දාන්න පුලුවන් රටක් හැම එකාම වැඩ කරන්න පටන් ගන්න වෙනවා දේසපාලුවෝ කනකම් අපිත් කටවල් පුබවල් වහන් හිටියා කාටවත් ගානක් නෑ රෙද්දේ රෙවෙන්න ගත්තම තමයි හැමෝගෙම ඇස් ඇරුනේ ඒ නිසා අපි උන්ට දොබෙන් යන්න පාඩමක් උගන්වන ගමන් රට ගොඩදාගන්න බලමු. කරන්න පුලුවන් බං නිධානයක් උඩ අපි ඉන්නේ.
    පොඩි දෙයයි කරන්න තියෙන්නේ. එකට මුලදී සැහෙන සෙට් එකක් හිටිය. පස්සේ අලියෙක් මැදට ඇවිත් බාගයක් හැලුනා. මේ බලන් ඉන්නේ ආයි කෙලවෙලා උන් ටිකත් හරි පාරට වැටෙනකන්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම මෙ විකාර අවුරුදු 35ක් තිස්සෙ දකිනවා,, රට දාලා ගියෙ නෑ හැදෙයි කියලා, දැන් මොඩ වෙනවා,,,

    අප ෆැමිලි එකෙ වයස සෙට් එකාට ගානක්වත් නෑ,,, එ ජෙනෙරෙශන් එකෙ (1930-1980) රට අදාලම නෑ,,
    රට ගොඩක්ම අදාල වෙලා තියෙන්නෙ 2000න් පස්සෙ ජෙනෙරෙශන් එකට

    ෆුල් රෙස්පෙක්ට්...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ada ina gaman man kalapana kale machanla apita dan mokada ban wene petrol na current na beheth na hama thanama thel polim pawe ban ape minisu kochara dukak widinawada office ghin mahansi wela awila petrol polim wala minisu patta dukai apita wecha de gana ubala hithane mokakda me gana apita gda enna puluwanda me yana widiyata ubala hithane mokakda thawa thawa ape bele thonduwa hira weida me yana widiyata ubalage adahas kiyamu balanna
    කරපු එල හරක් වැඩ වලට තමා යකෝ මිනිසුන්ට ප්‍රතිපල ලැබිල තියෙන්නේ ... ලංකාවේ පාක්කු හිතන් ඉන්නේ එල හරක් වැඩ කරලා නිකන් හොද දේවල් පහල වෙයි කියල ...
    දැන් ඉතින් කරගත්තු දේවල් වල විපාක විදගන්න ඕනේ .. ඔහොම නෙමේ තව හොදට කෙල වෙන්න ඕනේ .. පාක්කු ගිය රට ජාතියේ ආගම බේරන්න කන්නේ නැතුව හරි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම මෙ විකාර අවුරුදු 35ක් තිස්සෙ දකිනවා,, රට දාලා ගියෙ නෑ හැදෙයි කියලා, දැන් මොඩ වෙනවා,,,

    අප ෆැමිලි එකෙ වයස සෙට් එකාට ගානක්වත් නෑ,,, එ ජෙනෙරෙශන් එකෙ (1930-1980) රට අදාලම නෑ,,
    රට ගොඩක්ම අදාල වෙලා තියෙන්නෙ 2000න් පස්සෙ ජෙනෙරෙශන් එකට

    ෆුල් රෙස්පෙක්ට්...
    වයසක උන්ට මොකටද යකෝ උන් ඉදල ඉවරයිනේ ටික කාලයක් ඉදල මැරිලා යන්න තියෙනේ ..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වයසක උන්ට මොකටද යකෝ උන් ඉදල ඉවරයිනේ ටික කාලයක් ඉදල මැරිලා යන්න තියෙනේ ..
    නෑ, පාර්ලිමෙන්තුවෙ ඉන්න අති බහුතරෙ එ ජෙනෙරෙශන් එකෙ

    උන් රෙඩියො ජෙනෙරෙශන් එක - උන්ට එතනින් එහා ලොකෙයක් නැති ගානයි,,,, කැවා බීව නිදාගත්තා - කීප දෙනෙක්ට ගෙවල් වාහන ඔන කරා,
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,722
    19,640
    113
    නෑ, පාර්ලිමෙන්තුවෙ ඉන්න අති බහුතරෙ එ ජෙනෙරෙශන් එකෙ

    උන් රෙඩියො ජෙනෙරෙශන් එක - උන්ට එතනින් එහා ලොකෙයක් නැති ගානයි,,,, කැවා බීව නිදාගත්තා - කීප දෙනෙක්ට ගෙවල් වාහන ඔන කරා,
    Ado meka nam sira kathawa ban ea gen eke minissunta oni une kaawa biwwa themen nathuwa wahalayak tiyena geyak hadagatta maseta kaala beela innea echrai. Sulu pirisak witharai diyunuwak hewwe
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ, පාර්ලිමෙන්තුවෙ ඉන්න අති බහුතරෙ එ ජෙනෙරෙශන් එකෙ

    උන් රෙඩියො ජෙනෙරෙශන් එක - උන්ට එතනින් එහා ලොකෙයක් නැති ගානයි,,,, කැවා බීව නිදාගත්තා - කීප දෙනෙක්ට ගෙවල් වාහන ඔන කරා,
    බලෙන් ගියේ නැනේ .. ලක්ෂ ගණන් චන්ද අරන්නේ ගියේ .. හොද වැඩේ පුක උඩ ඉදන් චන්දෙ දෙන උන්ට ... දැන් මේ රෙද්දේ රෙවිල කෑ ගැහුවුඅට 69 උන්ට දුන්න 55ක් අරුට දුන්න ... ජනාදිපති කමකනෑ ... මේ වගේ පොන්න්යන්ට චන්දෙ දීල parliament යැව්වේ මිනිස්සුමනේ ... උන්ට හොද වැඩේ ඉතින් ... ළමයි පව් .. උන් චන්දෙ දුන්නනේ නැනේ .. අනිත් උන්ට නං කෙල උනාට කිසි අව්ලක් නෑ එහෙමම තමා වෙන්න ඕනේ

    ලබ්බ තමා වරදක් කරර්ල නැත්තේ ... ඕකුන් තමා උදේ පාන්දර ගිහින් චන්දෙ දාල එන්න ඇත්තේ ..
    ------ Post added on May 17, 2022 at 10:18 PM
     
    • Like
    Reactions: dimuthmike