Pol katu anguru lipa

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,448
    2
    53,947
    113
    hadala diyanko.. salli dennam


    kohenda bn gate? Online da nattan shop ehekata gihillada? Online nam site eka mokadda
    ------ Post added on May 18, 2022 at 11:20 AM
    ඉක්මන් එකේ ඕන තරම් තියෙන්නේ ඩිලිවරි එක්කම
     

    CryptoMan

    Active member
  • Feb 4, 2018
    323
    102
    43
    myether වොලට්ටුවේ
    අමු පොල්කටු වලින් තමයි දුම එන්නේ. අඟුරු දැම්මොත් එහෙම දුමක් නැ. අර gas burner එකකින් හරි, පොල්තෙල් පහනක් පත්තු කරන් හරි අඟුරු කැල්ලක් දෙකක් පත්තු කර ගන්න. භූමිතෙල් නැතුව චුට්ටක් මුලදි පත්තු කරගන්න තමයි අමාරු.
    diesel poddak dahan ethakota paththu karaganna lesi
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,363
    7,675
    113
    චීන චට්ටි බෝල් එක තියෙන එක කොහෙන්ද ගන්නේ???
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,836
    13,791
    113
    126
    Hogwarts
    හොඳයි. මමත් use කරනවා. මුල පත්තු කරගන්න පොඩ්ඩක් අමාරුයි. මම නම් දන්න කෙනෙක්ගෙන් ගත්තේ. 6000 ක් ගියා. වැඩ නම් quality.
    Mkkda bn e seen eka poto ekak dapan.. dakala naha
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Mkkda bn e seen eka poto ekak dapan.. dakala naha
    Screenshot_2022-06-14-21-34-22-878.jpg

    Screenshot_2022-06-14-21-33-47-793.jpg
     
    • Like
    Reactions: allrights

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Appa karadaraine bn. Induction lesine
    ඒක ඉතින් depend වෙනව. ඕනෙ දෙයක් හදන්න පුළුවන්. Power cuts අවුලක් නෑ. වියදමක් නෑ. Gas වලට හුරු වෙලා එක පාර change වෙන්න තමයි අමාරු. ඒත් ඉස්සරහට ගොඩක් වටිනවා කියලා හිතනවා.