උන් ඉන්න තැන් වල බිත්තර කටු කුඩු කරල දාන්න. (හුණු බිත්තර නෙවේ, කුකුළු බිත්තර කටු).
වොත්තෝ දවසක් තේ එකක් බිබි ඉද්දි මු එකට රීලා..... තේ එකේ අඩියට එනකොට බෙට්ට දැක්කේ.. මූ රෙන්නේ කන බොන එව්වට. උගේ ලැට් එක ඒක. ටෞකන හූනාHuunu bettakatat kathandara kiyanna epa hutto![]()

ඔය හුනො කරදරයක් නෑ කියන්නේ ගෙදරක තුන් හතර දෙනෙක් ඉන්න උන්ට
ඔහොම කරුණාවට හිටියට පස්සේ මුන් පැටව් ගහලා අම්බානෙක හූනු ජනපදයක් වෙනවා
හැමතැනම රෙනවා, කෝප්පයක් භාජනයක් බේරගන්න විදියක් නෑ
ළූණු වැඩේ, කපුරු වැඩේ, බිත්තර කටු වැඩේ හරියන නෑ
මුන් මරන්නේ නැතුව අල්ලන් පොඩ්ඩක් දුරකට විසි කරන්න පුලුවන්නම් හරි
හැබැයි මුන් පියවි සිහියෙන් ඉන්නකොට අල්ලනවා බොරු
මොටීන් ස්ප්‍රේ එකකින් පොඩ්ඩක් ගහලා මුලින් අඩපණ කරගන්න (බය වෙන්න එපා මැරෙන්නේ නෑ උන්, සයිඩ් ඉෆෙක්ට්ස් නම් කොහොමද දන් නෑ උන්ට) ඊට පස්සේ අල්ලලා ගෙනිහින් දාන්න, එතකොට අඩුවෙනවා නිකන්ම,
නැත්නම් රෑ එකට දෙකට වතුර එකක් බොන්න කියලා කුස්සියට ගියාම, හූනෝ ටික සෙට් වෙලා පාටි දාලා "ආ මොනවද ගන්නේ ආවේ මචන්?" කියලා අපෙන් අහන්න පුළුවන් වගේ ලෙවල් එකකට එනවා.
උබ හූනෝ නැති කරන්න ට්‍රයි එකක් දෙනවා නම්, හූනෝ සම්බන්ධව මේ කාරනා ටික උබට ගොඩක් වැදගත් වෙයි.
1) හූනා රෑට නොකයි.
2) නොකන හූනා කෙට්ටු වෙයි.
3) හූනගෙ නැත්තෙ මයිල්.