Microsot Edge Browser - ඩේට කනව වගේ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    විනාඩි 10කට 27mb ක් විතර හේතුවක් නැතුව ඩේට යනව
    Edge එකේ අනන් මනං service ගොඩක් run වෙනවා.. Vpn එකයි, shopping discount service එකයි, තව අනන් මනං ඇති.. මං හිතන්නේ ඒවාට තමා ඔය data යන්නේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    Edge එකේ අනන් මනං service ගොඩක් run වෙනවා.. Vpn එකයි, shopping discount service එකයි, තව අනන් මනං ඇති.. මං හිතන්නේ ඒවාට තමා ඔය data යන්නේ..
    chrome එකට මාරුවෙන්න වෙයි වගේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Firefox තමයි ඉතින් අවුරුදු 15ක් පාවිච්චි කරන්නෙ තාමනම් කිසි කරදරයක් නෑ ඇඩ් බ්ලොක් එක්ක ඇඩෝන් ගමකට තියෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa