පෑලියගොඩ අද මාළු වල ගණන් 😡

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    river fish nadda bn

    නෑ mcn man hoyanne yanne නෑ. Weekend ගෙදරට ගිහින් දානවා peliyagoda n.

    එහා කොනේ කීවේ කොයි කොනේද?පස්‍ යාල පැත්තෙද පොල්ගහවෙල පැත්තෙද කිතුල්ගල පැත්තෙද කඩුගන්නාව පැත්තෙද?ඔක්කොම කොන් නේ?😃

    Laxapanae
    ------ Post added on May 22, 2022 at 12:46 PM
     
    • Like
    Reactions: Solo Rider

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Screenshot_20220522-084831_Instagram.jpg
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    ඊයේ පුක්සිටියට ගියා කවදාවත් නැතුව සල්ලි මදි උනා කියහංකෝ. 10,000ක් අරන් ගියේ. හාල් 5 සීනි 2 පරිප්පු 2 ඔය වගේ පොඩ්ඩ පොඩ්ඩ ගත්තේ. අන්තිමේදී ආපහු ගිහින් සල්ලි අරන් ආවා. කවදාවත් එහෙම වෙලා නෑ. අඩුම ගාන බලලා බෙස්ටෝ කුකුලෙක් ගත්තා කිලෝ එක 930යි. කිරලා බැලුවම ඌට 1850ක් ගාණ :lol: :lol: කොරලි කිලෝ එක 790යි. මම නම් මාලු අල්ලගෙන කනවා මෙහෙම ගණන් ගියොත්.

    ආ තව පට්ට කෑල්ලක් මගෙත් එක්ක කතාවට සෙට් උනා දවල් 1ට කරන්ට් ගියාම බඩු කිරාගන්න බැරුව, පව් බං සුදු හාල් කිලෝ එකක් ඒකිම කිරලා දාගත්තා. :lol:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කොරලි කිලෝ එක 790යි. මම නම් මාලු අල්ලගෙන කනවා මෙහෙම ගණන් ගියොත්. :lol:
    ඔයා එනකන් මාළු පෝලිම් ගැහිලා බලන් හිටියොත් ඔන්න බේසමක් ගෙනිහින් "එන්න රත්තරන් මගේ බේසමට" කියල දාගෙන එන්න පුළුවන්. එහෙම නැති උනොත් මාළු අල්ලන්න අඩුම තරමේ බිලි කටු / ඇම/ විසි දැල් වගේ ඒවා ඕන වෙනවා. ඒවාට ඉතින් වියදම් යනවා.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Diesel ප්‍රශ්නෙ
    ඩීසල්මත් නෙමේ...
    මේ දවස් වල මුහුද සැර සීන් එකක් තියෙනව.
    ඉස්සො එහෙම ලොකුවට වැඩිවෙලා නැත්තෙත් ඒක වෙන්න ඇති.... සාමාන්‍යයෙන් කලිනුත් 850යි 950යි අතර තිබුණෙ...

    ඔය මිළ පවතින්නෙ නෑ. ඕක අඩුවෙනව.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    නෑ mcn man hoyanne yanne නෑ. Weekend ගෙදරට ගිහින් දානවා peliyagoda n.


    Laxapanae
    ------ Post added on May 22, 2022 at 12:46 PM
    1. කොහොමද බන් ඔච්චර දුර ගෙනියන්නේ ?? (රෙජිෆොර්ම් පෙට්ටියක දාලද ?? අයිස් දානවද ??)
    2. පෑලියගොඩින් 3PM- 6PM අතර මාළු ගන්න පුලුවන්ද (සිල්ලර )?
     
    • Like
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    1. කොහොමද බන් ඔච්චර දුර ගෙනියන්නේ ?? (රෙජිෆොර්ම් පෙට්ටියක දාලද ?? අයිස් දානවද ??)
    2. පෑලියගොඩින් 3PM- 6PM අතර මාළු ගන්න පුලුවන්ද (සිල්ලර )?

    Ice පෑලියගොඩ තියෙනවා rs 100/150/250
    Box තියෙනවා(රෙජිෆොර්ම්) කීයද දන්නේ නෑ
    සිල්ලරට තමා ගොඩක් අරන් යන්නේ

    18-Liter-Paint-Bucket-with-Lid-Plastic-Pail-with-Handle.jpg


    මේ වගේ බකට් මිනිස්සු උස්සන් එන්නේ.
    මාළු පුරවන් යනවා 👍

    උදේ 4a.m - 9 a.m වගේ මාළු විකුනන්නේ
     
    • Like
    Reactions: Solo Rider