kohenda gatte?Awlak na. Mul tika pattu karaganna eka thama keliya
kohenda gatte?Awlak na. Mul tika pattu karaganna eka thama keliya
විකුනන්න හදනවා නම් කියන්න.I made one by myself. cost around 1500
awrudu gabnakata kalin gatta ekak.kohenda gatte?
ehema nee ban, test karanna haduwe, achchara amarune , Youtube videos thiyanawa balapanවිකුනන්න හදනවා නම් කියන්න.
ඉක්මන් එකේ ඕන තරම් තියෙන්නේ ඩිලිවරි එක්කමhadala diyanko.. salli dennam
kohenda bn gate? Online da nattan shop ehekata gihillada? Online nam site eka mokadda
------ Post added on May 18, 2022 at 11:20 AM
diesel poddak dahan ethakota paththu karaganna lesiඅමු පොල්කටු වලින් තමයි දුම එන්නේ. අඟුරු දැම්මොත් එහෙම දුමක් නැ. අර gas burner එකකින් හරි, පොල්තෙල් පහනක් පත්තු කරන් හරි අඟුරු කැල්ලක් දෙකක් පත්තු කර ගන්න. භූමිතෙල් නැතුව චුට්ටක් මුලදි පත්තු කරගන්න තමයි අමාරු.
Diesel Ganna polim Wala inna ba ban..diesel poddak dahan ethakota paththu karaganna lesi
polim wala inna deyak ne ban.Diesel Ganna polim Wala inna ba ban..![]()
Can walata denawada?polim wala inna deyak ne ban.
shed walata diesal apu weleka can ekak aran palayan. ethana inna ekekta kiyala liter ekak gaha ganin
Mkkda bn e seen eka poto ekak dapan.. dakala nahaහොඳයි. මමත් use කරනවා. මුල පත්තු කරගන්න පොඩ්ඩක් අමාරුයි. මම නම් දන්න කෙනෙක්ගෙන් ගත්තේ. 6000 ක් ගියා. වැඩ නම් quality.
Appa karadaraine bn. Induction lesine
ඒක ඉතින් depend වෙනව. ඕනෙ දෙයක් හදන්න පුළුවන්. Power cuts අවුලක් නෑ. වියදමක් නෑ. Gas වලට හුරු වෙලා එක පාර change වෙන්න තමයි අමාරු. ඒත් ඉස්සරහට ගොඩක් වටිනවා කියලා හිතනවා.Appa karadaraine bn. Induction lesine