ඊයේ මාතර kelawalla 2200/=තලපත්. 1900
කිරි මෝරු. 1750
ඉස්සෝ 1000
කෙලවල්ලෝ 1000
ඕවා ඩබල් price එන්නේ කඩවල් වලට![]()
Ado whey protein price ekatama milk powder th awillane. Whey ekak gahapan oya labbawak gahana weleමම දැන් දරස් එකෙන් කිරිපිටි ඔඩර් කරන්නේ. කිලෝ 2.25 පැකට් එක රු 9500![]()
river fish nadda bn
එහා කොනේ කීවේ කොයි කොනේද?පස් යාල පැත්තෙද පොල්ගහවෙල පැත්තෙද කිතුල්ගල පැත්තෙද කඩුගන්නාව පැත්තෙද?ඔක්කොම කොන් නේ?![]()
කොරලි කිලෝ එක 790යි. මම නම් මාලු අල්ලගෙන කනවා මෙහෙම ගණන් ගියොත්.
ඔයා එනකන් මාළු පෝලිම් ගැහිලා බලන් හිටියොත් ඔන්න බේසමක් ගෙනිහින් "එන්න රත්තරන් මගේ බේසමට" කියල දාගෙන එන්න පුළුවන්. එහෙම නැති උනොත් මාළු අල්ලන්න අඩුම තරමේ බිලි කටු / ඇම/ විසි දැල් වගේ ඒවා ඕන වෙනවා. ඒවාට ඉතින් වියදම් යනවා.කොරලි කිලෝ එක 790යි. මම නම් මාලු අල්ලගෙන කනවා මෙහෙම ගණන් ගියොත්.![]()
මඩුවඉස්සෝ 1kg
මඩු 1.5kg පැටියෙක්
කිරි මෝරු පැටියයි
![]()
skinless 1kg 1080/= pussallawa meat shopsඔය මාලුවෙක් වැඩක් නෑ
පුල් කුකුලා කීයද![]()
ඩීසල්මත් නෙමේ...Diesel ප්රශ්නෙ
1. කොහොමද බන් ඔච්චර දුර ගෙනියන්නේ ?? (රෙජිෆොර්ම් පෙට්ටියක දාලද ?? අයිස් දානවද ??)නෑ mcn man hoyanne yanne නෑ. Weekend ගෙදරට ගිහින් දානවා peliyagoda n.
Laxapanae
------ Post added on May 22, 2022 at 12:46 PM
1. කොහොමද බන් ඔච්චර දුර ගෙනියන්නේ ?? (රෙජිෆොර්ම් පෙට්ටියක දාලද ?? අයිස් දානවද ??)
2. පෑලියගොඩින් 3PM- 6PM අතර මාළු ගන්න පුලුවන්ද (සිල්ලර )?
මේ සිරිලක් එකේ හරියටම අවුරුද්දකට කලින් 2021 මැයිතලපත්. 1900
කිරි මෝරු. 1750
ඉස්සෝ 1000
කෙලවල්ලෝ 1000
ඕවා ඩබල් price එන්නේ කඩවල් වලට![]()
තියෙනවා. ඒවත් පට්ට ගනන් බන්.river fish nadda bn